වසර 9කට පසු ශ්‍රී ලංකාව මව්බිමේදී ඉන්දියාව පරදවයි
අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු යැවීමත් අවිෂ්ක ප්‍රනාන්දුගේ අගනා පිතිහරඹයත් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරග ජයග්‍රහණය ඉන්දියානු පිලකට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේදී වසර 9 කට පසු ලද පළමු ජයග්‍රහණය ලෙසින්ද සනිටුහන් විය. ශ්‍රී ලංකාව අවසන් වතාවට …
Continue Reading
මිත්‍යාව හා විද්‍යාව
විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව අතිශයින්ම සංකීර්ණයි. ලොව විවිධ දාර්ශනිකයින් මෙම මාතෘකාව ගැන විවිධ මත පලකොට තිබෙනවා. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමේදී මම එම මත උපයෝගී කරගත්තත් මෙහිදී මම මට ආවේනික වූ මතයන්ද මෙහිදී පල කරනවා. මෙය මා බොහෝ උගතුන් සමඟ සාකච්චා කොට සකස් කරගත්තක් වුවත්, එම අදහස් වලට එකඟ නොවීමට ඔබට අයිතියක් තිබෙනවා . විද්‍යාව සහ මිත්‍යාව යන මාතෘකාව …
Continue Reading
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ‘මිලිටරිකරණයේ තවත් ඉදිරි පියවරක්‘ – චම්පික රණවක
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා සිදුවන්නේ රටේ අනෙකුත් ක්ෂේස්ත්‍ර වල ඇතිකරගෙන යමින් පවතින ආකාරයටම, මිලිටරීකරණය අධ්‍යාපන ක්ෂේස්ත්‍රයටද පැතිරීම බවත් එනිසා, නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය මිලිටරීකර්ණයට එරෙහි සෑම බලවේගයක්ම මේ මොහොතේ එකට එක්ව ඊට විරුද්ධව නැගී සිටිය යුතු බවත්‘ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නියෝජිත පිරිසක් සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, …
Continue Reading
අලි – මිනිස් ගැටුම වැළැක්වීමට මෙතෙක් අනුගමන ප්‍රතිපත්ති යල්පැනලා– COPA කියයි
වැඩි වශයෙන් සිදුවන මිනිස් හා අලි මරණ මෙන්ම දේපළ හානි සමග අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ දිනෙන් දින අයහපත් තත්ත්වයකට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් එබැවින් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවත් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) නිර්දේශ කොට ඇත. පසුගිය දා මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව වැනි පාර්ලිමේන්තුවේ පළමු …
Continue Reading
ද. කොරියාව හා මැදපෙරදිග ඇතුළු රටවල් 15ක් පිළිගන්නා කොවිඩ් එන්නත ගැන ‘නිල හෙළිදරව්ව‘
වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ වන විට රටවල් පහළොවකට පමණ (15) රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව අමාත්‍ය …
Continue Reading
අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීමේ යෝජනාව ගැන ‘බැසිල් රාජපක්ෂ‘ අදහස් දක්වයි
වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී මහජන නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු පිරිසක් හමු වූ අවස්ථාවේදී ය. එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ …
Continue Reading
රටට වාර්ෂික කෝටි දහස් ගණනක් අහිමිවන හැටි කෝපා සභාපති හෙළිකරයි
ප්‍රතිපත්තීන් යාවත්කාලීන නොවීම හා රජයේ ආයතන ගණනාවක අවභාවිතාවන් හේතුවෙන් රජයට හා රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමි වන බව රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසීය. මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා මේ බව සඳහන් කළේ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. ගිණුම් කාරක සභාව ඉදිරිපත් කරන මෙම වාර්තාව ඉතා සවිස්තරාත්මක වාර්තාවක් …
Continue Reading
ස්මාර්ට් කැබ් රථ ආනයනයේදී රේගුව අඩුබදු ගහලා ආණ්ඩුවට බිලියන 3ක් පාඩුකරලා – කෝපා හෙළිකරයි
ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කර ඇති බවත්, එමගින් පසුගිය කාලය තුළ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ …
Continue Reading
දෙවිවරුන් වැනි ගුරුවරුන්ට කාලකණ්නි කීමට තරම් ‘මේ ආණ්ඩුව පහත් තැනකට වැටිලා‘ – චම්පික රණවක
වාර්තා වෙලා තියෙන අන්දමට ඉතාමත් අඩුවෙන් තමයි ගුරුවරු මේ එන්නත් කරණයට යටත් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයට ප්‍රතිපත්තියක් නොමැති වීම බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට දැඩි ගැටලුකාරී ප්‍රශ්නයක් වී ඇති ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයට නිසි විසදුමක් ලබානොදී ආණ්ඩුව තම කටකාර අනුවණ දේශපාලඥයන් ලවා දෙවිවරුන් වැනි ගුරුවරුන්ට “කාලකන්නි” යනුවෙන් හැදින්වීමට තරම් පහත් තැනට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක …
Continue Reading
සයිනොෆාම් ගැන ‘අලුතෙන් සොයා ගත්තේ’ මොනවාද?
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් 95% ක් කොවිඩ් වෛරසයට ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් දක්වන බව සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි. එම එන්නත ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස් ප්‍රභේදයන්ට එරෙහිවද ඉතා ඉහළ ප්‍රතිශක්තියක් පෙන්වන බව එම කණ්ඩායම කියා සිටී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය …
Continue Reading