සුවසැරිය ගිලන්රථ නොමිලේ ලැබුණේ නැතැයි කියන කුහකයින්ට පිළිතුරක්

1990 සුවසැරිය ආරම්භ කළදා පටන් අභියෝග පිට අභියෝග පැමිණි බව නොරහසකි. එම අභියෝගයන්ට මා සියළු අවස්ථාවන්හිදී නොබියව මුහුණ දුන්නේ මෙය හුදෙක්ම මෙරට ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් පමණක්මැයි මාගේ හෘද සාක්ෂිය දන්නා බැවිනි.  මෙම වැඩසටහන ජනතාව විසින් බදා වැළඳගැනීම නිසා මෙයට එරෙහි වූවන්ගෙන් ඇතමුන් මෙහි ගුණ ගායනා කළේ කපන්න බැරි අත සිඹිනවා යන න්‍යායෙනි. යළිත් සුවසැරියට පහරදීමට ඔවුන්ට පොටක් පෑදී තිබේ. …

Continue Reading

ප‍්‍රධාන ලුණු නිෂ්පාදන සමාගම් දෙකකින් ඒ්කාබද්ධ ප්‍රකාශයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම සමග දේශීය ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. ඉදිරි දිනවල ලුණු හිගයක් ඇතිවේය යන බියෙන් ජනතාව ලුණු තොග වශයෙන් මිලදී ගනිමින් සිටින අතර ඇතැම් ප්‍ර දේශවල ලුණු හිගයක් ද වාර්තා වෙනවා. මේ තත්ත්වය තුළ දේශීය ලුණු කර්මාන්තය සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබඳව මෙරට ප්‍රධානතම ලුණු නිෂ්පාදකයින් දෙදෙනෙකු වන රයිගම් සමූහ …

Continue Reading

මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

පසුගිය මැයි මස 27 වැනිදා මොරටුව මෝල්පේ ප්‍රාදේශයේ එන්නත් කරන වැඩසටහනකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්11 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර සිටි මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන්නැයි කළ නීතිඥයින් මාර්ගයෙන් කළ ඉල්ලීමක් මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා විසින් අද (01) ප්‍රතික්ෂේප කළේය. ඇප ලබාදීමට තරම් ප්‍රමාණයත් කරුණු එම ඉල්ලීමෙහි ඉදිරිපත් කර …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 43ක් – සම්පූර්ණ වාර්තාව

කොවිඩ් -19 ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1484 ක් දක්වා ඉහළ ගිය බවයි එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ්‍. මෙම මරණ අතරින් 4 ක් ඊයේ (31) දිනයේත් සෙසු ඒවා මැයි 20 …

Continue Reading

චීනය ජනගහනය වර්ධනය කර ගන්න ‘කොමියුනිස්ට් ප්‍රතිපත්ති’ ආපසු හරවයි

අලුත්ම ජන සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ දැඩි පහත වැටීමක් පෙන්නුම් කිරීමෙන් පසුව, පවුලකට දරුවන් තිදෙනෙකු හදා ගැනීමට අවසර දීමට චීන රජය පියවර ගෙන තිබෙනවා. චීනය සිය දශක ගණනක් පැරණි ‘එක් දරු ප්‍රතිපත්තිය‘ 2016 දී අවලංගු කර දරුවන් දෙදෙනකු හදා ගැනීමට මවුපියන්ට අවසර දුන්නා. නමුත් නව නීතිය මගින් ද බලාපොරොත්තු වූ පරිදි දරු උපත් ඉහළ නැංවීමට අසමත් වීම සමගයි නව තීන්දුව ගෙන …

Continue Reading

X-PRESS PEARL නෞකාවෙන් වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රට තුළම විනාශ කිරීමේ සූදානමක්

කොළඹ වරායටට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ X-PRESS PEARL නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළට එකතු වන විෂ අපද්‍රව්‍ය රටතුළම විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇතැයි මධ්‍යම අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වීරසුන්දර මහතා අද (31) මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වීරසුන්දර මහතා, ‘‘කොළඹ වරායටට …

Continue Reading

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය පළ වේ. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ උසස් අධ්‍යාපන කේන්ද්‍රයක් ලෙස නඟාසිටුවීමට ඇති හැකියාව කෙරෙහි ද අවධානය යොමු වෙයි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි (David Holly) මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වු අවස්ථාවේ මේ බව සඳහන් කළේය. කෙටි කාලසීමාවක් තුළ මෙරට මුහුදු සීමාවේදී නෞකා අනතුරු දෙකක් සිදුවිය. එමගින් සිදුවන පරිසර හානිය තක්සේරු කිරීමට සහ කාබනික පොහොර මත පදනම් වු කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රජය දියත් කර ඇති වැඩපිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ තාක්ෂණික …

Continue Reading

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි. ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා මර්කන්ටයිල් …

Continue Reading

එළවළු තොග සහ සිල්ලර අලෙවිය ගැන ‘කෘෂිකර්ම රාජ්‍ය ඇමැති’ කළ හෙළිදරව්ව !

විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවලින්ඉතාම  සාධාරණ මිලට ලබා ගන්නා එළවළු අධික ලාභයක් තබා ගනිමින් ජනතාවට අලෙවි නොකරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා එළවළු අලෙවිකරන ජංගම වෙළෙදුන්ගෙන් ඉල්ලා සිටී. අමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගන්නා එළවළු ජංගම වෙළෙදුන් විසින් තුන් ගුණයකින් වැඩි මිලට අලෙවිකරන බවට තමාට පැමිණිලි ලැබී ඇති බවයි. ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට …

Continue Reading

‘ඇස්ට්‍රාසෙනිකා’ දෙවැනි එන්නත ලංකාවට අහිමි වුණේ ඇයි ? ඇත්ත කතාව ඉන්දිය විදේශ අමාත්‍යාංශ කියයි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් කොවිශීල්ඩ් එන්නතේ (ඇස්ට්‍රාසෙනිකා) දෙවැනි මාත්‍රාව ලබා දීම සදහා අදාළ එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජය පැවසුව ද ඉන්දියාව විසින් පසුගිය ජනවාරී මස 21 වැනිදා සිට අප්‍රේල් මස 16 වැනිදා වන විට කොවිශීල්ඩ් එන්නත් ලක්ෂ 663.698ක් ලෝකය පුරා බෙදා හැර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 29 වැනිදා …

Continue Reading