කොරෝනා කාලය තුළ රජයේ රෝහල්වල සායනික රෝගීන් සඳහා ඖෂධ නිවසටම
රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත. පළමු පියවර ලෙස හෙට සිට (2020.10.13) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල ඇති රෝහල වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ. මෙම ඖෂධරෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ …
Continue Reading
සෞඛ්‍ය අමාත්‍යවරිය ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණයක
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (10) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය. ජයවර්ධනපුර රෝහලෙන් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් තවදුරටත් වැඩිදියුණූ කරමින්, උසස් මට්ටමකට ගෙනඒමට කටයුතු කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී අමාත්‍යවරිය රෝහලේ වාට්ටුවෙන් වාට්ටුවට යමින් එහි තත්ත්වයන් නිරීක්ෂණය කරන ලදි. මෙම නිරීක්ෂණ චාරිකාවේ දී රෝහලේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා ඇතුලු පරිපාලන නිලධාරින් සමග රෝහල් පරිපාලනය …
Continue Reading
Covid-19: දිවුලපිටිය පොකුර 1186 දක්වා ඉහළට
ඔක්තෝබර් මස 10 වැනි දින (රාත්‍රී 11.00 වන විට) දිවුලපිටිය පොකුර ආශ්‍රිත ආසාදිතයින් 103 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී 11.00ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එහි සදහන් වන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 02ක් සහ ආශ්‍රිතයින් 101ක් ඊයේ ආසාදිතයින් ලෙස හදුනා ගත් බවයි. මේ අනුව දිවුලපිටිය පොකුර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1186ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් …
Continue Reading
Covid-19: ‘සභාපති කුසලාන’ තරගාවලියත් කල් යයි
-
RSL
-
October 10, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක ලෙසින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය වර්තමාන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ. කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක් සඳහාම ජාතික …
Continue Reading
LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරීම දින 10 කින් කල් යයි
-
RSL
-
October 10, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
රට තුළ නැවතත් කොවිඩ් වසංගත තත්ත්වය පැතිර යෑම හේතුවෙන් ඔක්තෝම්බර් මස 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) දින 10 කින් කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ලබන 19 වැනිදා එම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන නමුත්, ඒ …
Continue Reading
ශිෂ්‍යත්ව විභාගය: සෞඛ්‍ය ආරක්ෂාව – ප්‍රවාහන සේවා ඇතුළු පහසුකම් සූදානම්
-
RSL
-
October 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ ආරක්ෂාව සදහා සියලු පහසුකම් සපයා ඇති බවත් අදාළ විභාගය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල නියමිත පරිදි පැවැත්වීමට රජය විධි විධාන යොදා ඇති බවත් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවා. අද පෙරවරුවේ (10) මාළඹේ ශ්‍රී රාහුල බාලිකා මහ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ. සෞඛ්‍ය ආරක්ෂිත …
Continue Reading
ශිෂ්‍යත්ව විභාගය: දෙමාපියන්ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ඉල්ලීමක්
-
RSL
-
October 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හෙට (11) දින පැවැත්වෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් නිකුත් කර තිබෙනවා. මෙම විශේෂ නිවේදනය මගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ‘තම දරුවන්ගේ විභාග මධ්‍යස්ථානය නිසි ලෙස හදුනාගෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නිරෝධායන ඇදිරිනීතිය …
Continue Reading
A/L සහ ශිෂ්‍යත්වය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් – අධ්‍යාපන අමාත්‍යාංශය
-
RSL
-
October 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට තුළ දැනට පවත්නා කොවිඩ් ව්‍යාප්ති තත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ පූර්ණ වශයෙන් සැලකිලිමත් වෙමින්, අවදානම හැකි උපරිමයෙන් අවම වන අයුරින් විභාගය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බව අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සියලු සෞඛ්‍ය බලධාරීන්, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන බලධාරීන් ඇතුළු සියලු සමාජ කණ්ඩායම් ලබාදෙන සහයෝගය ද අධ්‍යාපන ලේකම්වරයා මෙහි දී අගය කළේය. අ.පො.ස. …
Continue Reading
20 ගැන ‘ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය’ 20 වැනිදා මැති සබයට – කතානායක
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වු පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය අද (10) දින තම කාර්යාලයට ලැබුණ බව කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේය. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු අනාවරණය කරමින් කතානායකවරයා පැවසුවේ ලබන සඳුදා තමා කර්යාලයට ගිය පසු එය විවෘත කර බලා ඔක්තෝබර් 20වනදා නැවත පාර්ලිමේන්තුව රැස් වු පසු එම නිගමනය …
Continue Reading
මානසික පීඩාවෙන් මිදී සිටීමට නවතම විද්‍යාත්මක ක්‍රම ඉගෙන ගනිමුද ?
-
RSL
-
October 10, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
කායික සහ මානසික විඩාවෙන්” ගැලවී සිටීම සඳහා ඔබට, ඔබගේ ජීවිතයේ සුළු වෙනස්කම් කළ හැකිය ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන් ද? නැතිනම් කඩා වැටීමක ද? අතීතයේ කිසිදාක අපහසුවක් නොමැතිව කළ යම් කාර්යයක්, රාජකාරියක් දැන් දරා ගැනීමට අපහසු කටයුත්තක් සේ දැනෙයිද? ගෙදරදොරේ “වැඩ කන්දක්”, “කොච්චර කළත් කෙළවරක් නැහැ” වැනි හැඟීම් හමුවේ එදිනෙදා වැඩවල නිමක් නොපෙනේ ද? එසේ නම් “කායික සහ මානසික …
Continue Reading