‘ආහාර මිල 25%කින් ඉහළට‘ – මහ බැංකුව කියයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.0හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය. උද්ධමනය සඳහා ආහාර …

Continue Reading

බිත්තර ප්‍රහාරය පිටුපස ආණ්ඩුව ඉන්න බව පැහැදිලියි – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ

ප්‍රසන්න රණතුංග විසින් ලිපි දෙකක් ඉදිරිපත් කළා ජනාධිපතිට සහ පොලිස්පතිට වහාම පරීක්ෂණයක් කරන්න කියලා. ඒක දැක්කම මට නම් හිතුනේ හොරාම දුවනවා හොරා අල්ලපියෝ කියලා වගේ වැඩක් කියලා. කෙසේ නමුත් කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලලත් තවමත් කටඋත්තරයක් ගෙන නැති එක ගැන අපිට ප්‍රශ්නයක් තිබෙනවා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභාව නම් කිරීමේ සමුළුව අවස්ථාවේ මැරයින් යොදවා එල්ල කළ බිත්තර ප්‍රහාරය පිටුපස …

Continue Reading

‘අපේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රී – අගමැති හා ජනපති විශ්‍රම වැටුප අහෝසි කරනවා‘

”අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන රැස්වීමක් අමතිමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවැසීය. එහිදි අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය. ” මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න. අපි අපේ …

Continue Reading

‘බියගුළු ප්‍රහාරවලින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකියි‘

බියගුළු ප්‍රහාරවලින් ජාතික ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභා නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අවස්ථාවේ මැර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ පිරිසක් ජනතාව විසින් අල්ලා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා බත්තරමුල්ල …

Continue Reading

මහජන උපයෝගීතා කොමිෂම ලංවිම ඉල්ලීම යළි කුණු කූඩයට දමයි

හෙටින් ආරම්භ වන පෙබරවාරී මාසය තුල විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ් අනුව පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ. ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා විදුලි කප්පාදුවක් අවශ්‍ය වන බවයි මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි …

Continue Reading

අනුරට බිත්තර ගැසූ කුලී මැරයින්ගේ පැටිකිරිය එළියට

ඊයේ (31) කලගෙඩිහේන ග්ලාස්ගෝව් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පිරිස ඇවන්ගාඩ් ආයතනයේ සෘජු මෙහෙයවීම මත පැමිණි පිරිසක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ එහිදී අත්අඩංගුවට ගත් අසිත කුමාර විජේරත්න නැමැත්තා ඇවන්ගාඩ් ආයතයෙන් ප්‍රධාන ආරක්ෂක නිලධාරයෙකු ලෙස වැඩ කරන බවත් ඔහු ඇවස්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක කටයුතුවල නිරතව සිටින අයෙකු …

Continue Reading

නුවරඑළිය එළවළු මිල පහළට – ගොවීන්ගෙන් මැසිවිලි

නුවරඑළියේ වගා කරන එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.  මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීවේය. ‘‘ මේ වන විට එලවළු මිල පෙර මාසවලට සාපෙක්ෂව අඩුවක් පවතින අතර  ලික්ස් රුපියල් 160-170, ගෝවා රුපියල් 200 , කැරට් රුපියල් 400 , බිට්රුට් රුපියල් 300 …

Continue Reading

අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා

අලි සබ්‍රි අධිකරණ ඇමති වරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා කියන්නේ අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නෙවේ නම්, වහාම ඒක නිවැරදි කරන ලෙස තම සංගමය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි. කුමුදේශ් මහතා මෙසේද පැවසුවේය. ‘‘වැඩ වර්ජනය කිරිමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව අධිකරණ ඇමති, අලි …

Continue Reading

ඉන්දියාවේ වැඩිහිටියන්ගෙන් 75% කට සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 එන්නත

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉරිදා ඉන්දීය වැඩිහිටියන්ගෙන් සියයට 75ක් සම්පූර්ණයෙන් එන්නත් කිරීම පිළිබඳව සිය සතුට පළ කළේය. “සියලු වැඩිහිටියන්ගෙන් 75% සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා අපගේ සහෝදර පුරවැසියන්ට සුබ පැතුම්. අපගේ එන්නත් කිරීමේ ව්‍යාපාරය සාර්ථක කරන සියලු දෙනා ගැන ආඩම්බරයි, ”ඉන්දීය මධ්‍යම සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය වෛද්‍ය මන්සුක් මන්දවියාගේ ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් අගමැති මෝදි පැවසීය. …

Continue Reading

ත්‍රස්තවාදය කලාපයට බරපතල තර්ජනයක් – ආරක්ෂක කවුන්සිලයේදි ඉන්දියාව කියයි

ත්‍රස්තවාදය ඇෆ්ගනිස්තානයට සහ කලාපයට බරපතල තර්ජනයක් ලෙස දිගටම පවතින බව ඉන්දියාව බදාදා යළිත් අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ (UNSC) ඇෆ්ගනිස්ථානයේ (UNAMA) එක්සත් ජාතීන්ගේ සහය මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීමේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානෙය් ඉන්දියාෙව් නිත්‍ය නියෝජිත ටී.එස් තිරුමූර්ති ඇෆ්ගනිස්ථාන සමාජයේ සියලුම කොටස් නියෝජනය කරන අන්තර්ග්‍රහණයක් ඉල්ලා සිටියේය. “තහනම් කරන ලද ත්‍රස්තවාදී ආයතනවලට ඇෆ්ගන් භූමියෙන් හෝ කලාපය පදනම් කරගත් ත්‍රස්තවාදී අභයභූමිවලින් …

Continue Reading