සමගි ජන බලවේගය ‘පවුලක බූදලයක්’ වූ පක්ෂයක් නොවෙයි – නීතිඥ හිරණ්‍යා හේරත්
-
RSL
-
July 22, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
සමගි ජන බලවේගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක ප‍්‍රතිඵලයක් බවත් පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර දැවැන්ත දේශපාලන පරතරයක් ඇති බවත් සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය පැවසුවාය. නුවරඑළිය සමගි ජන බලවේගයේ, නුවරඑළිය දිස්ත්‍රික් තරුණ නියෝජිත සමුළුව අමතා මේ බව සඳහන් කළ හිරණ්‍යා හේරත් මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලූ විසඳා ගතහැකි වන්නේ නුවරඑළිය …
Continue Reading
ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු
-
RSL
-
July 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කර ඇත. ඒ ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාලව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි. අද මෙම නඩුව විභාගයට නියමිතව තිබු අතර ඇය …
Continue Reading
කොරෝනා වෛරසය: ඔක්ස්ෆර්ඩ් එන්නත ‘පළමු පියවරෙන්’ සාර්ථක ප්‍රතිඵල
-
RSL
-
July 21, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නිපදවන ලද කොරෝනාවෛරසයට එරෙහි එන්නත ආරක්ෂිත මෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සමත් බව වාර්තා වේ. පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ කර ගත් අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ කොරෝනාවෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු මෙම එන්නත මගින් නිපදවන බවය. මෙම සොයාගැනීම මත දැඩි බලාපොරොත්තු තැබිය හැකි නමුත්, වෛරසයට එරෙහි සම්පූර්ණ ආරක්ෂාව …
Continue Reading
අලිගැටපේර වල ‘ඔබ නොදැන සිටි රුව ගුණ’
-
RSL
-
July 21, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
කෑමට ගන්නා තෙල් වර්ග අතර අලිගැටපේර තෙල් වල තිබෙන අසන්තෘප්ත මේද අම්ල ප්‍රමාණය දෙවැනි වන්නේ ඔලිව් තෙල් වලටයි, සූරියකාන්ත තෙල් වලටයි පමණි. ඒ අතින් මෙය ඉතා වටිනා ආහාරයක් අලිගැටපේර ගෙඩියක් හැදිලා පැහෙන්න ඇතැම්විට මාස 6 ක් විතර යනවා. ඉතින් වෙළෙන්දෝ මේවා කඩාගෙන එනකොට නොමේරූ ගෙඩි එකතුවීමේ සම්භාව්‍යතාවය වැඩියි. පළමුව කියන්න තියෙන්නේ දිලිසෙන ගෙඩි ගන්න එපා. අමිල ගුණ සපිරි පලතුරක් පමණක් …
Continue Reading
එළවළුවලට නිසි මිලක් : ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි
එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුර කරනු පිණිස අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද මහත්තයාට නැවතත් ලණු දෙන්න හදනවා
එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පොහොට්ටුවේම මන්ත්‍රීධූර 150 ක් ලබා ගෙන තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටු ආණ්ඩුවක් හැදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවත් මේ සටන ඒ සදහා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. ශ්‍රී …
Continue Reading
මිනුවන්ගොඩ පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක්
-
RSL
-
July 21, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මිනුවන්ගොඩ ආසනයේ ඉදිකර තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක් එල්ල විය. අද (20) අලුයම කිසියම් පිරිසක් මෙම කාර්යාල කඩා බිද දමා ගිණිබත් කර විනාශ කර ඇතැයි ගම්පහ පොලිසිය කියයි. මේ පිළිබද ව පුළුල් විමර්ශනයක් පොලීසිය දැනටමත් ආරම්භ කර තිබේ. මෙලෙස කඩා බිද දමා විනාශ කර ඇත්තේ කෙහෙල්බද්දර, වීදියවත්ත, නැදගමුව, අස්ගිරිවල්පොළ, උඩුගම්පළ වැනි …
Continue Reading
තවත් කදුකර කොටියෙක් මන්දකට හසුව මිය යයි
-
RSL
-
July 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටි දේනුවක් මන්දකට හසු වි මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටි දේනුව මිය ගොස් සිටි බවයි කරුණාතිලක මහතා කියා සිටියේ. ‘මිය ගොස් ඇත්තේ අවුරුදු හතක් පමණ වයස කදුකර කොටි දේනුවක්. මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් …
Continue Reading
රටපුරා නිදන් අතුරුදන් කළ අය ‘අද රාජසභා මණ්ඩපයක්’ ගැන කෑගහනවා – අගමැති
-
RSL
-
July 20, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
‘බලයේ රැඳී සිටින විට පුරාවිද්‍යා ස්ථානයක් හෝ නිධන් තැන්පත් කොට ඇති ස්ථානයක් ඉතුරු කළේ නැති ඇතැම් පිරිස් අද පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් මට මඩ ගැසීමට උත්සාහ කරනවා ඒත් මගේ රජයක් පැවැති හැම අවස්ථාවකම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට මම පියවර ගත්තා‘ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් …
Continue Reading
Covid-19 සටනට එක්සත් ජාතීන් වාර්තාගත මුදලක් ඉල්ලයි
-
RSL
-
July 20, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
කොරෝනාවෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් බිලියන 10.3 ක් ඉල්ලා සිටින අතර එය මෙතෙක් ප්‍රකාශයට පත් කෙරුණු විශාලතම අරමුදල් රැස්කිරීම ලෙස වාර්තා වේ. කොවිඩ් -19 හි බලපෑම හේතුවෙන් මෙම වසර අවසාන වන විට මිලියන 265 ක ප්‍රමාණයක් දක්වා ජනතාව සාගින්නට මුහුණ දෙනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙම මුදල් අඩු ආදායම්ලාභී සහ දුර්වල රටවල් වෙනුවෙන් …
Continue Reading