හිටපු ජනපති සිරිසේනට දුන් ‘නාමික තනතුර’ ගැන ඇමැති ප‍්‍රසන්නගේ ස්ථාවරය මෙන්න

සිය පෞද්ගලික ස්ථාවරය එලෙසම බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු කර ගැනීමට තමන් තවමත් විරුද්ධ බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ගැටළුවක් නැතත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව එම සන්ධානයේ නාමික තනතුරකට හෝ පත් කිරීම පිළිබද ව එකග විය නොහැකි බව ද රණතුංග මහතා පෙන්වා දෙයි. …

Continue Reading

ලෝකයේ අඩුම කාලයක් පාසල් යන දරුවන් ඉන්නේ ශ්‍රී ලංකාවේ

වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය හය බැගින් වන නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගත කරන නිල කාලය පැය 1200ක් පමණක් බවත් ඒ අනුව සලකා බලනවිට එය දින පනහක් පමණක් බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ලෝකයේ වෙනත් …

Continue Reading

ශ‍්‍රී ලංකාව යළිත් ජිනීවා මානව හිමිකම් කොමිෂම සමග පැටලෙයි

අමෙරිකානු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ ජීනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1, 40/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසුවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් …

Continue Reading

රාජ්‍ය ආයතන 110 ක් ඉහළ කාර්ය සාධන මට්ටමක් ළගා කර ගනි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනට අනුව  ඉහළ කාර්‍යසාධන මට්ටමක් ලගාකර ගත් ආයතන 110 අතරින්, රජයේ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මුදල් කොමිෂන් සභාව ඉදිරියෙන් පසුවේ. එවැනි අංශ 10 ක්  යටතේ මෙම වැඩසටහන මගින් ඇගයීම සිදුකළ බව …

Continue Reading

යහපාලන යුගයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ‘සුපිරි කෙළි

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය. මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවත් එය විදේශ අමාත්‍යංශයට හෝ මහා …

Continue Reading

AIR BUS ගනුදෙනුව නීතිපති උපදෙස්වලින් තොරව – COPE

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර්  බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන්  (19)  පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය. ඒ අනුව ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් විධිමත් අනුමැතීන් ලබා නොගැනීම, විධිමත් අධ්‍යනයකින් හා විශ්ලේෂණයකින් තොරව මුල්‍ය ප්‍රසම්පාදන කටයුතු නොකිරීම,  ගුවන්යානා ගිවිසුම  අවසන් කිරීම සම්බන්ධයෙන් …

Continue Reading

හරිගුප්තා රෝහණදීර ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ. හරිගුප්තා රෝහණදීර මහතා සිවිල් අපරාධ නඩු පිළිබද ප‍්‍රවීණ නිතිඥයෙකු වූ හරිගුප්තා රෝහණදීර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයෙන් නීතිය පිළිබද විශිෂ්ට සමාර්ථය සහිත උපාධිය හිමි කර ගත් ඒ මහතා පරිපාලකයෙකු, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයෙකු, අපරාධ යුක්ති නීතිය පිළිබ`දව …

Continue Reading

කොවිඩ් 19 වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව රෝහලින් පිටව ගිය අවස්ථාව

“කොරෝනා” හෙවත් “කොවිඩ් 19” වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලද චීන කාන්තාව සුවය ලබා අංගොඩ මුලික (IDH) රෝහලින් (19) අද දින පිටව ගිය අතර මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මැතිනිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

Continue Reading

සජිත්ට ‘හංසයාත්’ නැති වෙන හැඩ

ඉදිරි මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද (19) දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළා. සන්ධාන සලකුණ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී සාකච්ඡාවක් …

Continue Reading

ගෝඨා කාන්තාවන් සහ ළමුන් සුරක්ෂිත ආකාරය ගැන ‘සජිත්ට ප‍්‍රශ්නයක්’

2015 වසරට සාපේක්‍ෂව 2019 වසරේදී ස්ත්‍රී දූෂණ හා බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් සියයට 17.7 කින්ද, ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් සියයට 27.6 කින්ද, පහත වැටීමක් සිදු වී ඇති නමුත් 2020 වසරේ මුල් දින 15 තුළ වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව අනුව පෙනී යන්නේ මෙය බරපතළ තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ …

Continue Reading