‘කොන්දක් තියෙනවා නම් තනිව තරග කර පෙන්වන ලෙස’ සිරිසේනට අභියෝගයක්
-
RSL
-
February 16, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මෛත්‍රීපාල සිරිසේනට කොන්දක් ඇත්නම් තනිව මහ මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි. අද (16) මන්ත්‍රීවරයාගේ ගාල්ලේ පිහිටි නිවසේ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසිණ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්වි අපි ජාතික ආණ්ඩුවක් හැදුවා. නිර්පාක්ෂික …
Continue Reading
රටේ ආර්ථිකයම දැන් භයානක වාතාවරණයක – රවී කරුණානායක
අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක් තමයි කරන්න යන්නේ. මේක ඉතාමත් භයානක තතත්වයක්. රටේ වර්තමාන තතත්වය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක …
Continue Reading
Fashion meets chocolate සියලුම විලාසිතා මෙන්න…
-
RSL
-
February 16, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
Fashion meets chocolate on Belgian catwalk for Salon du Chocolat චොක්ලට් සහ විලාසිතා අපි බොහෝම කැමති දෙකක්. විවිධාකාර චොක්ලට් කන්න වගේම විවිධාකාර විලාසිතා කරන්නත් අපි කැමැතියි. ඒත් අපිට කවදාවත් චොක්ලට්වලින් කළ ඇදුම් විලාසිතා නම් කරන්න වෙන්නෑ. ඒකට හේතු පැහැදිලියිනේ. ඒත් ලෝකේ කියන්නේ ලංකාව නොවන නිසා ලෝකයේ බොහෝ නගරවල චොක්ලට්වලින් කළ සුපිරි විලාසිතා දැක්මවල් වාර්ෂිකව පැවැත්වෙනවා. ඒ අතර බෙල්ජියමේ වාර්ෂිකව පැවැත්වෙන …
Continue Reading
බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?
-
RSL
-
February 15, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
සුමිත් චාමින්ද සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන වර්ගයේ භාෂාව සහ ආගම, ජාතිය ගොඩ නැගීමේ ප්‍රධාන සංරචක විය යුතුය යන පිළිගැනීම මතය. එම ජාතිය තුළ වෙසෙන සෙසු භාෂා කතා කරන සහ සෙසු ආගම් අදහන ජනයා මේ යථාර්ථය පිළි …
Continue Reading
සතියේ දේශපාලන රසකතා : ප‍්‍රසන්න සහ රොෂාන් ‘මෛත‍්‍රී ගැන තිත්ත ඇත්ත’ හෙළි කරයි
-
RSL
-
February 15, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ඉන්දිය සංචාරය නිමවා මහින්ද යළි මෙරටට ආවේ අඟහරුවාදාය. මහින්ද පිළිගැනීමට ප්‍රසන්න ගුවන්තොටුපොළට ගොස් සිටියේය. ගුවන්තොටුපලේදි සංචාරයේ නිරතව ලංකාවට පැමිනි පිරිසට තේ කෝප්පයකින් සංග්‍රා කිරීමටද ප්‍රසන්න පියවර ගත්තේය. තේ පානය අතුරතුර ප්‍රසන්න සහ මහින්ද අතර කතාබහට ලක් වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙනි. ඉදිරියේ දී පැවැත්වීම නියමිත මහ මැතිවරණය මෙන්ම ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක්කෙරිණි. “ඔබතුමා මේ ඡන්දෙට ගම්පහින් තරග කළොත් …
Continue Reading
‘එයාර් බස් වැටිලා’
-
RSL
-
February 13, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
ව්‍යාපාර කටයුතුවලදී අල්ලස් ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ‘එයාර් බස් සමාගම’ ඉකුත් 2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇතැයි ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එයාර් බස් සමාගම විසින් අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් උපුටා දක්වන ප‍්‍රංශ පුවත් සේවය කියන්නේ අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස් සමාගමට’ යූරෝ බිලියන 3.6ක දඩයක් ගෙවීමට සිදුවීමත් අමතර සංවර්ධන කටයුතු …
Continue Reading
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ ‘කචල්’: සජිත් පිළ ඉවත්ව යයි
-
RSL
-
February 10, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සහාය දෙන අනිනෙකුත් පක්‍ෂ සමග එක්ව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් තරග කිරීමට යෝජිත සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් නොගෙන අද (10) සවස සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකරී මණ්ඩලය අවසන් වුණා. මෙම විශේෂ රැුස්වීම සදහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුඵ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සේම පසුගිය දා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් …
Continue Reading
සජිත් ‘අපේ ජාතික පෙරමුණ සමග’ අලුත් ගමනක් යන්න තීන්දු කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම මහා මැතිවරණයට ‘හදවත’ ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයෙන් තරඟ කිරීමට තීරණය කළ බව එම පාර්ශ්වයේ ජ්‍යේෂ්ඨයෙක් ප‍්‍රකාශ කළා. එහිදී වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු සදහන් කළේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නිලධාරී මණ්ඩලය සහ සලකුණ වෙනස් කර දෙන්නැයි සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් සිකුරාදා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි. එම පක්ෂයේ වර්තමාන නිලධාරී මණ්ඩලය …
Continue Reading
රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් සරසවි විෂය නිර්දේශ සංශෝධනයට ජනපති අවධානය
සංශෝධනය ආර්ථිකය මුල් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට භාෂා සහ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම ඉලක්ක අතරට සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වනපරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග …
Continue Reading
ශ්‍රී.ල.නි.ප සහ ශ්‍රී.ල.පො.පෙ සාකච්ඡා බිඳ වැටෙයි! ශ්‍රීලනිප මහලේකම් එය තහවුරු කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ(11) පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වුණේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයි ද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතිබහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී …
Continue Reading