යුද්ධය ගැන කියවන ගෝඨාභය ඇත්තටම යුද්ධ කරපු හැටි මෙන්න… සියල්ලන්ගේ දැනගැනීමට…

එල්.ටී.ටී.ඊ ය විසින් 2006 ජූලි 26 දින මාවිල්ආරු සොරොව්ව වසා දැමිණ. ෆොන්සේකා ඇඳේ සිටියදී ගෝටාබය අණ දුන් මෙහෙයුම් අතර සුප්‍රකට මාවිල්ආරුව ද අමතක කළ නොහැකිය. මෙම කාලය තුල මාවිල්ආරු ප්‍රදේශය භාරව සිටියේ බ්‍රිගේඩියර් මෙන්දක සමරසිංහ ය. මෙන්දක ගෝටාබයට ‘ග්‍රවුන්ඩ් සි‍ටුවේෂන්‘ කියාදීමට ගියේ නැත. “මිනිහ කොහෙද අයිෂෙ යුද්ධ කළේ, සිංගප්පූරුවේ ඇද උඩද යුද්ධ කෙලේ? මමනෙ යුද්දෙ පටන් ගත්තෙ. හමුදා මූලාස්ථානය ආරක්ෂා …

Continue Reading

අගමැති රනිල්ගේ 69වන උපන්දිනය අද… ජනතාවට දුන්නු තෑග්ග මෙන්න…

ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කර තිබෙනවා. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම සිදුව තිබෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා. අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද …

Continue Reading

පසුගිය මැතිවරණයෙන් තේරී පත්වු පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය අද…..

පළාත් පාලන ආයතන සදහා තේරී පත්වු සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය පෙබරවාරි 10 වන දින පැවති මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින් කොටසකගේ නම් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්. ඒ අනුව දිස්ත්‍රික්ක 11 කට අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි සදහන් කළේ. අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ …

Continue Reading

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අද සිට..

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම අද (16) සිට ආරම්භ කෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ දී කථානායකවරයාට භාරදීමට ඉකුත් 14 වැනි දා රැස් ‌වූ ඒකාබද්ධ විපක්‌ෂයේ පක්‌ෂ නායක රැස්‌වීමේ දී තීරණය කෙරුණු අතර ඒ සදහා ශ්‍රිලනිප ජවිපෙ සහ එජාප ප්‍රබලයන් රැසකගේ සහයද හිමිව ඇති බව විශ්වාස …

Continue Reading

මැතිවරණ ක‍්‍රමය ජංජාලයක් වෙයි.. මාස එකහමාරට පස්සෙත් සභා පිහිටුවීම තවත් කල් දමයි..

පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වා මසක් ඉක්ම ගොස් තිබුනද සභා පිහිටුවීම නැවත වතාවක් කල් දැමීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය තීරණය කර ඇත. මුලින්ම කියා සිටියේ සභා සංස්ථාපනය කිරීම මාර්තු 06 වැනි දින සිදු කර බවයි. ඉන් පසු එය මාර්තු 20 වැනිදා දක්වා කල් දමනු ලැබීය. එසේ තිබියදී ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැදවමින් ඇමති ෆයිසර් මුස්තාෆා මහතා …

Continue Reading

ක්‍රම වෙනසකින් හොදම එකෙන් අනාගත් නිසා ඉදිරි පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයටම…

ඉදිරි පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයටම පැවැත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පිටු 798කින් සමන්විත පළාත් සභා සීමා නිර්ණය කිරීමේ පනත මේ මස 22 වැනිදා දවසපුරා පාර්ලිමේන්තුවේදී විවාද කර 2/3ක බහුතරයකින් සම්මත කර ගැනීමට නියමිතය. නමුත් නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කිරීම නිසා මතුවී තිබෙන ගැටලු හේතුකොටගෙන පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට …

Continue Reading

අන්තවාදී දේශපාලකයන්ගේ උවමනාවට මුහුණුපොතේ ජාතිවාදිය පැතිරූ 05ක් අත්අඩංගුවට..

විවිධ අන්තවාදි දේශපාලකයන්ගේ පටු අරමුණු අනුව යමින්  මුහුණුපොත තුල ජාතිවාදය පතුරවමින් සහ ජාතිවාදය ඇවිස්සීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන අසත්‍ය පතුරවමින් ජාතින් අතර සංහිදියාවට බාධා ඇති කල පුද්ගලයන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව අපට වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා හදිසි නිතිය යටතේ බන්ධනාගාර ගතකිරිමට නියමිත අතර හදිසි නිතිය යටතේ ඔවුන්ව කිසිදු නඩු විභාගයකින් තොරව ජිවිතාන්තය දක්වා වුවද …

Continue Reading

අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්..

අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත. ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක්‌ ලෙස  ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක්‌ එම ඉල්ලීම කර ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ  ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප …

Continue Reading

ලැයිස්තු බැලන්ස් කරන අන්තිම දවස 08දා… මැකෝගේ අවසන් නිවේදනය මෙන්න..

එක්‌ එක්‌ දේශපාලන පක්‌ෂවලට හිමිවූ අතිරේක ලැයිස්‌තු මන්ත්‍රීධුර සඳහා නියෝජිතයන් නම් කිරීමට ලබාදුන් අවසන් දිනය ලබන 08 වැනිදා තෙක්‌ දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දේශපාලන පක්‌ෂවල ඉල්ලීම මත මෙලෙස දින දීර්ඝ කිරීම සිදු කළ බව මැතිවරණ කොමිසම පවසයි. නව සභිකයන්ගේ නම් ඇතුළත් නාමලේඛන ලබන 9 වැනිදා ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කරන බවද කොමිසමේ නිලධාරියෙක්‌ “දිවයින”ට පැවසීය. නව සභිකයන්ගේ …

Continue Reading

8දා උසාවි නාවොත් මහ බැංකුව වැනසූ රනිල්ගේ හිතමිත්‍ර කුප්‍රකට අර්ජුනට වෙන්න යන දේ මෙන්න…

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්‌ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වැනිදා දක්‌වා තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය. එම නඩුව  (02දා) කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු දක්‌වමින් එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කොට ඇති හිටපු මහ බැංකු අධිපති …

Continue Reading