අන්තර් පළාත් බස් මගීන්ට අතිෂය වැදගත් පුවතක්
අගෝස්තු 1 වනදා සිට අන්තර් පළාත් ගමන් සඳහා COVID එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි. එන්නත ලබා දුන් බවට සාක්ෂි ලෙස හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. එවැනි ලියවිල්ලක් අන්තර් පළාත් …
Continue Reading
ලංකාවේ ළමුන් 17,629කගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහැරලා
පසුගිය ජූනි මස 17 දා සිට ජූලි 28 දක්වා සිදුකළ නිරීක්ෂණයකදී දරුවන් යොදා සිදුකල අසභ්‍ය දර්ශන (child ponography) අඩංගු විඩියෝ පට සහ ඡායාරූප 17,629ක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන පරිගණක, ජංගම දුරකතන සහ වෙනත් සන්නිවේදන උපකරණ භාවිතා කර අන්තර්ජාලයට නිකුත් කර ඇතැයි හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. “ළමා හා කාන්තා කාර්යංශය සහ පොලිසිය එක්ව මේවා කරන …
Continue Reading
දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි
2020 වර්ෂය හා සංසන්දනය කරන විට 2021 වර්ෂයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි ය. මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත. දිවයිනේ අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් දැකිය හැක. 2021 වසරේ දී මේ දක්වා (2021. 07. 29 දින දක්වා) ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා …
Continue Reading
ඩොලර් හිඟය ‘කිරි වීදුරුවටත්‘ අත තියයි
ටයර්, විදුලි උපාංග, පොහොර, කෘෂි රසායන, ඖෂධ සහ ගෑස් හිඟය ට වඩා විශාල අසනහනයක් මතු කරමින් අගොස්තු මාසයේ කිරිපිටි/කිරි නිෂ්පාදන හිඟයක් මතු විය හැකි බව බහිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලංකාවේ එක් පුද්ගල කිරි පරිභෝජනය ලීටර් 35 කි. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව 2020 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 414 කි. ඒ අනුව අපේ රටේ …
Continue Reading
‘මරණය පෙනි පෙනී ජ්‍යෙෂ්ඨ පුරවැසියක් කොවිඩ් එන්නත් ප්‍රතික්ෂේප කරනවා‘
COVID-19 එන්නත ලබා ගැනීම ජනතාවගෙන් කොටසක් නොසලකා හැරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. යළි ක්‍රමිකව ඉහළ යමින් පවතින COVID-19 මරණ හේතුවෙන් මෙය අවධානයට ලක් වී තිබෙනවා. ධනාත්මක රෝගීන් සංඛ්‍යාව මධ්‍යස්ථ මට්ටමක පවතින නමුත් ආසාදිතයින් අඩුවීමක් දැකගත නොහැකිවීම ගැන බලධාරීන් දැඩි කණස්සල්ල පළකර තිබෙනවා. ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ කොවිඩ් එන්නත ලබා ගැනීමට ඇති …
Continue Reading
Covid-19 Hot: කොවිඩ් ආසාදිත මරණ 63ක්
අද (28) දින වාර්තා කරන ලද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (27) තහවුරු කරන ලද වාර්තා අනුව කොවිඩ් ආසාදිතයින් 63 දෙනකු මිය ගොස් තිබේ. මියගිය අය අතර පිරිමි 35 දෙනකු සහ කාන්තාවන් 28 දෙනකු සිටින අතර ඔවුන්ගෙන් 51 දෙනකු වයස අවුරුදු 60ට වැඩි අය වේ. අදාළ නිල වාර්තාව පහත පළ වේ.
Continue Reading
ලංකා ඉතිහාසයේ පළමු වතාවට ‘මහ බැංකුවේ ණය’ රු. ට්‍රිලියනය පනී
ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5) මුදලක් රටට-ලෝකයට ණය වී ඇත. මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්වූවේ ගියේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. භාණ්ඩාගාර බිල්පත්වලට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. සරළව පවසන්නේ නම් බිලියන …
Continue Reading
ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
ජාතික වශයෙන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස අවධානය යොමු වී ඇති අංශයන්හි ආයෝජන අවස්ථා හඳුනා ගනිමින් ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් ඒකාබද්ධ ක්‍රමවේදයක් සකස් කෙරේ. මෙම වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (28) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දැනට ආයෝජන අවස්ථා බහුල ව පවතින ධීවර සහ ඖෂධ ආදී ක්ෂේත්‍ර සේම ආයෝජන ආකර්ෂණය ලබා ගත හැකි විවිධ ක්ෂේත්‍ර …
Continue Reading
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් 31 දා ලංකාවට
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව 728,460ක් ලබන සෙනසුරාදා (31) ශ්‍රී ලංකාවට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම හරහා ජපන් රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබෙන බව සදහන් කළ චන්න ජයසුමන මහතා මෙම එන්නත් තොගයෙන් ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින් 490,000 කට දෙවන මාත්‍රාව ලබා දීමට ප්‍රමුඛතාවය ලබා දෙන බව ද …
Continue Reading
කෝටි 2000හේ ආරනූල් මැණික් පොකුර ‘ආණ්ඩුවේ විදේශ විනිමය අවුලට‘ බිලිවෙයිද ?
පැල්මඩුල්ලේ පෞද්ගලික ඉඩමක ලිදක් හාරන අවස්ථාවේදී හමුවූ ලොව විශාලතම ආරනූල් (star sapphire) මැණික පොකුර එහි අයිතිකරුගේ කැමැත්ත මත හැකි ඉක්මනින් වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. මෙම වෙන්දේසිය ලබන නොවැම්බර් මාසයේදී චීනයේදී පැවැත්වෙන බව කී ලොහාන් රත්වත්තේ මහතා මෙම මැණික එම වෙන්දේසියේදී විකුණා ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළේය. ‘‘ මේ වන …
Continue Reading