Covid 19 World Hot News Update: ලෝකය පුරා බිලියනයක පිරිසක් නිවාසවල කොටුවෙයි

ලෝකය පුරා බිලියනයක පිරිසක් නිවාසවල කොටුවෙලා නව කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් අද (21) දින වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා බිලියනයක පමණ ජනතාව නිවෙස්වල සිරවී සිටින බව ප‍්‍රංශ පුවත් සේවය කියනවා. එම වාර්තාව අනුව රටවල් 35ක මිලියන 600ක පමණ පිරිසක් රජයේ නියෝග මත නිවෙස්වල රැුදී සිටියි. හෙට සිට ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන ‘ජනතා ඇදිරි …

Continue Reading

Covid 19 ‍දේශීය උණුසුම් පුවත් සියල්ල: කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි සිට පැමිණි අය

විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 3063 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 22 ක රැඳී සිටින බවත් මීට අමතරව තවත් 11,048 දෙනෙක් නිවෙස්වල දී නිරෝධායනයට ලක් කර තිබෙන බවත් කොවිඩ් 19 මර්ධනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (21) පැවසීය. මේ අනුව දිවයින පුරා පුද්ගලයින් 14,111 දෙදෙනකු නිරෝධානයට ලක්ව සිටී. කොරෝනා ආසාදිත 77/48ක් විදේශයන්හි …

Continue Reading

අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් අතර ගැටුමෙන් අයෙක් මරුට

අද (21) සවස අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලීසිය සදහන් කළා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ බව සැක රැුදවියෙකු හමුවීමත් සමග රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ. …

Continue Reading

Covid 19 World Hot News: ලෝකය පුරා 11,576ක් මරුට – ඉතාලියේ පමණක් 4032ක් මියයයි

තරුණයින්ටත් කොරෝනා අත වනයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය වියපත් පුද්ගලයන්ට මෙන්ම තරුණයන්ට ද අනතුරුදායක විය හැකි බවත් එහෙත් නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙය පාලනය කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාෂස් පැවසුවා. ඔහු මේ බව සදහන් කළේ අද (21) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුකදීයි. ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියටත් කොරෝනා ලෝක …

Continue Reading

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. එදිනම, එනම් 24 අඟහරුවාදා දහවල් 2.00 ට ඒ දිස්ත්‍රික්කවල නැවත ඇඳිරි නීතිය පනවනු ලැබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු 23, සඳුදා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර, නැවත එදිනම දහවල් 2.00 සිට ක්‍රියාත්මක වෙයි. මේ දිස්ත්‍රික්කවලට පනවනු ලබන ඇඳිරි නීතිය 24 අඟහරුවාදා උදේ …

Continue Reading

Covid 19 මිනිස් ශරීරයෙන් බැහැරව ජීවත් වන ආයු කාලය සොයා ගනී

නව කොරෝනා වයිරසයෙන් දූෂිත පෘෂ්ඨයන් ස්පර්ශ කිරීමෙන් අපට කොවිඩ් -19 ආසාදනය විය හැකිය. නමුත් මිනිස් සිරුරෙන් පිටත වෛරසය කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න තවමත් විවාදිතය Covid-19 පැතිරී ඇති ආකාරයටම පෘෂ්ඨයන් (කඩදාසි, කාඩ්බෝඩ්, සීට්කවර ආදි වශයෙන් බොහෝ දේ) කෙරෙහි අපගේ බිය ද පවතී. ලොව පුරා පොදු ස්ථානවල දැන් හුරුපුරුදු දර්ශන කිහිපයක් තිබේ. මිනිසුන් වැලමිටෙන් දොරවල් ඇරීමට උත්සාහ කරන අතර, මගීන් දුම්රිය ගමනේ …

Continue Reading

විදේශ අමාත්‍යංශය විදේශිකයින්ට මෙරටින් බැහැර වීම සඳහා පහසුකම් සලසා දෙයි

සංචාරක හා අනෙකුත් වීසා බලපත්‍ර කාණ්ඩ මත දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ට අපහසුවකින් තොරව බැහැරව යාම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී.  මෙය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන නිත්‍ය ගුවන් ගමන් සහ යොදවා ගත හැකි  විශේෂ  ගුවන් ගමන් යන ආකාර දෙකම භාවිත කරමිනි. මෙම ගමන් සඳහා පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් පිළිබඳව අද දින විදේශ සබඳතා ලේකම් රවිනාථ …

Continue Reading

ඔලිම්පික් උළෙල කල් දමන ලෙස ඇමෙරිකානු පිහිනුම් ප්‍රධානියා දැඩිව ඉල්ලයි

ඇමරිකා එක්සත් ජනපද පිහිනුම් අංශයේ ප්‍රධානියාට අවශ්‍ය වන්නේ ඔලිම්පික් උළෙල 2021 දක්වා කල් දැමීමට ය. ඔහු ඒ බව එක්සත් ජනපද ඔලිම්පික් හා පැරාලිම්පික් කමිටුවට US Olympic & Paralympic Committee ලිපියක් මගින් “කළ යුතු නිවැරදි හා වගකිව යුතු දෙය” ලෙස නම් කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පිහිනුම් ප්‍රධාන විධායක නිලධාරි CEO of USA Swimming ටිම් හින්චේ Tim Hinchey කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ …

Continue Reading

කොරෝනා නැති කාලයේ නිවසේ සිට රාජකාරී කළ ඇමෙරිකානු ජනපතිවරු

කොරෝනා වෛරසයේ අවදානම ඉහළ යාම සමග බොහෝ රටවල්වල රාජ්‍ය සහ පෞද්ගලික අංශය ‘නිවසේ සිට වැඩ කිරීමට‘ සිය සේවකයින්ට නියම කළා. ලංකාවේත් පසුගිය 20 වැනිදා සිට 27 වැනිදා දක්වා ‘නිවසේ සිට වැඩ කිරීම“ සිදු වෙනවා. ලංකාවේ එය සිදුවන ආකාරය ගැන වැඩි පැහැදිලි කිරීමක් නැතත් (ලංකාවේ රාජ්‍ය ආයතනවල බොහෝ සේවා මෙසේ කළ නොහැකියි) ඇතැම් දෙනාට නිවසේ සිට සේවය කළ හැකියි. ඒත් අතර …

Continue Reading

කොරෝනා භීතියක් නැති ‘ඉතාලියේ සුරක්ෂිතම’ මිනිසා

වසර 30 කට වැඩි කාලයක් තිස්සේ මධ්‍යධරණි මුහුදේ සුන්දර දිවයිනක එකම පදිංචිකරුවා වූයේ මෞරෝ මොරන්ඩි Mauro Morandi ය. පසුගිය සති කිහිපය තුළ ඔහුගේ ආරාමයේ පැල්පත ගෝලීය කොරෝනා වෛරස් අර්බුදය දිග හැරෙන තෙක් හුදෙකලා ස්ථානයකි. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ඔහුගේම සිතුවිලි සමඟ තනිව සිටීමෙන් පසු ( අපගෙන් බොහෝ දෙනෙක් දැන් මුහුණ දී සිටින) හුදකලාව පිළිබඳ යම් අවබෝධයක් ඔහුට ඇත. මීට වසර …

Continue Reading