නිවාස අධිකාරියේ සභාපති පුටුවට දුමින්ද සිල්වා පත්කරයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාගේ අත්සනින් යුතු පත්වීම් ලිපිය පසුගිය ජූලි 16 වැනිදා ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත මේ බව දැනුම් දී තිබෙනවා.. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වූ දුමින්ද සිල්වා මහතා …

Continue Reading

‘රසායනික පොහොර තහනම ගැන‘ කාටත් සතුටු විය හැකි වුවත් ආර්ථිකයට නම් දෙවියන්ගේ පිහිටය !

කොරෝනා වසංගතයෙන් මුළු රටම බැටකන අවධියක ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ඒ ගැන අවධානය යොමු කිරීම ස්වාභාවිකය. ඒ අතරේ රජය පිටරටින් පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ගත් තීරණය ගැන එතරම් සංවාදයක් නැත. මෙම තීරණය හුදෙක් දේශපාලන තීරණයක් මිස මේ ගැන ඍජුවම වගකිය යුතු කෘෂි විද්‍යෘඥයන්ගේ තීරණයක් නොවන බව නම් පැහැදිලිය. මෙවැනි තීරණ ගැනීමට පෙර බොහෝ කටයුතු කළ යුතුව තිබුණි. ආනයනය කළ …

Continue Reading

දරුවාට සුවබර නින්දක් ලබා ගැනීමට ගත යුතු වැදගත්ම පියවර 05ක්

නිදා සිටින ළදරුවෙකුට වඩා සුන්දර කිසිවක් මේ ලොව නැත’ යැයි මා කියන විට ඔබ මා සමඟ එකඟ වනු ඇතැයි මට විශ්වාසයි. අප දන්නා පරිදි, ශාරීරිකව හා මානසිකව වර්ධනය වන සෑම දරුවෙකුටම, විශේෂයෙන් ළදරුවෙකුට සාමකාමී නින්දක් අත්‍යවශ්‍ය වේ. ඔබේ ළදරුවන්ට හොඳ නින්දක් ලබා ගැනීමට උපකාරී වන නිර්දේශ කිහිපයක් පහත දැක්වේ. රටාවක් සකසන්න ඔබේ දරුවාගේ නින්ද ස්ථාවර හා ස්ථාවර නින්දක් සහිත පරිසරයක තිබීම …

Continue Reading

කොරෝනා ආසාදිතයින් සොයා ගන්න ‘සනත් නිශාන්ත ක්‍රමවේදය‘ වහා රටට හෙළිකරන ලෙස ඉල්ලීමක්

කොවිඩ් ප්‍රභේද හදුනා ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවා හැකියාවක් නොමැතිව තිබියදී, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අනීතිකව නිරෝධායනයට ලක්කර සිටින වෘත්තීය සමිති ක්‍රියාකාරිකයිගේ ඩෙල්ටා ප්‍රභේදය ඇති බව හොයා ගනු ලැබූ පරීක්ෂාව කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බව‍ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රවි කුමුදේශ් මහතා කියන්නේ වසංගත විද්‍යාවට සම්පූර්ණයෙන්ම පටහැනි විදිහට, …

Continue Reading

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පිහිටුවනවාමයි – ජනපති මහා සංඝරත්නයට කියයි

කොවිඩ් මර්දනයට එන්නත්කරණය ඇතුළුව රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කරයි. ජනවාරි මස 28 වන දින ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් තොගය ලැබීමේ සිට මේ දක්වා ලද සියලුම එන්නත් ලැබීම් සහ දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩපිළිවෙළින් අගෝස්තු මාසය අවසන් වීමට පෙර වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා …

Continue Reading

ගුරු සංගම් වර්ජනට පසුවදනක්: දැන් මක්කටයි හතිලන්න නතර වන්නේ ?

ගුරු සංගම් නායකයින් සහ විශේෂයෙන් ගුරුවරුන් තේරුම් ගත යුතු වැදගත්  කාරණාවක් ඇත. ආණ්ඩුව පසු බැස්සේ මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයට බහුතර ගුරු සංඛ්‍යාවක් හවුල් වූ නිසාම නොවේ. ආණ්ඩුව පසු බැස්සේ (1) ගුරු සංගම් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් බලහත්කාර ලෙස අනීතික නිරෝධායනයකට ලක් කිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතා නිර්ලජ්ජී ලෙස විවෘතව මර්දනය කිරීමක් යැයි ඊට එරෙහිව සමාජය හමුවේ ඉතා පුළුල් ආණ්ඩු විරෝධයක් මතුවීමත් …

Continue Reading

එළ හරකා ගෙයි, මී හරකාගෙයි වෙනස පළ කළ මැනවි

ඇසළ පෙරහැර අගෝස්තුවේ පැවැත්විය යුතුවේ. එය සම්ප්‍රදායකි. ඓතිහාසික සංසිද්ධියකි.නුහුගුලුවා පුරාලිය යුත්තකි.                     සෙංකඩගල           නුවර                   ඇසළට කරන     පෙරහැර                   දෙවියන්ට         කැප කර            …

Continue Reading

කුසල්ට සහ බිනුරට ඉන්දීය තරගාවලිය මඟහැරෙයි

උරහිසේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය තවදුරටත් සුව අතට පත්නොවීම හේතුවෙන් ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහිව තවත් දින දෙකකින් ආරම්භ වන එක්දින සහ විස්සයි-20 තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. එංගලන්ත තරග සංචාරය අතරතුරදී හටගත් එම උරහිසේ ආබාධය හේතුවෙන් තෙවැනි තරගයට කුසල් ක්‍රීඩා කරන ලද්දේද වේදනා නාෂක ලබා ගැනීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් එම ආබාධිත තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ …

Continue Reading

හමුදා මානසිකත්වයෙන් පිරුණු මිලිටරි මේනියාව.. සරත්ගේ තවත් කථාවක්..

රටේ විනය මෑතදී පිරිහී ඇති බවත්, විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබා දිය යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පණදුර අළුබොමුල්ල සහ හිරාන පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි. රටේ විනය වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර එවැනි සමාජයක කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයින්, …

Continue Reading

ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් ගණන 350,000සිට 100,000 දක්වා අඩුවෙලා !

COVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව වේගයෙන් පහළ යමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ශ්‍රී ලංකාව තුළ වසරකට දරු උපත් 350,000 ක් පමණ සිදුවන නමුත් පසුගිය වසර දෙක තුළ කිසිදු විවාහයක් සිදු නොවූ හෙයින්, දරු උපත් සංඛ්‍යාව ද 100,000 දක්වා විශාල ලෙස පහත බැස ඇති බව අමාත්‍යවරයා හෙළිකළා. COVID වසංගතය, ගර්භනී කාන්තාවන් තුළ COVID …

Continue Reading