චීනය ශ්‍රී ලංකාව සමග කරන ‘එන්නතත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය’ ගැන BBC ලොවට කියන කතාව
චීනය ශ්‍රී ලංකාවේ සහන සේවා වේගවත් කරමින් සිටින අතර විශේෂඥයන් පවසන්නේ එහි බලපෑම තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි බිලියන දෙකකට ආසන්න ජනගහනයක් සිටින දකුණු ආසියාව, මෑත කාලීන මතකයේ දරුණුතම සෞඛ්‍ය අර්බුදයට මුහුණ දී සිටී. ඉන්දියාව සහ එහි අසල්වැසියන් කොරෝනා වයිරස් ආසාදනවල දරුණු වැඩිවීමක් දකින අතර ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත. කෙසේ වෙතත්, චීනය මෙම රටවල සිය සහන කටයුතු …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 38ක්
ඊයේ (20) කොවිඩ් ආසාදිත පුද්ගලයින් 38 දෙනකු මියගිය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
Continue Reading
‘මීළග ගෝලීය බල අරගලයේ කේන්ද්‍රය’ ආක්ටික් කලාපයද ?
රුසියානු මිලිටරි බඩු ගුවන් යානය අපව පාහේ ලෝකයේ මුදුනට පියාසර කළේ, දුර්ලභ පක්ෂි විශේෂ සහ එහි වල්රස් සඳහා ප්‍රසිද්ධියක් උසුලන දූපත් සමූහයකට ය. මීට කලකට පෙර සාමාන්‍ය ගුවන් ගමන් වල යෙදුණු රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන යානා දැන් දිනපතාම පාහේ ලෝකයේ මුදුනට, නැතිනම් ආක්ටික් කලාපය වෙත පියාසර කරනු දැකිය හැකිය. මේ ගැන බෝල්ටික් කලාපීය රටවල් සේම ඇමෙරිකා එක්සත් ජනපදය ද …
Continue Reading
කොවිඩ් වසංගතය මැද්දේ ‘ඩෙංගුත්’ හිස ඔසවයි
ශ්‍රී ලංකාව කොවිඩ් දෙවෙනි රැල්ලෙන් පීඩා විඳින අතරේ ඩෙංගු යළි හිස එසවීමේ දැඩි අවදානමක් ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. “මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ වෙලාවේ කොවිඩ් 19 පාලනය සඳහා විශාල කැප කිරීමක් කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඩෙංගු ගැන කැප කරන්න තියෙන කාලය අඩුයි. ඊට මුහුණ දෙන්න මේ වෙලාවේ ජනතාවගේ සහය …
Continue Reading
ක්‍රිකට් සභාපති අසුන ‘ශම්මි සිල්වාට’
-
Editor
-
May 20, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (20 දා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තේරී පත්විය. ඒ පිළිබඳ වූ තීරණය නිලවරණය මෙහෙයවන ලද කමිටුව විසින් සනාථ කරනු ලැබීය. ඒ අනුව ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුනට තේරී පත්වූයේ පිට පිටම දෙවැනි වතාවටය. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස මාව තෝරා ගැනීම පිළිබඳව මම …
Continue Reading
කොවිඩ් මර්දනයේදී ලෝකෙටම ආදර්ශයක් වූ ‘සිංගප්පූරුවේ සහ තායිවානයේ’ පසුව සිදුවූ වැරැද්ද කුමක් ද ?
කොවිඩ් වසංගතය ආරම්භයේදී සහ එය පළමු – දෙවැනි ආදි රැලි ඇතිවන විට වසංගත විද්‍යාඥයින්ගේ සහ මාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක් වූ රටවල් අතර තායිවානය සහ සිංගප්පූරුව ඉහළින්ම තිබුණේය. එම රටවල් දෙක වර්ණනාවට ලක් වුණේ කොවිඩ් ආසාදිතයින් ශූන්‍ය කළ හෝ තනි ඉලක්කමට ගත් රටවල් වශයෙනි. නමුත් මේ මාසයේ සිංගප්පූරුව සහ තායිවානය යන රටවල හදිසි හා ආක්‍රමණශීලී සිදුවීම් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ …
Continue Reading
දප්පුල ලිවේරාගෙන් හිස් වන නීතිපති ධුරයට ජනපති නම් කළේ කවුද ?
ශ්‍රී ලංකාවේ මීලඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රමුඛත්වයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදීය. මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය …
Continue Reading
ලෝක වෙළඳ පොළේ ‘ඉන්ධන මිල ඉහළට‘ – ආණ්ඩුව ගත්ත තීරණය කුමක්ද ?
2019 සහ 2020 වර්ෂවලට සාපේක්ෂව ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල මේ වනවිට සීඝ්රයෙන් ඉහළ යාම පිළිබඳව අද (20) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 08 හි රැස්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අවධානය යොමු විය. භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) නැවත සකස් කිරීම හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය …
Continue Reading
‘නිව්මෝනියා රෝගීන්ගේ’ විශාල ඉහළ යාමක් – ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා
කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අනතුරු අගවයි. අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මේ අනතුරු ඇගයීම කළේ “ කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් …
Continue Reading
සෞඛ්‍ය ලේකම්ගේ ‘මාධ්‍ය වාරණ නියෝගයට’ සෞඛ්‍ය වෘත්තීය සමිතිවලින් දැඩි ප්‍රතිචාර
ඇත්ත පොල් කට්ටෙන් වහලා, කොරෝනා පාලනය කළ නොහැකි යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම සංගම මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කළ ලිපියකට පිළිතරු වශයෙනි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වේ. ‘‘ සෞඛ්‍ය ලේකම් වරයා සෞඛ්‍ය කාර්ය මණඩලයේ අදහස් …
Continue Reading