‘කාබනික වගාවට යොමුවීම‘ කාලීන අවශ්‍යතාවක් – අගමැති මහින්ද
නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය. කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ගොවිජනතාව තුළ මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් නිර්මාණය කර ඇති බැවින් ඔවුන්ව දැනුවත් කිරීමේ ක්‍රමවත් …
Continue Reading
‘Coffee Face Pack’ ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?
කෝපි‘ ලංකාවේ එතරම් ජනප්‍රිය පානයක් නොවෙයි. කාන්තාවන් නම් ඒ පැත්ත පළාත බලනවත් අඩුයි. ඒත් කෝපි කියන්නේ සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ගුණ රැසක් ඇති දෙයක්. ශාරීරික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම, මේදය දහනය කිරීම, දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීම, පාකින්සන්, ඇල්සයිමර්, පිළිකා සහ තවත් රෝග රැසකට කෝපි පානය දිව ඔසුවක් බවයි පර්යේෂකයෝ කියන්නේ. එපමණක් නොවෙයි කෝපි වල ඇති ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතය නිසා එය …
Continue Reading
ලෝකෙටම ගහන්න හදන උතුරු කොරියාව ‘සාගතයෙන්‘ පෙළෙන්නේ ඇයි ?
උතුරු කොරියාව යළිත් මාරාන්තික සාගතයක් අභියස සිටින බව වාර්තා වන අතර උතුරු කොරියානු නායකයා විසින් ද ඉදිරියේදී දැඩි ආහාර හිගයක් ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා. බාහිර පාර්ශ්වයන් සමග සීමිත සම්බන්ධතා ඇති, දැඩි මාධ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන උතුරු කොරියාවෙන් විශ්වාසදායක තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු නිසා තත්ත්වය ගැන පැහැදිලි අදහසක් ලබා ගැනීම අපහසු වී තිබෙනවා. උතුරු කොරියාව තුළ ආහාර හිඟයේ …
Continue Reading
හෙක්ටයාරයක් සදහා කාබනික පොහොර නිෂ්පාදනය කරන එක් ගොවියෙකුට රුපියල් 10,000ක්
එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර අප්‍රමාදව ලබා දෙන බවත් රටට අවශ්‍ය කරන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ආයතන රැසක් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා. ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති එළඹෙන මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදන හා සැපයුම පිළිබඳ සාකච්ඡාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් …
Continue Reading
පරිසර හිතකාමී ලෙස ආහාර බෝග නිෂ්පාදන‘ඇසුරුම්කරණයේ‘ වැදගත්කම
මෙරට ගොවිබිම් ඇසුරෙන් නෙළාගන්නා ආහාර බෝග අස්වනු ප්‍රමාණයෙන් අති විශාල ප්‍රතිශතයක් පරිභෝජනයට පෙරාතුව අපතේයාම සිදුවන බව විවිධ මාධ්‍ය ඔස්සේ වසර පුරාම අපට අසන්නට හා දකින්නට ලැබේ. ක්ෂේත්‍රයේදී වන සතුන්ගෙන් සිදුවන හානියට පරිබාහිරව මෙලෙස ආහාර බෝග නාස්තිය සිදුවන්නේ අස්වනු නෙළා ගැනීම, එක්රැස් කිරීම, ගබඩාකිරීම, හැසිරවීම, බෙදා හැරීම, අලෙවියට තැබීමේ ස්වරූපය හා පරිභෝජන කිරීමට සැකසීම යන අවස්ථාවන්හිදීය. මෙලෙසින් සිදුවන අපතේයාම අවම කර …
Continue Reading
Covid-19: දුම්පානය කරන්නන්ට රතු නිවේදනයක් !
දුම්පානය කරන හා අක්‍රිය දුම්පානය කරන පුද්ගලයින්ට කොවිඩ්-19 නිසා ඇති වන සංකූලතා සහ මිය යාමේ හැකියාව ඉහළ බව රටවල් 16ක සිදුකරන ලද ප්‍රජා මූලික පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව කියයි. අදාළ පර්යේෂණය පදනම් කර ගනිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් (18දා) එම කමිටුව අවධාරණය කරන්නේ කොවිඩ් ආසාදිත පුද්ගලයින්, නිරෝධායනයට ලක්ව සිටින අය හා …
Continue Reading
විමල් වීරවංශගෙන් ‘කපා‘ මහින්දානන්දට දෙයි
විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධුරය දරන කර්මාන්ත අමාත්‍යංශ්‍ය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම ජනාධිපතිවරයා විසින් ඊයේ (18) අංක 2232/39 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා තිබෙනවා. මෙම පැවරීම ජුනි මස 17 වන දින සිට ක්‍රියාත්මක බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා. මේ අතර ඊයේ (18) දිනයේ ම කර්මාන්ත අමාත්‍යංයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබූ අනූෂ පැල්පිට මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ …
Continue Reading
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඉවත් කරයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර තිබෙනවා. සමරවීර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ. තනතුරින් ඉවත් කෙරුනු සුදත් සමරවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝග නිවාරණ අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර …
Continue Reading
‘එංගලන්තයට එරෙහි සටන මෙහෙයවන අයුරු‘ මිකී ආතර් හෙළි කරයි
ඉදිරි සතියේදී ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව අභියෝගයක් එල්ල කිරීමට නම් ඉනිමේ මැද පන්දුවාරවලට මුහුණ දීමේදී පිතිකරුවන් වැඩි අවධානයක් ඒ කෙරෙහි යොමු කළ යුතු බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර සිටියි. එම අභියෝගය මැඩ ගනිමින් සාර්ථකව තරගාවලිය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි හොඳම සංයුතිය කුමක්ද යන්න පිළිබඳව මේ වන විට අවධානය යොමු කරමින් සිටින බවද ආතර් …
Continue Reading
එළවළු- පලතුරු මිල ඉහළ දැමීම නිසා සිදුවන පාරිභෝගික අපහසුතා මගහැරීමට නව තීන්දු
ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මුලසුනෙන් අද (17) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය තීන්දු කර ඇත. කොවිඩ් වසංගතය හමුවේ එළවළු හා පළතුරු මිල ගණන් ඉහළ යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා …
Continue Reading