‘2021 -2030 නිපුණතා සංවර්ධන දශකය’ ලෙස නම් කරයි
-
RSL
-
July 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අරමුණ හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10% අඩු කිරීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘ රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ. වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් …
Continue Reading
කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්
කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ …
Continue Reading
සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 10ක් උපයා ගැනීමට සැලසුම් හදනවා – ඇමති ප්‍රසන්න
ඉදිරියේ දී පිහිටුවන නව රජය යටතේ සංචාරක ප්‍රවර්ධනය සදහා නව ක්ෂේත්‍ර රැසක් මේ වන විට හදුනාගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කළේ සංචාරකයන් මෙරටට ආකර්ෂණය වන ස්වාභාවික සෞන්දර්යට අමතරව මෙම ක්ෂේත්‍ර හදුනාගෙන ඇති බවයි. ඒ අනුව ඉදිරියේ දී සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර ලෙස විනෝදාස්වාදය පදනම් කරගත් උද්‍යාන, …
Continue Reading
කන්දකාඩු Covid-19 පොකුර ‘රටපුරා පුපුරා යයි’ – මොබිටෙල් මූලස්ථානයත් වසා දමයි
-
RSL
-
July 14, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
මොබිටෙල් මූලස්ථානය වසා දමයි කොරෝනා අවදානමක් හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්‍රධාන කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත. නිවසේ සිට රාජකාරි කරන්නැයි එම කාර්යාලයේ සේවකයන්ට දැනුම් දී තිබේ. ගම්පහ ආසාදිතයින් දෙදෙනා හතර අතේ ගිහින් ගම වනසලා කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු …
Continue Reading
යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි
-
RSL
-
July 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2020 යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත. පසුගිය වසරවල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38 ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41 ක මිල ගණන් යටතේ මිලදී ගනු ලැබු අතර, අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යය …
Continue Reading
රජයේ කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන්ට මුදල් වෙනුවට ‘බැංකු ණය පහසුකම්’
රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් වෙත බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා, අදාළ බැංකු වෙත භාණ්ඩාගාරය මගින් ‘හිග බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කිරීම ආරම්භ කර ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ 2020 මැයි මස 31 වැනි දිනයට වාර්තාවී ඇති 2019 සහ 2020 වසරවලට …
Continue Reading
තත්ත්වය භයානකයි – නිවැරදි තීන්දු නොගත්තොත් රටම අනතුරේ !
බාහිර සමාජයෙන් කොරෝනා පොකුරු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවත් එය කොරෝනා දෙවැනි රැුල්ලක භයානක පෙර නිමිත්තක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. අද (13) කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව අවධාරණය කළේය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා දෙවැනි රැුැල්ල ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේය. …
Continue Reading
පාස්කු ප්‍රහාරයට චෝදනා ලත් සියලුම දෙනා ඉන්නේ සජිත්ගේ වේදිකාවේ
කොරෝනා රෝගීන් හමුවෙද්දී වැඩිපුරම සතුටු වන්නේ විපක්ෂය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එමගින් කාළකණ්ණි සතුටක් ලබන බවයි. බියගම ප්‍රදේශයේ ඊයේ (12) පැවති රැස්වීමකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. “විපක්ෂයට දැන් හරි ම සංතෝෂයි. කොරෝනා රෝගීන් …
Continue Reading
ජර්මයින් බ්ලැක්වුඩ් කොදෙව් ජයග‍්‍රහණය තහවුරු කරයි
-
RSL
-
July 13, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟයෙන් කඩුළු 4ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඊයේ (12) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ සමග තරග 03කන් සමන්විත එංලගන්ත – බටහිර ඉන්දිය ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසු වෙනවා. එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි අවසන් දිනයේදී ලකුණු 200ක පහසු ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරවෝ තරඟයේ පළමු භාගයේදී ලකුණු 27කට කඩුළු …
Continue Reading
රට වසා දමනවාද ? – යුද්ධ හමුදාපති කියන කතාව
-
RSL
-
July 13, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුරේ සියලු ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කන්දකාඩු කොරෝනා පොකුරේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. ‘කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ සියලූම ආශ‍්‍රිතයින් මේ වන විට ඔවුන්ගේ නිවාසවලම නිරෝධායනයට යොමු කර තිබෙන අතර රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ප‍්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. …
Continue Reading