මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයෙන් Portable ventilators යන්ත්‍ර 200ක පරිත්‍යාගයක්
-
RSL
-
September 2, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමේ උත්සව අවස්ථාව අද දින (02) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදිත මෙම උපකරණ කොවිඩ්-19 වෛරසයෙන් …
Continue Reading
කොවිඩ් වැළඳී සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ -නවතම පර්යේෂණයක් කියයි
-
RSL
-
September 2, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරෙන් වෛරසය මුළුමනින්ම පහවයාම සඳහා මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1162 දෙදෙනකු යොදාගෙන කළ පීසීඅර් පරීක්ෂණ මගින් හඳුනා ගෙන ඇතැයි බි‍්‍රතාන්‍යයේ ප‍්‍රකට වෛද්‍ය සඟරාවක සඳහන් වේ. ඒ අනුව එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත …
Continue Reading
20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – නීතිපති
-
RSL
-
September 2, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ යුතු බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළාය.
Continue Reading
උද්ධමනය අගෝස්තු මාසයේ දී පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2020 අගෝස්තු මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය. 2019 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2020 ජූලි මාසයේ පැවති සියයට 10.9හි සිට 2020 අගෝස්තු …
Continue Reading
දූරියන් වගාවට වින කරන ‘නිහඬ මාරයා’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?
-
RSL
-
September 2, 2020
-
විමර්ශන
-
featured
-
0 Comments
දූරියන් කියන්නේ මේ වන විට අපේ රටෙත් ජනප‍්‍රිය පලතුරක්. පාර අයිනේ ගොඩගහලා තිබෙන දූරියන්වලට හොඳ ඉල්ලුමක් වගේම හොඳ මිලකුත් තිබෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා අලුත් වගාකරුවන් ද දූරියන් වගාවට ආකර්ෂණය වෙමින් සිටිනවා. ඒත් අපේ රටේ තිබෙන පැරණි දූරියන් ගස් බොහොමයක් ‘ඇට වැටිලා ඉබේම පැළ වුණ ගස්. ඒ වගේම ඒවා තිබෙන්නේ මිනිසාගේ පාලනයට නිතර හසු නොවන තැන්වල. මේ බොහෝ දෙනකුට …
Continue Reading
පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ඇරයුම් නොකරන්නැයි ඉල්ලීමක්
-
RSL
-
September 1, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෞද්ගලික උත්සව සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් නොකරන ලෙස ජනාධිති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් මගින් අද (01) ඉල්ලීමක් කළා. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි, ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ බිම් මට්ටමේ ජනතා ගැටළු විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය දී තිබේ. ජාතික වගකීම් සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ …
Continue Reading
ඔබ 19 අහෝසි කරනවාට විරුද්ධ විය යුතු ඇයි ?
19 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනාධිපති අතේ තිබ්බ අත්තනෝමතික ලෙස භාවිත කළ හැකි බලය පාර්ලිමේන්තුවට, අධිකරණයට ලබා දුන්න ප්‍රගතිශිලි වෙනසක්. 19 අහෝසි කිරීමෙන් මේ රටේ පුරවැසියෝ දීර්ඝ කාලයක් ඉල්ලා සිටි, වෙනස්කම් 29 ක් රටට අහිමි කරලා, මේ රට ශිෂ්ඨත්වයෙන්, මිලේච්ඡත්වය දක්වා ආපසු ගමන් කරවනවා. 17 සංශෝධනයෙන් දිනා දුන් දේ, 18 න් අහෝසි කළා. ඒ ජයග්‍රහණ 19 න් නැවත රටට ලැබුණේ, මාදුළුවාවේ සෝභිත …
Continue Reading
ස්වාධීන කොමිෂන් සභා ‘NGO බළල් අත්’ කියන කතාව ඇත්තක්ද ?
-
RSL
-
September 1, 2020
-
මතවාද
-
featured
-
0 Comments
කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය. සටහන – නීතිඥ ජගත් ලියන ආරච්චි 19 වන සංශෝධනය මේ වන විට වඩාත් කථාබහට ලක්වී ඇති මාතෘකාවකි. 19 වන සංශෝධනය ඉවත් කල යුතු බවද එය සංශෝධනය කල යුතු බවද මේ වන විට බොහෝ දෙනෙක් කථා කරති. 19 වන සංශෝධනය සම්බන්ධයෙන් චෝදනා කරන ඇතැමෙක් පවසන්නේ …
Continue Reading
ඩයනා කුමරියගේ 60 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් විලියම් සහ හැරී කුමරුන්ගෙන් ප්‍රතිමාවක්
-
RSL
-
August 31, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
වේල්ස් හි අදිපාදවරිය වූ ඩයනා කුමරියගේ හැටවන ජන්ම සංවත්සරය වෙනුවෙන් ඇයගේ පිළිරුවක් පිහිටුවීමට තීරණය කර තිබේ. කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරුගේ සහ සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුගේ නියමය පරිදි මෙම ප්‍රතිමාව ඉදි කෙරෙනු ඇති බව කෙන්සින්ටන් මාලිගාව නිවේදනය කළේය. මෙම ප්‍රතිමාව ලන්ඩනයේ පිහිටි එම මාලිගය ඉදිරිපිට උද්‍යානයේ ස්ථානගත කිරීමට නියමිතව ඇත්තේ 2021 වසරේ ජුලි මස පළමුවැනිදා ය. මෙම ප්‍රතිමාව තැනීමට …
Continue Reading
එක් දිනයක් තුළ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන්
-
RSL
-
August 31, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
ඉන්දියාවේ මිලියනයකට පරීක්ෂණ කෙරෙන්නේ තිස් දහසක්. එය වෛරස් ආසාදිතයන් වැඩි වශයෙන්ම සිටින රටවල් දහය අතරින් පහළ සිට දෙවෙනි තැන ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදයෙන් ජුලි 17 වෙනිදා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අභිබවා පැය 24 ක් තුළ ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 78,761 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ඉරිදා (අගෝස්තු 30) වාර්තා විය. …
Continue Reading