ජුලි 27 සිට සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණි ඇරඹෙයි
-
RSL
-
July 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මැතිවරණයට යොදාගන්නා පාසල්වල ප්‍රධානීන් ජූලි 28,29,30,31 දිනවල පාසලේ රැඳී සිටිය යුතුයි. ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 …
Continue Reading
අවු. 25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට
-
RSL
-
July 26, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ මාසික ක්‍රිකට් සඟරාව විසින් වයස අවුරුදු 25 ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නිර්මාණය කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ. 2020 වසරේ ජූලි මස 17 වැනි දිනට වයස අවුරුදු 25 හෝ ඊට අඩු ක්‍රීඩකයින් යොදාගෙන නම් කරන ලද මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය මෙන්ඩිස් වෙනුවෙන් වෙන්වී තිබේ. …
Continue Reading
පනින අය නම් පාර්ලිමේන්තුවට එවන්න එපා – බැසිල්
පනින අයනම් පාර්ලිමේන්තුවට එවන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලයි. කෙළින් වැඩ කරන කෙලින් තීන්දු ගන්න අය පමණක් පාර්ලිමේන්තු එවන්නැයි ඔහු ඉල්ලා සිටි. මීගමුවේ ඊයේ (25) පැවති කාන්තා රැස්වීමකට සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය. මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද …
Continue Reading
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු ඉටුකරනවා – ජනපති
-
RSL
-
July 26, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගල්ගමුව සිට මීගලෑවට යන අතරමග දෙපස රැස්ව සිටී ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය. අපේක්ෂක අංසක නවරත්න මහතා මීගලෑව ජාතික ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට රැස්ව සිටී ජනතාව මහත් හරසර පුද කළහ. ප්‍රදේශයේ මාර්ග සහ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි ඔවුහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. අසු හැවිරිදි කිරිබණ්ඩා මහතා තමා එකතු කරගත් රුපියල් 5,000ක මුදලක් කොවිඩි …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධ සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දී ඉතා සාර්ථකව සිදු කරයි
“මට අලුත් අක්මාවක් සමගම අලුත් ජීවිතයක් ලබා දුන් ඔබට ස්තූතියි” සුවය ලද දැරිවිය පවසයි. දිවයින පුරා සේවය කරන බොහෝ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සක්‍රීය දායකත්වය ද සමග උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය මගින් ජීවී දායකයෙකුගේ අක්මාවකින් කොටසක් උපයෝගී කරගනිමින් වයස අවුරුදු 09 ක් වන සිරෝසීස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විඳී දරුවෙකුගේ අක්මා බද්ධයක් විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රොහාන් සිරිවර්ධන මහතා ප්‍රධාන ශල්‍ය වෛද්‍ය …
Continue Reading
සශ්‍රීකත්වය සමග කුරුණෑගලට පූර්ණ සංවර්ධනයක්
ශ්‍රී ලංකාවේ සිව්වැනි රාජධානිය ලෙස සැලකෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සශ්‍රිකත්වය මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැලැස්මට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය පූර්ණ සහය පළ කර සිටී. අතීතයේදී ඇතුගල්පුර නමින් ප්‍රකට කුරුණෑගලට ආවේණික වූ කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා දිස්ත්‍රික්කයේ සියලු වැව් සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන බව එතුමා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින …
Continue Reading
බොලිවුඩ් නිළි ‘ශිල්පා ෂෙට්ටිගේ Indian Sari Blouse විලාසිතා
ශිල්පා ෂෙට්ටි‘ ගැන ලංකාවේ ඔබට අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැ. ඇය අපි කවුරුත් දන්න බොලිවුඩයේ සුපිරි නිළියක්. සුපිරි මෝස්තර නිරූපිකාවක්. ඇයගේ විලාසිතා එක මොහොතකින් ඉන්දියානු කතුන් පමණක් නොව ලෝකය පුරා කාන්තාවන්ගේ නෙත් – සිත් පැහැර ගන්නවා. ඊට පසු වෙන්නේ ඔවුන් ශිල්පාගේ මෝස්තර අනුකරණය කිරීම. ශිල්පාගේ ඉන්දියානු සාරි බ්ලවුස් මොස්තර රැසක් පසුගිය දිනවල ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. ඒවා එක මොහොතකින් ජාත්‍යන්තර …
Continue Reading
අනාගත කෘෂිකර්මාන්තයේ ගැළවුම්කාරයා මීමැස්සන්ද ?
තාක්ෂණය යනු කෝකටත් තෛලයක් නොවේ. නමුත් ආහාරවල අනාගතය නැවත සකස් කිරීමේදී, එය පරෙස්සමින් භාවිතා කර පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි එක් මෙවලමක් වන අතර එය ග්‍රහලෝකයට මෙන්ම මිනිසුන්ටද සැලකිලිමත් වන තිරසාර පද්ධතියකට දායක විය හැකිය. ලෝකය පුරා ජනගහන වර්ධනය සහ අදායම් මට්ටම ඉහළ යාම සමග වර්ධනය වන ආහාර සදහා වන ඉල්ලුම රඳා පවතින්නේ පළිබෝධනාශක, වල් නාශක සහ පොහොර මත ය. එහෙත් …
Continue Reading
‘ප්‍රජාතන්ත්‍රවාදය සහ සම අයිතිය ඉල්ලා’ සම ලිංගිකයෝ උද්ඝෝෂණයේ !
-
RSL
-
July 26, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
තායිලන්තයේ GBT කණ්ඩායම් පවසන්නේ ඔවුන්ට තවමත් සමාජයේ සමාන අයිතිවාසිකම් නොමැති බවයි සිය ගණනක් තායි සමලිංගික ක්‍රියාකාරීන් බැංකොක් අගනුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදී රැලියක් අතරතුර දේදුනු කොඩි ඔසවා තිබේ. ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සදහා තායි රජය විසින් පොලිස් ආරක්ෂාව තර කර තිබුණේය. සමලිංගික ක්‍රියාකාරීන් නගර මධ්‍යයේ නටමින් ගීත ගායනා කළ අතර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත. වත්මන් තායි ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල …
Continue Reading
‘Face masks’සෞඛ්‍ය අවධානම හා විලාසිතා වෙනස ගැන ඔබ දැනගත යුතුම දේ !
-
RSL
-
July 26, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
හුණු ආවරණ පැළදීම මේ වන විට ගෝලීය අවශ්‍යතාවක් වී ඇත. එය කවදා අවසන් වේදැයි කිව නොහැක්කේ කොවිඩ් වසංගතය කවදා අවසන් වේදැයි කිව නොහැකි නිසාය. මේ තත්ත්වය තුළ මුහුණු ආවරණ පැළදීම ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වනු ඇති අතර ඒ සමග රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ද පුළුල් වෙනසක් සිදුවනු ඇත. එහෙත් මේ වන විට සෞඛ්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුව ඇත්තේ මුහුණු ආවරණ සමග අර්බුදයට …
Continue Reading