මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය විවෘත වෙයි
-
RSL
-
December 8, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අද (08) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදි. සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය – තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය. මන්නාරම සිට නඩුකුඩා දක්වා …
Continue Reading
2020 දී ‘ලෝකයේ වඩාත් ආකර්ෂණීය’ නිළියන් ගැන ඔබ නොදැන සිටි සියල්ල
කොවිඩ් වසංගතය නිසා වැඩියෙන්ම බැටකෑ අංශයක් බවට සිනමා කර්මාන්තය පත් වුණා. විශේෂයෙන් බොලිවුඩය සහ හොලිවුඩය අන්ත අසරණ වුණා. සිනමාශාලා වැසීයාම, නළු නිළියන් ඇතුළු කාර්මිකයින් කොවිඩ් වසංගතයට ගොදුරුවීම වගේම චිත්‍රපට නිෂ්පාදනය සීමාවීම අඛණ්ඩව සිදු වුණා. මේ තත්ත්වය තුළ ඔබ ඔබෙන්ම මෙසේ අසන්නේ නම්, කොවිඩ් වසංගතය යුගයේ, එනම් 2020 දී ලස්සනම නිළියන් කවුද ? වඩාත් දක්ෂතා ප්‍රකට කළේ කවුද ? මේ ගැන තනි තීන්දුවක් …
Continue Reading
2019 දී බිලියන 42ක් Pornhub වීඩියෝ මිලියන 6.83ක් නරඹලා !
ලෝ ප්‍රකට ගෙවීම් සමාගමක් වන මාස්ටර්කාඩ් Mastercard අසභ්‍ය වෙබ් අඩවියක් වන පෝර්න්හබ් Pornhub සමඟ සිය ව්‍යාපාරය සමාලෝචනය කරමින් සිටින බව වාර්තා වෙනවා. අර්බුදය ආරම්භ වුණේ මාස්ටර්කාඩ් සමාගමට එරෙහිව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද චෝදනාවලින් පසුවයි. Pornhub හි තිබී ළමා ලිංගික අපයෝජන, “පළිගැනීමේ අසභ්‍ය වීඩියෝ revenge porn ” සහ ස්ත්‍රී දූෂණ ඇතුළත් වීඩියෝ කිහිපයක් තමා සොයා ගත් බව …
Continue Reading
My11Circle ලංකා ප්‍රිමියර් ලීග්: තරග 5 කට පසු ගෝල් ග්ලැඩියේටර් පළමු ජය ලබයි
-
RSL
-
December 7, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 5 ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක්වූ මොහොමඩ් අමීර්ගේ සහ ලක්ෂාන් සඳකැන්ගේ දක්ෂ පන්දු යැවීමත් ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු අතරට පැමිණීමට සමත්වීම හේතුවෙන් කලම්බු කිංග්ස් ට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කර ගැනීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට අද (07 දා) සමත්විය. තරගාවලියේ 14 වැනි …
Continue Reading
බන්ධනාගාර රැඳවියන් 8,000ක් කඩිනමින් එළියට දානවා – බන්ධනාගාර රාජ්‍ය ඇමැති
-
RSL
-
December 7, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී පැවසීය. වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව හෙතෙම කීවේය. ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්‍ර්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනි දා …
Continue Reading
‘වැඩ සමඟ යළි ගමට’ ලබන 14 වැනිදා සිට ක්‍රියාත්මක කරන්න – අගමැති
ග්‍රාමිය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය. ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයවල ඇති සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක …
Continue Reading
බොලිවුඩ් සුපිරි තරුව සයිෆ් අලිඛාන් දැන් ගිනි ගණන්
-
RSL
-
December 7, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
සයිෆ් අලි ඛාන් Saif Ali Khan ගැන අලුත්ම අලුත් පුවත් කිහිපයක් මේ දිනවල බොලිවුඩ් මාධ්‍ය අතර හුවමාරු වෙනවා. ඒ අතර කාගෙත් අවධානය දිනාගත් පුවතක් බවට පත්වෙලා තිබෙන්නේ ඔහු චිත්‍රපටයක් සදහා අය කරන ගාස්තු තුන් ගුණයකින් ඉහළ දැමූ පුවතයි. බොලිවුඩ් මාධ්‍ය වාර්තාකරන ආකාරයට පසුගිය වසර කිහිපය තුළ සයිෆ් අලි ඛාන් සිය ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබෙනවා. බොලිවුඩයේ සාමාන්‍ය වීරයකුට අසාමාන්‍ය යැයි සිතිය හැකි …
Continue Reading
ලග්නය අනුව හෙළිවන පෙම්වතාගේ සැබෑ ස්වරූපය
සබඳතා යනු මිශ්‍ර බඳුනකි – හැඟීම් ස්වල්පයක්, සුළු කෝපයක්, සුළු අනාරක්ෂිත බවක් සහ ආදර කන්දක් එයින් අපේක්ෂා කෙරේ. ඉතිං මෙවැනි තත්ත්වයක් තුළ ඔබ කවදා හෝ ඔබේ සහකරු හෝ ඔබේ අනාගත සහකරුගේ රාශි චක්‍රය ගැන සොයාගෙන තිබේද ? නැති නම් ඉක්මනට ඔහුගේ හෝ ඇයගේ ‘ලග්නය‘ ගැන දැන ගන්න. දැන් ඉවසිල්ලෙන් මේ ලිපිය කියවන්න. ඔබට ඔබේ ජීවිතය හමුවනු ඇත. මේෂ Aries මේෂ ලග්නයට අයත් …
Continue Reading
දූරියන් ශාකයේ ‘රෝග හා කෘමිහානි’ වළක්වා ගන්න මේ පියවර ගන්න
පසුගිය සතියේ සාකච්ඡා කරන ලද නිවැරදිව දූරියන් පැලයක් සිටුවීමේ ක්‍රමවේදයට අනුව වගා ස්ථාපනයක් සිදුවූවා නම් මීළඟට කළ යුත්තේ රෝග හා පලිබෝධ හානි අවම වන පරිද්දෙන් වගාව රැකගැනීමයි. සියලු ජීවීන්ට පොදු මූලධර්මයක් වන රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය වැලැක්වීම සුදුසුය යන්න මෙතැනදීද සිහි තබාගත යුතු සිතුවිල්ලකි. ලපටි පැලයක් රෝගී වුවහොත් ශාකයේ වර්ධනයට දැඩි බලපෑමක් එල්ලවන නිසා ශාකයේ වැඩීම මුල පටන්ම අඩාල …
Continue Reading
ශ්‍රී ලංකාව් ස්වර්ණාභරණ තාක්ෂණ ශිල්පීන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ !
දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඇය මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී …
Continue Reading