ප්‍රිමියර් ලීග් අගෝස්තු 28 වැනිදා සිට
-
RSL
-
July 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
දේශීය තරග පිටියේ ප්‍රධානම ක්‍රිකට් තරගාවලිය ලෙස ලංකා ප්‍රිමියර් ලීග් වි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට අද (27) රැස්වූ ශ්‍රී ලංකා ආයතනන විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රීඩාංගණ හතරකදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට නියමිතය. සමස්ථ තරග 23 කින් යුතු තරගාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදා, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ …
Continue Reading
ගොවීන්ට බොරු පොරොන්දු දී බලයට පත් වුණ ආණ්ඩුව අද ගොවීන්ට සරදම් කරනවා – නීතිඥ හිරන්‍යා හේරත්
නුවරඑළිය ඇතුළු ගම්මිරිස් වගා කළ දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාකරුවන් කබලෙන් ලිපිට වැටී යනඑන මං නැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් පසුගිය ජනපතිවරණ සමයේ වේදිකාවක් වේදිකාවක් ගානේ ගම්මිරිස් වගාකරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළි වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ නායකයින් අද ගම්මිරිස් වගාකරුවන් දෙස ඇසැක් ඇර නොබලන බවත් සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍ය හේරත් මහත්මිය පැවසුවාය. අද (27) නුවරඑළියේ පැවැති ජනහමුවකදී …
Continue Reading
Covid-19 එන්නත: අතුරු ආබාධ ඇති වේවිද?
කොරෝනා වෛරසයට එරෙහිව සංවර්ධනය කළ එන්නතක, අත්හදා බැලීමේ පළමු පියවර සාර්ථක වූ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නිවේදනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නව බලාපොරොත්තු සහිත පුවත් පළවිය. මෙම වසංගතයට එරෙහිව තැනුණු එන්නත් විස්සකට අධික ප්‍රමාණයක් මේ වනවිට මිනිස් දේහය තුළ අත්හදා බැලෙමින් පවතින අතර ඉහත කී පුවත පළ වූයේ ඉන් එක් එන්නතක් පිළිබඳවය. මීට අමතරව, කොරෝනාවෛරසයට එරෙහිව තවත් …
Continue Reading
Covid-19 ආසාදිතයින් 22ක් – සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804යි
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අද (27) දින ප.ව. 19.07 සිදුකළ නවතම යාවත්කාලීන කිරීම්වල සදහන් වන්නේ අද දිනය තුළ නව ආසාදිතයින් 22 දෙදෙනකු වාර්තා වූ බවත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ ගොස් ඇති බවත්ය. අද (27) දින උදෑසන 0600 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) අළුතින් හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම …
Continue Reading
රු. 50ක සහතික මිලට වී මිලදී ගන්න රජයෙන් රු.මිලියන 10,400ක්
2020 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත. මෙම වැඩසටහනේ මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් 200,000 ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය …
Continue Reading
‘කහ ආනයනය තහනම් කිරීම’ නිවැරදි තීන්දුවක් ද ?
කහ කුඩු නැතිව ආහාර පිළියෙළ කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එළවලුවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ්‍ර කර හොඳින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති. මාස කිහිපයක සිට වෙළඳ සැල්වල කහ කුඩු නැත. රට පුරා කහ හිඟයක් පවතින අතර මෙරට වගා කරන සීමිත අස්වැන්න ඉතා අධික මිලකට අලෙවි වෙමින් …
Continue Reading
Golden Milk: ‘කහ කිරිවල’ විස්මිත සෞඛ්‍ය හා රූපලාවන්‍ය ප්‍රතිලාභ හෙළි වෙයි !
-
RSL
-
July 27, 2020
-
විමර්ශන, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ඔබේ සෞඛ්‍යයට හා සමට හොඳ යැයි පවසමින් ඔබේ මව හෝ ආච්චි ඔබට කහ කිරි ලබා දී තිබේද ? ‘ඔව්‘ නම් එය ගණන් කිරීමට නොහැකි තරම් බොහෝ වාරයක් නේද? ඇය එසේ පැවසීමට හොඳ හේතුවක් තිබුණි. ඊට හේතුව වන්නේ ‘කහ කිරි‘ යනු ඉතා ඉහළ සෞඛ්‍ය හා පෝෂණ ප්‍රතිලාභ ලබා දෙන පානයකි. එය එකවර පෝෂණය සහ සෞඛ්‍ය ආරක්ෂාව ලබාගත හැකි පහසු හා ප්‍රනීත පානයකි ‘කහ‘ ලංකාවේ නම් බහුලව භාවිතා වෙන්නේ …
Continue Reading
ලෝ ප්‍රකට Baes and Bikinis විලාසිතා එකතුව
-
RSL
-
July 27, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
කැලිෆෝනියා පදනම් කරගත් පිහිනුම් ඇඳුම් සන්නාමයක් වන බේස් සහ බිකිනිස් (Baes and Bikinis) ඔවුන්ගේ 2020 එකතුව පසුගිය ජූලි 12 වන දා ‘මියාමි පිහිනුම් සතිය – Miami Swim Week ‘ අතරතුර පැරයිසෝ කූඩාරමේදී ප්‍රදර්ශනය කළා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තය සහ විලාසිතා දැක්මවල් අර්බුදයකට ලක් වෙමින් පවතින අවස්ථාව පැවැති මෙම ප්‍රදර්ශනය බොහෝ බටහරි මාධ්‍යවල දැඩි අවධානයට ලක් වුණා. …
Continue Reading
පියයුරු පිළිබඳ ඔබ නොදත් විද්‍යාත්මක කරුණු
-
RSL
-
July 27, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
ඔබේ පියයුරු ඔබේ ශරීරයේ අතිෂය වැදගත් දෙයකි. ඒවා රැකබලා ගත යුතු වැදගත් කොටසකි. හැඩය හෝ වයනයෙහි යම් වෙනසක් සිදුවී ඇත්දැයි නිතිපතා ස්වයං පරීක්‍ෂා කිරීම සහ නිවැරදි ප්‍රමාණයේ බ්‍රා එකක් ඇඳීම සෞඛ්‍ය සම්පන්න සහ සුවපහසු ලෙස සිටීමට වඩාත් පැහැදිලි ක්‍රම දෙකකි. ඔබ පුදුමයට පත් කළ හැකි පියයුරු පිළිබඳ අමුතු හා අපූරු කරුණු කිහිපයක් මෙන්න: පිරිමින්ට පියයුරු සහ තනපුඩු නැත්තේ මන්දැයි ඔබ කවදා …
Continue Reading
සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන පහසුකම යටතේ රු. මිලියන 11,829ක් අනුමත කරයි
2020 වර්ෂයේ ජූලි 13 දින සිට 23 දින දක්වා කාලය තුළදී සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර II සහ අදියර III යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එවන ලද ණය අයදුම්පත් 3,985ක් සඳහා රුපියල් මිලියන 11,829ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලදී. ඉහත සඳහන් නව අනුමත කිරීම් සමඟ 2020 වර්ෂයේ ජූලි 23 වන දින වන විට …
Continue Reading