උදයංග වීරතුංග නඩුව: “CID බබා වෙලා ද? බබා කරලා ද?”
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට නැගුණු චෝදනාවන්ට අදාළව රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග සම්බන්ධ විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ නිලධාරියා සම්බන්ධයෙන් අඟහරුවාදා (පෙබ: 18) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණි. ඊට හේතුවුයේ අදාළ නඩුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (පෙබරවාරි 17) ඇති වූ තත්ත්වය හා එහිදී වැඩ …
Continue Reading
‘බාල වර්ගයේ ලිහිසිතෙල් නිෂ්පාදන’ සොයා දිවයින පුරා වැටලීම්
-
RSL
-
February 18, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන පැමිණිලි මත, මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය අද දින සිට පූර්ණ පරීක්‍ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත. එ අනූව ලිහිසිතෙල් වෙළෙඳපොළ ඡුායාමාත‍්‍ර නියාමන ආයතනය වන ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද සහය ඇතිව නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන අත්්අඩංගුවට ගැනීමේ වැටලීම් කටයුතු …
Continue Reading
COPE – COPA කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින්
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
COPE, featured
-
0 Comments
කෝප්,කෝපා කමිටු නිරීක්ෂණයට නීති නිලධාරින් යොදවන්න – කෝප් කමිටු සභාපති කථානායකවරයාගෙන් ඉල්ලයි රජයේ ගිණුම් කාරක සභාව(COPA) සහ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (COPE) තුළින් හෙළිදරව් වන කරුණු සහ වගකිවයුතු පුද්ගලයන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට නීතිපති තුමාගේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති නිලධාරින් කමිටු රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කටයුතු සලසන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා …
Continue Reading
ආයෝජනයට ‘හොඳම රට බවට’ ශ්රී ලංකාව පත් කිරීම මගේ අභිප‍්‍රායයි – ජනපති
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම සැකසිය යුතු බව ද පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද (18)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිත සඳහන් කළේය. නීති රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව …
Continue Reading
රන්ජන් සභාගත කළ බව කියන ‘හඬපට ගැන’ කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured, karu
-
0 Comments
කථානායක අද දින (18) පාර්ලිමේන්තුවේ දී සිදු කළ නිවේදනය 2020 ජනවාරි මස 21 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතාවක් පවත්වන ලදි. එම කථාව අතරතුරේදී තමා විසින් හඬපට කිහිපයක් සභාගත කරන බව ඔහු විසින් ප්‍රකාශ කල නමුත් එදින එලෙස හඬපට සභාගත කිරීමක් සිදු කර නොතිබුණි. එකී හඬපට සභාගත නොකරන ලද බව මෙදින හැන්සාඩ් වාර්තාවේ 430 …
Continue Reading
කුමන ලකුණින් පැමිණියත් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවනවා – මනුෂ නානායක්කාර
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ සියලුම අර්බුද විසදාගෙන එක්ව තරග කිරීමේ තීන්දුව ගෙන ඇති බවත්, කුමන ලකුණින් ඉදිරිපත් වුවත් ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කර රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ගාල්ලේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය අවසන් වෙලා, රාජපක්ෂවරු ගෙදර …
Continue Reading
සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක්
-
RSL
-
February 18, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
සංචාරක ව්‍යාපාරය සංවර්ධනය සදහා නව ආයතනයක් ස්ථාපිත කිරීමට යයි. දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ සදහා 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පණත සංශෝධනය කිරීමට …
Continue Reading
අපනයන සංවර්ධන මණ්ඩලය පාරිභෝගිකයින් සඳහා උපකාරක කවුළුවක් පිහිටුවයි
-
RSL
-
February 18, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ අපනයන සේවාවන්හි කාර්යක්ෂමතාව සහ එලදායීතාවය උපරිම කිරීම සහ වෙනත් අදාළ ආයතන පිළිබඳ අවශ්‍ය මග පෙන්වීම් ලබා දීම සදහායි. මේ යටතේ අපනයන ක්ෂේත්‍රයන්ට අදාල ඕනෑම පාරිභෝගික කටයුත්තක් සඳහා පෙරවරු 8.30 සිට …
Continue Reading
ශ‍්‍රීලනිපය ‘හකුලා ගනී’: නව සන්ධානයේ නායක මහින්ද – ලකුණ ‘පොහොට්ටුව’
-
RSL
-
February 18, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව තරග කිරීම සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් ඊයේ (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළා. ඔහු සඳහන් කළේ නව සන්ධානයේ / පක්ෂයේ ලකුණ ලෙස ‘පොහොට්ටුවම’ යොදා ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වූ බවයි. පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග …
Continue Reading
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න – ජනපති
-
RSL
-
February 18, 2020
-
ආර්ථික සහ ව්‍යාපාරික
-
featured
-
0 Comments
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය. එමෙන්ම විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග පැවති හමුවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මෝටර් රථ …
Continue Reading