නළු-නිළියන්ට අමිහිරි වූ ‘රිදීතිරයේ මිහිරිම’ හාදු 09 ගැන හෙළිවෙයි !

චිත්‍රපටයක්‘ කියන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිය දෙයක්. ඒවා යථාර්ථයක් නම් කවුරුත් සිනමා ශාලාවට යන්නේ නැහැ. මේ යථාර්ථයෙන් ඔබ්බට ගිය ගමන නිසා තමයි සිනමාව අදත් ලෝකයේ සුපිරිම විනෝදාස්වාද මධ්‍ය බවට පත්ව තිබෙන්නේ. ඒනිසා සිනමාව තුළ සිදුවන දේවල් ඒ ආකාරයෙන් භූමිය මත සිදුවිය යුතු නැහැ. ඊට හොදම උදාහරණයක් තමයි චිත්‍රපටවල සිටින පෙම්වතුන් සහ දුෂ්ඨයින්. ඔවුන් සැබෑ ලෝකයේ එසේ නැහැ. ඒ වගේම තමයි බොහෝ …

Continue Reading

උපරිම ලිංගික සතුටක්: ‘ස්වයං ලිහිසි කිරීමේ කොන්ඩම්’ දැන් සූදානම් !

ු‘ස්වයං-ලිහිසි කරන රබර් කිරි කොන්ඩම් – Self-lubricating condom සෑදීම සඳහා ක්‍රමයක් සොයාගෙන ඇති බව පර්යේෂණ කණ්ඩායමක් පවසයි. ‘සංසර්ග ක්‍රියාවලිය පුරාම පැවතිය යුතු විශේෂ කල් පවතින ආලේපනයකට ස්තූතිවන්ත වන බව. බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සහාය ඇතිව පර්යේෂණවල නිරත වූ මෙම පර්යේෂකයින් කණ්ඩායම පවසයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම සොයා ගැනීම මගින් කොන්ඩම් භාවිතය වඩාත් ආකර්ෂණීය කරවන අතර එමඟින් ලිංගිකව සම්ප්‍රේෂණය වන …

Continue Reading

ලෝකයේ ප්‍රථම ජීවමාන ‘ගොඩ්සිලා’ ජපානය කළඹයි !

ජපන් තේමා උද්‍යානයක් (theme park) විසින් ලොව ප්‍රථම ස්ථිර “ජීවමාණ ප්‍රමාණයේ” ගොඩ්සිලා ප්‍රතිමාවක් ස්ථාපනය කර තිබෙනවා. කෝබේ නගරයට ඔබ්බෙන් වූ අවාජි දූපතේ ස්ථාපනය කර ඇති මීටර් 23 (අඩි 75) ක් උසැති මෙම ගොඩ්සිලාගේ කටට ඇතුළු වීමට අමුත්තන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. මෙම ප්‍රතිමාව ස්ථාපිත කිරීම සමග නරඹන්නන් විශාල වශයෙන් පැමිණෙන බවයි එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය සමග කියා සිටියේ. ආරම්භක ගොඩ්සිලා චිත්‍රපටයේ නිරූපිත …

Continue Reading

අලුත්වූ ‘ගොක් මැස්සා’ ආවොත් ලබන කන්නේ වී ගොවියට දෙවියන්ගේ පිහිටත් නෑ

එංගලන්තයේ සිට පැමිණි සත්ත්ව විද්‍යාඥයෙක් වූ ජේම්ස් වුඩ් මේසන් කල්කටාවේ පිහිටි ඉන්දීය කෞතුගාරයේ අධ්‍යක්‍ෂවරයාව සිටියදී, සත්ත්ව සාම්පල එකතු කිරීමේ සහ හඳුනා ගැනීමේ ආශාව හා බැඳුනු තම පුරුද්දට අනුව, බිහාර් ප්‍රාන්තයේ කෙත්යායක් හරහා එක්තරා හිමිදිරියක සක්මන් කරමින් සිටියේය. නිශාචර බව උපතින්ම උරුමව තිබුණත්, හිතුවක්කාරකමට හෝ ආපසු නිවසට යාමට ප්‍රමාද වීම නිසා හෝ, ගොයම් කොළ මත ගාටමින් සිටි කලින් දැක පුරුදු නැති, …

Continue Reading

සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

Covid -19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස විදේශ මත්පැන් තැබෑරුම්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා, හෝටල පීඨිකා, විනෝද පීඨිකා, දුම්රිය භෝජනාගාර, ආපන ශාලා, සමාජ ශාලා, බියර් සහ වයින් ස්ථානීය පාරිභෝජනය සඳහා අලෙවිකෙරෙන ස්ථාන ඔක්තෝබර් 31 වැනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම මහතා නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියෙහි දැක්වෙන “මහජන ක්‍රියාකාරකම් …

Continue Reading

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ දැනුම්දීමක්

අත්‍යවශ්‍ය කරුණකට හැර රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමෙන් වළකින ලෙස රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.  රිජ්වේ ආර්යා ළමා රෝහලට  ප්‍රතිකාර සදහා පැමිණි දරුවෙකුට සහ තවත් නේවාසික දරුවෙකුගේ පියෙකුට වෛරසය වැළදී ඇති බව එම රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කරයි.  මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණි දරුවෙකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබේ. එසේම තම දරුවා රිජ්වේ ආර්යා …

Continue Reading

රිෂාඩ්ගේ සොහොයුරා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවේ 100ක් ඉල්ලයි

පාස්කු දිනයට අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගත්, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේදී අද දින (09) බාර දෙන ලදී. 2019 අප්‍රේල් මස 21 වන දින සිදුවූ …

Continue Reading

මෙවර 5 වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ලියන සිසුන්ට ‘වැදගත් නිල නිවේදන’

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස http://www.slexams.com/ ඔස්සේ බාගත හැකි බව නිවේදනයක් නිතුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය. උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, …

Continue Reading

ගොඩක් දෙමාපියෝ ‘ළමා මානසික අපයෝජකයෝ’ වෙන්නේ ඇයි ?

ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි,” යන වැකිය, දඟ දරුවන් මෙල්ල කිරීම සඳහා මව්වරුන් නිරන්තරයෙන් භාවිත කරන උපක්‍රමයක් බව රහසක් නොවේ. එහෙත්, එම සරල වැකියෙන් ඔබේ දරුවා අපයෝජනයට ලක් වන බව ඔබ දන්නවා ද? එය සිදුවන්නේ මෙසේය. ඉහත දැක්වූ සරල තර්ජනාත්මක වැකිය හේතුවෙන් සිය පියාට බියක් දක්වන කුඩා දරුවන් පියා එනතුරු …

Continue Reading

චීන නියෝජිත හමුව: ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට චීන සමාගම් දිරිමත් කරන්න – අගමැති

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජියේචී (Yang Jiechi) මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිස අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වේ. කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ …

Continue Reading