ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පැතිරීම පාලනයෙන් ගිලිහිලා ද?

කොරෝනා වයිරසය පාලනය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා ගන්නා ලද සාධනීය පියවර මේ වන විට අවදානමට ලක්වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල ඇතැම් වෘත්තිකයෝ කනස්සල්ල පළ කරති. කන්දකාඩු හි පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රයෙන් ආසාදිත පොකුරක් මතුවීම මෙන්ම සමාජය තුළ වෛරසය පැතිරීම පාලනය සඳහා ගෙන තිබූ පියවර ලිහිල් කිරීමෙන් දැනට මතුවී ඇති තත්ත්වය පිළිබඳ ඔවුහු සිය අවධානය යොමු කරති. “රෝග ව්‍යාප්තිය පාලනය …

Continue Reading

අමිතාබ් – අභිෂේක් – අයිශ්චර්යා සහ ආරාධ්‍යා බච්චන්ටත් කොරෝනා !

බොලිවුඩයේ සුප්‍රකට ‘බච්චන් පවුලේ‘ අම්තාබ් බච්චන්, අභිෂේක් බච්චන්, ආයිශ්චර්යා රායි බච්චන් සහ ඇයගේ දියණිය ආරධ්‍යා බච්චන්ට කොවිඩ්-19 ආසානය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සදහන් වෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව අමිතාබ් සහ අභිෂේක් ඊයේ රාත්‍රියේ මුම්බායි හි නැනාවතී රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් රෝහල්ගත කළ පසු අයිශ්වර්යා රායි බච්චන් සහ ආරධ්‍යා බච්චන් ද ආසාදිතයින් බවට හදුනා ගෙන තිබෙනවා. මේ …

Continue Reading

ගුවන්තොටුපළ විවෘත කිරීමත් කල් යන ලකුණු

නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම තාවකාලික ව නතර කිරීම ක්‍රියාත්මක වන්නේ ලබන අගහරුවාදා (14) සිටයි. කෙසේ වෙතත් තත්ත්වය සමනය වූ වහාම නැවත විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීමේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු සදහන් කරයි.. අද (12) …

Continue Reading

රාජ්‍ය සේවය ශක්තිමත් කරපු ‘එකම ආණ්ඩුව’ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොතිබු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. එලෙස රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කල යහපාලන නඩය නැවතත් රජයේ සේවකයන් රැවටීම සදහා කිඹුල් කදුළු හෙළමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි. එජාපය, ජවිපෙ හා සජිත්ගේ අටමගලය කුජීත වි ඇති බව පවසන …

Continue Reading

‘කන්දකාඩුව කඳවුරේ සේවය කළ’ මනෝ විද්‍යා උපදේශකවරයෙකු කරන විශේෂ හෙළිදරව්ව

පහත පළවන්නේ කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුරේ කොරෝනා පොකුර ගැන එම කඳවුරේ සේවය කළ මනෝ විද්‍යා උපදේශකවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයකි. දෙවන කොරෝනා රැල්ලක් පිළිබඳ අනතුර අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දකිනවාට වඩා භයානක වූවක් බැව් මේ අදහස් මගින් ගම්‍ය වේ.    පොළොන්නරුව කන්දකාඩුව මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපන රැඳවියන් කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟ නැවතත් යටපත්ව තිබූ කොරෝනා භීතිය ඉස්මතුවී …

Continue Reading

සියලුම පාසල් සහ පිරිවෙන් 17 සිකුරාදා දක්වා වසා දැමීමට පියවර

වේගයෙන් ව්‍යාප්ත වන කොවිච්-19 වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් ලබන 17 වැනි සිකුරාදා දින දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Continue Reading

Tik Tok හි නීති කැඩූ වීඩියෝ මිලියන 49ක් මකා දමයි – බහුතර අසභ්‍ය ඒවා

2019 වසරේ ජූලි සහ දෙසැම්බර් අතරේදී, සිය නීති උල්ලංඝනය කළ වීඩියෝ මිලියන 49 ක ප්‍රමාණයක් මකා දැමු බව ‘ටික් ටොක්’ (Tik Tok) යෙදවුම (app) හිමි සමාගම පැවසීය. සිය නවතම පාරදෘශ්‍ය වාර්තාවෙන් එම සමාගම පෙන්වා දෙන්නේ, මකා දමන ලද වීඩියෝවලින් හතරෙන් එකක් ම වැඩිහිටි නග්න බව හෝ ලිංගික ක්‍රියාකාරකම් සහිත වූ ඒවා බවය. මීට අමතරව, දත්ත සම්බන්ධයෙන් ආණ්ඩුවලින් හා පොලිසියෙන් ඉල්ලීම් …

Continue Reading

කොරෝනා කාලයේ දුන් ‘ණය සහනයට’ අතිරේක පොළියක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලබාදුන් සහන කාලයේ දී නොගෙවූ ණය වාරික සඳහා උපරිමය 7% කට යටත්ව අතිරේක පොලියක් අයකර ගැනීමට බැංකුවලට අවසර දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුව නව මූල්‍ය ප්‍රතිපත්ති විවරණය පිළිබඳව අදහස් පල කරමින් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය. කෙසේ නමුත් මෙම අතිරේක පොලිය අයකර ගැනීමට අවස්ථාව දී ඇත්තේ ගනුදෙනුකරුවන් සමග සාකච්ඡා …

Continue Reading

අද දිනය තුළ කන්දකාඩුවෙන් කොවිඩ් ආසාදිතයින් 296ක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හදුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුව වන විට 339 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 296 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2450 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Continue Reading

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් – GMOA

කොරෝනා දෙවනි රැල්ලක් ශ්‍රී ලංකාවට ඇති වීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. තම සංගමය මුලින්ම ඒ බව අනතුරු අඟවා ඇති බවත් පවතින තත්වය මත දිනකට කොරෝනා පරීක්ෂණ 5000ක් අනිවාර්යයෙන්ම අහඹු ලෙස සිදු කළ යුතු බවද සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය. ලැබී ඇති තොරතුරු අනුව මාරවිල ප්‍රදේශයෙන් හමුවූ ආසාදිත කාන්තාව මගින් කොරෝනා …

Continue Reading