බැසිල්ගෙන් මෛත‍්‍රීට හීන් ටොක්කක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳි ගොස් අලූත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කළහොත් ඔවුන්ව පාරේ ඇවිද්දවන බවට තර්ජනය කළ කෙනත් මෙම මහ මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියයි.අද ගාල්ලේ පැවති ජනහමුවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා, ‘අපි ජනාධිපතිවරණය ජය ගත්තේ බොහොම අමාරුවෙන්. …

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට සූදානම් – දකුණේ ජනතාව ජනපතිට සහතික වෙති

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සහතික වෙති.   ගතවූ පස් වසරක පරිහානිය තමන් මනාව තේරුම්ගෙන ඇතැයි පවසන ඕවුහු අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් කොටස ඉටුකිරීමට සියලු පුරවැසියන්ට මෙවර මැතිවරණය තීරණාත්මක බව පෙන්වා දෙති. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය …

Continue Reading

2021 මුල් භාගයට පෙර කිසිදු එන්නතක් අපේක්ෂා කළ නොහැකියි – WHO

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීම සම්බන්ධයෙන් පර්යේෂකයන් හොඳ ප්‍රගතියක් ලබා ඇති නමුත් 2021 මුල් භාගය වන තෙක් ඔවුන්ගේ පළමු භාවිතය අපේක්ෂා කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් වාර්තාකරුවන්ට පැවසුවේ එන්නත සංවර්ධනය කිරීම මන්දගාමී වුව ද “ආරක්ෂාව සඳහා වඩාත් වැඩි අවධානයක් යොමු කිරීම” අත්‍යවශ්‍ය බවයි. “අපට අපගේ ඇස් දෙස බැලීමට …

Continue Reading

ට්‍රම්ප් චීනය සමග යළි පැටලෙයි – මෙවර චෝදනාව ඔත්තු බැලීම

ලබන සිකුරාදා වන විට ටෙක්සාස් හි හූස්ටන් හි පිහිටි සිය කොන්සල් කාර්යාලය වසා දමන ලෙස එක්සත් ජනපදය චීනයට නියෝග කර තිබේ. බීජිං පාලනය විසින් එක්සත් ජනපදයේ මෙම නියෝගය “දේශපාලන ප්‍රකෝප කිරීමක්” ලෙස විස්තර කර ඇත. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ චීනය බුද්ධිමය දේපළ සොරකම් කරන නිසා මෙම තීරණය ගත් බවයි. එහෙත් චීනයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ …

Continue Reading

කොන්ත්‍රාත්කරුවන්ගෙන් පහර කෑ පාලිත තෙවරප්පෙරුම රෝහලේ

කොන්ත්‍රාත් සමාගමක නිලධාරීන්ගේ පහර කෑමකට ලක් වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර ඇත. හිටපු මන්ත්‍රීවරයා කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ පවුලේ සමීපතමයෙකු ප්‍රකාශ කළේ. පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන ලද ඔහුට සුළු ශල්‍යකර්මයක් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා. ‘පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට පහරදී තිබෙන්නේ මතුගම ප්‍රදේශයේ …

Continue Reading

පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව  රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුණු නිරීක්ෂණයට සෞඛ්‍යසේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් අද (22) ශ්‍රි ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක නිරත විය. මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන  මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් -19 වෛරසයෙන් …

Continue Reading

Covid-19: වැලිසර පොකුර අවසන් – කන්දකාඩු පොකුර පැතිරීම පාලනය වෙලා

නාවික හමුදාකඳවුර ආශ්‍රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩුපුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ්‍ යහා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින(22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම අදහස් දක්වන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රජයක් ලෙසසැම අවස්ථාවකම අපේ ඉළක්කය තිබුනේ …

Continue Reading

රවී ‘සජිත්ගේ’ රෙදි ගළවයි !

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දරන සමයේ හම්බන්තොටින් 4500ක් කොළඹට රැගෙනවිත් ඔවුන්ගේ රැකියා ස්ථිර නොකර පින්පඩි දුන් බවත් අද එම තරුණයින් අනාථ වී සිටින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මෙහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බවයි. රවි කරුණානායක මහතා එ බැව් …

Continue Reading

බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අගමැතිට – යෝජනා මෙන්න

කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකක විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම වාර්තාව මගින් යෝජනා 05ක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන …

Continue Reading

මත්උවදුර තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද …

Continue Reading