ලිට්‍රෝ ගෑස් ‘රජයේ විගණනයට’ යටතට

ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා ( පෞද්ගලික ) සමාගම කෝප් කමිටුවට කැඳවීමට සහ රජයේ විගණනයට ලක් කිරීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය. කෝප් කමිටුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට මෙම උපදෙස් ලබා දුන්නේ මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ (කෝප් ) කමිටුව අද ( 07 ) පාර්ලිමේන්තුවේදී රැස් …

Continue Reading

මහ බැංකු වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය කල්යයි

ශ්‍රී ලංකා මහබැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (09) නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තිරණය කළේය. එම විවාදය අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේ දිනක පැවැත්වීමටද එහි දී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. කෙසේ නමුත්, හෙට දිනයේ කළින් තීරණය …

Continue Reading

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක්

රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය. …

Continue Reading

ඉල්ලා අස්වෙලා පක්ෂය බලාකියාගෙන ඉන්නවා – දයාසිරිගෙන් තර්ජනයක්

අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි. පසුගිය 6 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා විසින් මේ ප්‍රකාශ කළ බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් අප සමග කියා සිටියේ. ‘‘ආණ්ඩුවේ අමාත්‍යධුරයක් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැහැ කියලා මේ රැස්වීමට …

Continue Reading

බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

බැසිල් රෝහණ රාජපක්ෂ  මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව නම් ගමෙහි 1951 වසරේදී උපත ලද බැසිල් රෝහණ රාජපක්ෂ මහතා මෙයට පෙර දෙවරක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. 2007 සැප්තැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට …

Continue Reading

Full story: මුදල් ඇමති බැසිල් රාජපක්ෂට අයත් රාජ්‍ය ආයතන ගැසට් කරයි

මුදල් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය ආයතන ගැසට් කිරීමට ජනපතිවරයා (07 දා) පියවර ගෙන තිබෙනවා. ඊයේ (07) නිකුත් කළ අංක 2235/45 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ මුදල් අමාත්‍යාංශයට අයත්වන විෂයපථය සහ රාජ්‍ය ආයතන ගැසට් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාට අයත් මුදල් අමාත්‍යාංශයේ නව විෂයපථය වන්නේ, ‘සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විසර්ජන පනත් සම්බන්ධ වගකීම්, …

Continue Reading

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයා යටතට බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා …

Continue Reading

මර්දනයෙන් ප්‍රශ්න යට කරන්නවත් බය වද්දන්න බැහැ – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

“ලංකාවෙවත් ලෝකයේ කිසිම රටකවත් මර්දනකාරි පියවරවලින් ජනතා අරගල නවත්වන්න බැහැ කියලා ඔප්පු කර තියෙනවා. මර්දනයෙන් තව තවත් ජනතාව සටන් බිම්වලට ගේනවා. අලුතින් සටන් බිම් නිර්මාණය කරනවා. ආණ්ඩුවේ මර්දනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටන් බිමක් තව පැත්තකින් නිර්මාණය කර තිබෙනවා. ආණ්ඩුව නැති සටන් බිම් නිර්මාණය කර ගැනීමක් කරන්නේ. මර්දනකාරීත්වයෙන් ප්‍රශ්න යට කරන්න බැහැ. බය වද්දන්න බැහැ. අනෙක් පැත්තෙන් අපි ආණ්ඩුවට කොහොමත් කියනවා …

Continue Reading

‘දිලිප් කුමාර්ගේ’ සුපිරි චිත්‍රපට ගැන ඔබ දැනගත යුතුම කතාව

දිලිප් කුමාර් ‘ යනු බොලිඩුව් සිනමාවේ පුරාවෘත්තයක් වන අතර ඔහුට ලංකාවේ බොලිවුඩ් රසිකයින් අතර ද ඇත්තේ ඉතා ඉහළ පිළිගැනීමකි. 1944 දී තිරගත වූ Jwar Bhata සිට Saudagar (1991) දක්වා පුරා අඩසියවසකට ආසන්න කාලයක් බොලිවුඩයේ සුපිරිම තරුවක් වූ දිලිප් කුමාර් සිය සුපිරි රංගනයෙන් දායක වූ සුපිරි චිත්‍රපට සියල්ල ගැන ඔබ නොදන්නා බව නම් අපට සහතිකය. ඉතිං… මේ සුපිරි නළුවා ගැන සියල්ල දැන ගැනීමට ඔබ සූදානම් …

Continue Reading

සුපිරි බොලිවුඩ් තාරකාව ‘දිලිප් කුමාර්‘ සමුගනී

සුපිරි බොලිවුඩ් නළුවෙකු වන දිලිප් කුමාර් අද (07) උදෑසන මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. මිය යන විට ඔහු 98 වැනි වියේ පසු වුණා. ඉන්දියාවේ වඩාත්ම ජනාදරයට පත් ‘පරාජිත පෙම්වතා‘ වශයෙන් සැලකෙන දිලිප් මොහොමඩ් යූසුෆ් ඛාන් නමින් 1922 දී උපත ලැබුවා. ඒ වර්තමාන පාකිස්තානයේ පෙෂාවර් හිදීයි. දිලිප් 1940 ගණන්වලදී බොලිවුඩයට සම්බන්ධ වූ අතර එහි දී ඔහුගේ නම දිලිප් කුමාර් …

Continue Reading