ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක්
-
RSL
-
September 16, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුව පත් කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමිය පහත පරිදි අදහස් දක්වන ලදි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරය වනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි. එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා …
Continue Reading
ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුනට තරයේ උපදෙස්
-
RSL
-
September 16, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය, ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් …
Continue Reading
දේශීය හස්ත කර්මාන්තය ප්‍රචලිත කිරීමට ඒවා පරිහරණය කළ යුතුයි
දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) දින පැවැසීය. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව, එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කළ “SHILPA THURSDAY“ විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට …
Continue Reading
නිරෝගී සහ විනය ගරුක සමාජයකට උචිත ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරනවා – ජනපති කියයි
-
RSL
-
September 16, 2020
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ක්‍රීඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවා ක්‍රීඩාවට යොමු කිරීමෙන් පරිපූර්ණ පුරවැසියකු සමාජයට දායාද කළ හැකි බව එතුමා පෙන්වා දෙයි. අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ අමාත්‍යාංශවලට ඒ වෙනුවෙන් විශාල වගකිමක් පැවරී ඇතැයි රාජපක්ෂ ජනාධිපතිතුමා කියා සිටී. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, …
Continue Reading
20න් ඓතිහාසික වාර්තාවක් !
-
RSL
-
September 16, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
20 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ‘සෞභාග්‍ය යේ ආණ්ඩුව‘ ‘විගණකාධිපතිගේ බලය අඩු කරන්නට උත්සහ දරපු පළමු ආණ්ඩුව විදිහට ඉතිහාසයට එක්වෙනවා යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලෝකයේ කිසිම රටක් විගණකාධිපති ට දුන්න බලයක් නැවත අරගන්නට නීති හදලා නෑ. ලෝක විගණන ඉතිහාසයේ එහෙම තැනක් හමුවෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී, කොමියුනිස්ට්, ඒකාධිපති, රාජාණ්ඩුවලවත් විගණන බලය ශක්තිමත් කරනවා හැර, විගණනය බලය අඩු කරන්නට …
Continue Reading
රජයේ ඉඩම් ප්‍රතිපත්තිය අවභාවිත කරමින් ‘අලින්ට දුන් ඉඩම්’ සොරා කන හැටි !
-
RSL
-
September 16, 2020
-
පුවත් සහ වාර්තා, විමර්ශන
-
featured
-
0 Comments
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය පසුගිය 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුමේ වර්ධනීයම තත්ත්වයක් වාර්තා වූ වර්ෂය බවට පත් වී ඇත. එම වසරේ දී හානිකර මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් අලි මරණ 405 ක් හා අලින්ගේ පහරදීම නිසා මිනිසුන් 121 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. මේ තත්ත්වය ඇති වීමට ප‍්‍රධාන හේතූන් වී ඇත්තේ අලි …
Continue Reading
කිම් කාර්ඩාෂියන් වෙස්ට්ගේ ‘සරාගීම බිකිනි’ විලාසිතා එකතුව
සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ලෝකයේ ලස්සනම / සරාගීම ‘නිතඹ‘ හිමි කාන්තාව වශයෙන් සැලකෙන්නේ ද ඇයයි. ඒ වගේම ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් සේම සමාජ සේවිකාවක් ද වන කිම් ලෝකයේ බලවත්ම කාන්තාවන් අතර ඉදිරියෙන්ම සිටිනවා. අපි මෙවර අපේ විලාසිතා පිටුව සදහා තෝරා ගත්තේ කිම්ගේ සුපිරි බිකිනි විලාසිතා 20ක එකතුවක්. බටහිර රටවල පමණක් නොව …
Continue Reading
කිම් කාර්ඩාෂියන් වෙස්ට් ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් වර්ජනය සමඟ එක් වෙයි
-
RSL
-
September 16, 2020
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් දුසිම් ගණනක් “වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු – “hate, propaganda and misinformation” පැතිරවීමට විරෝධය දැක්වීම සඳහා තම සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කර තිබේ. “සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇති වැරදි තොරතුරු බරපතල ලෙස බලපායි” යනුවෙන් කර්ඩාෂියන් වෙස්ට් ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් …
Continue Reading
Comedy Wildlife Photography Awards 2020: අවසන් වටයට පැමිණි ඡායාරූප
සිනාසෙන මාළුවෙක්…මිත්‍රත්වයට දෑත් ඔසවන වළසෙක්… කෝපයෙන් පුපුරණ කැස්බෑවෙක්… මේ අපූරු ඡායාරූප ගොන්න අපට හමුවෙන්නේ ‘කොමඩි වනජීවී ඡායාරූප සම්මාන 2020 – Comedy Wildlife Photography Awards 2020 finalists revealed. අවසන් තරඟකරුවන්ගෙ ඡායාරූප අතරින්. ඔක්තෝබර් 22 වන දින පැවැත්වෙන සම්මාන උළෙලකදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට පෙර ඔබටම පුළුවන් කවුද අවසන් ජයග්‍රාහකයා කියා සිතා ගන්න. ඒ මේ සියලු ඡායාරූප බැලුවොත් පමණයි. …
Continue Reading
සැබෑ ගැහැණු සුන්දරත්වය යනු කුමක්ද? – නිවැරදිව දැන ගන්න
-
RSL
-
September 16, 2020
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
featured
-
0 Comments
සැබෑ කාන්තා සුන්දරත්වය යනු කුමක්ද ? මූලික සංකල්ප සහ ප්‍රමිතීන් කාන්තාවකගේ සුන්දරත්වයට හා ආකර්ශනීයත්වයට විශාල වශයෙන් දායක වන සමහර ක්ෂේත්‍ර ගවේෂණය කිරීමට අපව පොළඹවනවා. ‘ගැහැනිය‘ කියන්නේ ලෝකයේ සුන්දරතම වස්තුව‘ කියලා තමයි කියන්නේ. එහි කිසිම වරදක් නැහැ. ඇත්තටම ලෝකේ තියෙන ලස්සනම මලට වඩා ගැහැනිය ලස්සනයි. ඇයගේ සුන්දරත්වය සම කළ හැකි වෙනත් කිසිවක් නැහැ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ලස්සන / රූමත්කම කියලා අපි …
Continue Reading