කොවිඩ් රෝගීන්ගෙන් 95%ක්ම Omicron ආසාදිතයින් – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ
ශ්‍රී ලංකාවේ දැනට පවතින COVID-19 රෝගීන්ගෙන් 95%ක්ම Omicron ප්‍රභේදයට අයත් බව රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අද (28) අනාවරණය කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙහි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු පැවසුවේ COVID-19 ආසාදන සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර රෝහල් ගතවීම ද වැඩි වෙමින් පවතින බවයි. “කෙසේ වෙතත්, දැන් බූස්ටර මාත්‍රාව ලබා ගැනීමට මිනිසුන් …
Continue Reading
ලන්ඩන් FT.com සමග ‘IMF ගැන බැසිල් කළ හෙළිදරව්ව‘
-
Editor
-
January 28, 2022
-
විමර්ශන
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වැඩපිළිවෙලක් ගැන කල්පනා කරමින් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලන්ඩනයේ Financial Times (FT.com) සමග පවසා ඇතැයි වාර්තා වේ. “අපට ආපසු ගෙවීමට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර තිබෙනවා. එබැවින් අපි ඔවුන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපට ණය හිමියන් සිටින අතර ඔවුන්ගේ ණය ගෙවීමට අපට සිදු වෙනවා. එබැවින් …
Continue Reading
2021දී අපනයනයෙන් වාර්තාගත ආදායමක් !
2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1ක් උපයා ගෙන ඇති අතර එය 2020 වසරේ උපයන ලද ඇමරිකානු ඩොලර් බිලියන 12.34 හා සසඳන විට 23% ක වර්ධනයකි. ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේ දී භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 12ක සීමාව පසු කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 12.5 උපයන ලදි. එය 2021 වසරේ අපනයන ඉලක්කය අභිබවා යාමක් මෙන්ම 2020 වසරට සාපේක්ෂව 24% ක වර්ධනයකි. 2021 වසරේ මාස 8 ක් තුල දී මාසික වෙළෙඳ අපනයන ආදායම ඩොලර් බිලියනයේ සීමාව …
Continue Reading
ගොවියගේ ජීවිතයත් එක්ක, කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ
ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් වුණේ නෑ වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු බවත් රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බව කී අමාත්‍යවරයා කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව ද කීවේය. …
Continue Reading
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනයට අවධානය
ශ්‍රී ලංකාව සහ තම රජය අතර පවතින වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු (Mevlüt Çavuşoğlu) මහතා පවසයි. තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් චව්සෝග්ලු මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය. වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ භාණ්ඩ රැසකට තුර්කි වෙළෙඳපොළ …
Continue Reading
රට පුරා රැපිඩ් ඇන්ටිජන් හිගයක්
රට පුරා පවතින රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගය හේතුවෙන් කොවිඩ් රෝගීන් හදුනා ගැනීමට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පවා ප්‍රමාදවන තත්වයක් මතුවී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා පැවසුවේෙ රෝහල් සදහා ඇනවුම් කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු …
Continue Reading
සහල් කිලෝව රුපියල් 200ට යාම නවත්වන්න බෑ – ඉරාන් වික්‍රමරත්න
රසායනික පොහොර වානිජ කෘෂිකර්මාන්තයෙන් ඉවත් කිරීමේ වැරදි ප්‍රතිපත්ති නිසා රජය මුලා වී ඇතැයි පැවසු සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අගය එකතු කළ කෘෂිකර්මාන්තයක් වානිජ මට්ටමින් නගා සිටුවීමට සමගි ජනබල වේගය දැනටමත් සැලසුම් කර ඇතැයි ප්‍රකාශ කළේය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකාච්ඡාව ඇමතු ඒ මහතා මෙසේ ද කීය. රජය ආර්ථිකය හසුරුවාලීමේදී අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති නිසා මුළු රටම දැන් පෙර නොදුටු අර්බුදවලට මුහුණ දී ජනතාව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. තමන්ට බලයට එන්න උදව් කළ ව්‍යාපාරිකයන් බේරාගැනීමට බදු සහන දීම නිසා මුලින් රාජ්‍ය ආදායම තුනෙන් එකකින් කඩා වැටුණි. ගජ මිතුරන්ගේ සමාගම් වලට වෙළඳ ඒකාධිකාරය …
Continue Reading
ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට
මේ වසරේ ජනවාරි මස මේ දක්වා ඩෙංගු රෝගීන් 6923 ක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වී තිබේ. 2021 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,925 කි. එම වසරේ දෙසැම්බර් මස රෝගීන් සංඛ්‍යාව 8966 කි. මේ අනුව බලන විට ජනවාරි මස ඩෙංගු රෝගීන් සංඛාව ඉතා ඉහළ මට්ටමක පවතී. රෝගීන්ගෙන් 53.4% ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහජන …
Continue Reading
ලංවිම ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිෂමෙන් රතු එළියක්
-
Editor
-
January 27, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද දින සිට ජනවාරි 31 දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ් අනුව විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ. මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා. “ බලාගාර හා ඒ්වාට අවශ්‍ය ඉන්ධන තොග පිළිබද අපි …
Continue Reading
ලසිත් මාලිංග ජාතික කණ්ඩායම සමඟ එක්වෙයි
-
Editor
-
January 26, 2022
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එළැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ උපාය මාර්ගික පන්දු යැවීමේ පුහුණුකරු’ ලෙස හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එක්දින සහ විස්සයි20 අංශයේ නායකයකු ලෙසින් ද කටයුතු කළ මාලිංග, එම තරග සංචාරයේදී ජාතික කණ්ඩායමේ පන්දු යවන්නන්ට උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සහයෝගය ලබා දෙනු …
Continue Reading