අසභ්‍ය වෙබ් අඩවි ගැන අධිකරණයෙන් ඉල්ලීමක්
අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ අතිරේක මහෛ්ස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය. වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව ද අබේවික්‍රම මහත්මිය …
Continue Reading
ඉක්මනින් රට විවෘත නොකළොත් ‘ආර්ථිකය‘ ඉදිරියට ගෙනයා නොහැකියි – ජනපති
ඉක්මනින් රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එන්නත් මිලියන 9ක් මේ මාසයේ රටට ලැබෙන බවත් මේ තත්ත්වය යටතේ සැප්තැම්බර් මාසය වන විට රට සම්පූර්ණයෙන් විවෘත කළ හැකි බවත් ජනපතිවරයා පැවසීය. ලොව පුරා රටවල් 112ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබේ. …
Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් විවේචනය කළ ‘භානුක රාජපක්ෂට‘ තරග තහනමක් සමග දඩ
කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට සහ ඩොලර්ශ් 5000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භානුකට නියම කර ඇත්තේ අත්හිටුවූ තහනමක් නිසා ඔහුට ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවයි ශ්‍රී ලංකා …
Continue Reading
කාබනික ගොවිතැන ප්‍රවර්ධනයට ‘e-කෘෂිකර්මාන්තය’ අත්වැලක් කර ගනිමු
කාබනික ගොවිතැන උදෙසා ගොවි ජනතාව නැඹුරු කිරීමට රජය ගන්නා උත්සාහය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා කෘෂිකාර්ම ව්‍යාප්ති හා සංනිවේදන සේවය උදෙසා අදාල නිළධාරීන්හට e-Agriculture සේවයට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ව්‍යාප්ති උපදේශන පුහුණුවක් ලබාදීම මෙන්ම ඊට අවැසි අවම මෙවලම් සපයා ගැනීමට රජයට ප්‍රතිපූරණය කරගත හැකි ආකාරයෙන් අරමුදල් සැපයීමද ඉතා වැදගත්වේ. වර්තමානයේදී අන් කවරදාකටවත් වඩා කාබනික ගොවිතැන ගැන සෑම මාධ්‍යයක් ඔස්සේම කථාබහ …
Continue Reading
පාර්ලිමේන්තුව මේ සතියේ දින 04ක් රැස්වෙයි
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව ජූලි මස 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය …
Continue Reading
බැසිල්ගේ පාර්ලිමේන්තු ගමන ගැන පොහොට්ටු මන්ත්‍රී දුන් සහතිකය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් අනිද්දා(08) දිවුරුම් දීම ස්ථිර බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසූ බව වෙබ් අඩවි කිහිපයක් අද (05) වාර්තා කළා. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදීම පිණිස ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු සූදානමින් සිටින බව ද වාර්තා වන අතර එසේ ඉවත් වන පුද්ගලයාට ඕස්ට්‍රේලියානු …
Continue Reading
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය: විපක්ෂයට බොරදියේ මාළු බාන්න දෙන්න බැහැ – පොහොට්ටුවේ මහ ලේකම්
මෑතදී ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු නොවූවත් විපක්ෂයට බොරදියේ මාළු බෑමට ඉඩදිය නොහැකි බව පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය. 69 ලක්ෂයක ජනතාවගේ සහය ඇතිව පිහිටුවන ලද රජය ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති බව ඔහු අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ඉන්ධන මිල …
Continue Reading
‘ෆයිසර් එන්නත‘ ලබා ගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව ද ?
‘ෆයිසර් එන්නත ලබා ගත් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව‘ යනුවෙන් අද (05) දින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිනුමේ පණිවුඩයක සදහන් වූ පුවත ‘සාවද්‍ය‘ බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි. එම වාර්තාවේ මෙසේ සදහන් වේ. ‘ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල ට්විටර් ගිණුමේ ට්විටර් පණිවුඩයක සඳහන් වන පරිදි දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලබාගත් පළමු රට ශ්‍රී ලංකාව නොවේ. යුනිසෙෆ් සංවිධානයට …
Continue Reading
තිත්ත ඇත්ත: දෑවැද්ද පිටුපස ඇති ‘බිහිසුණු කතාවක්’
කන්දක් උඩ පුංචි පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කාලා ආදරයෙන් ජීවත් වෙන්න තමයි පෙම්වතුන් බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ. එහෙම හිතන පතන අයට වටින්නේ පෙම්වතියගේ ආදරය පමණයි ! ඒත් සැබෑ ලෝකයේ ආදරය කියන තරම් සුන්දර හෝ සරල නැති බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා ආදරය විවාහයකට පරිවර්තනය කර ගැනීම හිතන පතන තරම් පහසු නැහැ. අපි මේ කියන්න යන්නේ අපට ඒ තරම් අදාළ …
Continue Reading
‘කාම සූත්‍රය‘ ගැන අලුත් කියවීමක්
‘ලෝකයේ පැරණිතම කාමුක ආදර ග්‍රන්ථය ඉන්දියාවේ පොහොසත් උරුමයේ සාහිත්‍යමය සලකුණක් ලෙස මුදවා නිසි තැන ලබා දිය යුතුද?‘‘ චිකාගෝ විශ්ව විද්‍යාලයේ උගන්වන හා හින්දු ආගම පිළිබඳ පොත් දුසිම් භාගයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති ඇමරිකානු ඉන්දියානු විද්‍යාඥ වෙන්ඩි ඩොනිගර් නම් එය එසේ විය යුතු යැයි විශ්වාස කරයි. නමුත් ඇයි? වත්ස්‍යාන නම් දාර්ශනිකයා විසින් පුරාණ ඉන්දියාවේ සාහිත්‍ය භාෂාව වන සංස්කෘත භාෂාවෙන් ලියන ලද ‘කාම …
Continue Reading