පියා සහ පුතා අතර සම්බන්ධතාවයේ මනෝ විද්‍යාව නිවැරදිව වටහා ගනිමු
-
RSL
-
September 13, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
‘පියා‘ සාමාන්‍යයෙන් පවුලේ ප්‍රධානියා ලෙස සලකනු ලබන අතර, අද දක්වා කාන්තාවන්ට වඩා වැඩ කරන පිරිමින්ගෙන් සංඛ්‍යාව විශාලය. තවද, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ හේතූන් මත පිරිමි ළමයින් තම මව්වරුන්ට වඩා තම පියවරුන් දෙස බැලීමට වැඩි කැමැත්තක් දක්වයි. එයින් අදහස් කරන්නේ පියෙකු සහ පුතෙකු ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීම හෝ යම් ක්‍රීඩාවක් කිරීම වැනි වෙනත් ක්‍රියාකාරකම් වලට සමාන උනන්දුවක් දැක්වීමට වැඩි ඉඩක් …
Continue Reading
‘Trump’ – ඇමෙරිකාවේ ජනප්‍රියතම Breakfast
ට්‍රම්ප්‘ එක්සත් ජනපදයේ ජනාධිපති වීමට තීරණය කිරීමටත් පෙර සිටම මතභේදාත්මක පුද්ගලයෙකි. ඔහුගේ ‘කටට තිරිංග නැති අතර‘ ඔහු සිතන ඕනෑම දෙයක් වහාම ඔහුගේ මුවින් ඉගිලී යයි. වාචාල කතා කීමට මෙන්ම ‘පපුවට පිහියෙන් අනින්නාසේ ‘කතා කිරීමට ඔහු රුසියෙකි. ඒ වගේම ඔහුගේ කතා තේරුමක් නැති තරමටම අමුතුය. පසුගිය දා පැවැති ‘ සූපවේදීන්ගේ දිනය Waffle day ‘ වෙනුවෙන් මෙම මායාකාරී හා නිර්මාණාත්මක කොලෙජ් නිර්මාණය කිරීමට …
Continue Reading
පිට සක්වලින් පැමිණ සැඟවුණ විස්මිත ජීවීන් 15ක් කැමරා කාචයට හසුවෙලා
සොබාදහම අරුමපුදුම දේවලින් පිරී ඇත. එබැවින් යමෙකු වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි බවක් පෙනෙන ඉතා සුවිශේෂී පෙනුමක් ඇති සත්වයෙකු දුටු විට විස්මයට පත්වීම පුදුමයක් නොවේ. මේ අරුම පුදුම ජීවීන් ඇතැම් විට ඔබ අසලම, ඔබේ ගෙවත්තේ පමණක් නොව ඇතැම් විට නිදන කාමයේ පවා සිටිය හැකි අතර නිවර්තන වැසි වනාන්තරවල සිට ශුෂ්ක කාන්තාර දක්වාත්, මුහුදු වෙරළේ සිට හිමාලය දක්වාත් ඕනෑම තැනක ජීවත් විය හැකිය. …
Continue Reading
ඕනෑම හොලිවුඩ් තරුවකට වඩා ලස්සන බොලිවුඩ් නිළියන් 6 දෙනෙක්
-
RSL
-
September 13, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
හොලිවුඩය ලෝකයේ සුපිරිම හා දැවැන්තම සිනමාව බවට විවාදයක් නැත. හොලිවුඩ් චිත්‍රපට සේම හොලිවුඩ් නළු නිළියන් ද සුපිරි වන අතර රංගනයට පිවිස සිටින ඕනෑම කෙනකුගේ සිහිනය ද හොලිවුඩය ජය ගැනීම බවට විවාදයක් නැත. එහෙත් මේ වන විට බොලිවුඩය ද හොලිවුඩයට තරගයක් දීමට තරම් ශක්තිමත් වී ඇත. බොලිවුඩ් චිත්‍රපට සේම බොලිවුඩ් නළු – නිළියන් ද මේ වන විට ‘සුපිරි‘ තත්ත්වයට පැමිණ ඇති …
Continue Reading
Covid-19: ඔක්ස්ෆර්ඩ් සරසවිය එන්නතේ පරීක්ෂණ යළි අරඹයි
-
RSL
-
September 12, 2020
-
CORONA: Covid 19, විදේශීය
-
featured
-
0 Comments
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් අත්හදා බලමින් සිටි කොවිඩ් වෛරස් එන්නතේ සායනික පරීක්ෂණ නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි බී.බී.සී වාර්තාවක දැක්වේ. මෙම එන්නතේ 3 වැනි අදියරේ අත්හදා බැලීම්වලට සහභාගී වූ ස්වේච්ඡා සේවකයෙකු රෝගී වීම හේතුවෙන් අදාළ අත්හදා බැලීම් තාවකාලිකව නතර කිරීමට පර්යේෂකයින් පසුගිය අගහරුවාදා පියවර ගත්තේය. “මෙම විරාමයෙන් පෙන්නුම් කරන්නේ අපි සැමවිටම ආරක්ෂාවට මුල් තැන දෙන බවයි. හැකි ඉක්මනින් ආරක්ෂිතව …
Continue Reading
එල්.පී.එල්. වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 150 ක් සුදුස්සෝ වෙති
-
RSL
-
September 12, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
මෙරට පවත්වා ඇති විස්සයි-20 ජාතික ක්‍රිකට් තරගාවලියන්හි ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 …
Continue Reading
කොරෝනා නිසා ලෝකය පුරා ‘බේබද්දෝ’ අඩු වෙලා – සම්පූර්ණ වාර්තාව
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ මැද භාගයේ පටන් ලෝකය ලොක්ඩවුන් වන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ටීනා රෝද්රිගස් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ආරම්භ කර තිබුනේ ශාරීරික ව්‍යායාම පුහුණුකරුවකු වන තම සහකරුගේ ද සහාය ඇතිවය. ජනවාරි මාසයේ පටන් ඇය මත්පැන් පානය කර නොතිබුණි. “මම මගේ ආහාර වෙලා පවා සෞඛ්‍ය සම්පන්න කර ගත්තා. ඒ තත්වයෙන් දිගටම ජීවන රටාව පවත්වාගෙන යාම හොඳයි …
Continue Reading
20 ගැන අධ්‍යයනය කර වාර්තාවක් ගන්න අගමැති කමිටුවක් පත් කරයි
-
RSL
-
September 12, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියොජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අද (12) දින පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. කමිටුවට අදාළ සාමාජිකයින් පහත පරිදි වේ. …
Continue Reading
Political Vs Political: සජිත් පුවත්පත් කතුවරුන්ට දුන් අවවාදය කුමක්ද ?
සටහන – ගජබා නාගහවත්ත පසුගිය සතියේ මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් විපක්ෂ නායක සජිත් ගිය ඉරිදා අගරදගුරුතුමා හමුවූවේය.ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ. “පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පල්ලි ප්‍රතිසංස්කරණය හා සෙසු කටයුතු ගැන ඔබ කළ කැපවීම අගයනවා. රට ගැන මෙන්ම ආණ්ඩුවේ කටයුතු ගැනත් අවධානයෙන් ක්‍රියාකරන බව පේන නිසා මම ඔබට ආශිර්වාද කරනවා.” අගරදගුරු හිමියන් කීවේය. සදුදා සවස ස.ජ.බ මන්ත්‍රී කණ්ඩායම …
Continue Reading
Political Vs Political: එජාපයේ අනාගතය ගැන ප්‍රශ්න රැසකට රනිල්ගෙන් ඍජු පිළිතුරු
සටහන – ගජබා නාගහවත්ත එ.ජා.ප නායකත්වය හා ජාතික ලැයිස්තු අර්බුදයට අවසන් විසදුම් ලැබී නැති හෙයින් නායක රනිල් සිරිකොත මෙන්ම වෙනත් ස්ථානවලට ගිය විටද බොහෝ දෙනෙකු විමසන්නේ ඒ පිළිබදවය. “ජාතික ලැයිස්තුව පත් කිරීමට කලින් අනිත් ප්‍රශ්න විසද ගන්න ඕනේ. ඒකට සියළු දෙනා එක්ක කතා කරනවා. පක්ෂ සභාපති හා නියෝජ්‍ය නායක ආදී ප්‍රධාන තනතුරු මාස දෙකකට වඩා හිස්ව තියන්නත් බැහැ. නව උපක්‍රම හරහා …
Continue Reading