‘රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට ඇවිත්‘ – සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශක
මෙරට ඔක්සිජන් සමාගම් කර්මාන්ත සඳහා සපයන ඔක්සිජන්වලින් කොටසක් රෝහල්වල ප්‍රයෝජනය සඳහා ලබාගැනීමටද එම සමාගම් සමග සාකච්ඡා කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු ගැන මාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රෝහල්වල ඔක්සිජන්වලින් සියයට 25ක් පමණ අපතේ යන බව සොයා ගෙන ඇති බවයි. රෝහල්වල ඔක්සිජන් අපතේ …
Continue Reading
ආර්ථිකයද ? ජීවිතයද ? තීරණය කරන්න අවස්ථාව උදා වෙලා – ආචාර්ය චන්දිම ජීවන්දර
‘‘යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතාගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. වත්මන් වසංගත තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරමින් ආචාර්ය ජීවන්දර කියා සිටියේ ජනතාව …
Continue Reading
‘මේ මහා විනාශය මුල සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය‘ – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් තීරණ නොගැනීමත්, තීරණ ප්‍රමාද කිරීමත්, ගජ මිතුරු සමාගම් වලට අවැසි පරිදි තීරණ ගැනීමත්, හේතුවෙන් රටට අත්වී ඇති විනාශය පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබා දිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (11) පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළ එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කරමින් ගිය ගමන හේතුවෙන් රට …
Continue Reading
‘වහාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළොත් දින 20ක් තුළ අමතර මරණ 1,200 ක් වළකා ගත හැකියි’
වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වළක්වා ගත හැකි බව ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කළ හැකි දත්ත ඒ බව පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි. මිනිස් ජීවිත බේරා ගැනීමේදී කඩිනම් තීන්දු තීරණ ගැනීම අතිශය තීරණාත්මක බව ඔහු පෙන්වා දෙයි. “තීරණ ගැනීමේදී දින …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 124ක්
-
Editor
-
August 11, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඊයේ (10) දින කොවිඩ් ආසාදිත මරණ 124ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මියගිය පුද්ගලයින්ගෙන් 95 දෙනකු වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වන අතර එක් අයෙක් වයස අවුරුදු 30ට අඩු අයෙකි. මියගිය පුද්ගලයින් අතර පිරිමින් 75 දෙනකු සහ කාන්තාවන් 49 …
Continue Reading
PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ මිල නියාමන ගැසට්ටුව හෙට
-
Editor
-
August 11, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනීී. මෙම මිල ගණන් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය හෙට දින (12) නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (11) ප්‍රකාශ කරන ලද්දේ සමූපකාර …
Continue Reading
අය-වැය 2022 සඳහා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්
අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන …
Continue Reading
මසකට ටොන් 1000ක් කාබනික පොහොර නව තාක්ෂණයෙන් නිපදවීම ආරම්භ කරයි
දිවයිනේ ප්‍රථම වතාවට සෑම බෝගයකටම යෙදිය හැකියි ගුණාත්මක බවින් යුත් කැට සහිත කාබනික පොහොර ටොන් දහසක් නිෂ්පාදනයකි කිරීමේ නව වැඩපිළිවෙළ අද (11) දින පෙරවරුවේ දඹුල්ල සීඅයිසී පෞද්ගලික ආයතනයේ දී ආරම්භ කෙරිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත දිවයිනේ සෑම සීඅයිසී පෞද්ගලික ගොවිපලවල නිෂ්පාදනය කරන කාබනික පොහොර දඹුල්ල සීඅයිසී ආයතනයට රැගෙනවිත් අනෙකුත් සියලු සංඝටක එකතු කොට තවත් පෞද්ගලික ආයතනයක් සමග සෑම …
Continue Reading
‘රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ නොමිලේ සිදුකළ යුතුයි‘
-
Editor
-
August 11, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට විරුවන්ගේ PCR පරීක්ෂණ සහ රැපිඩ් PCR පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කළ යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ. මැදපෙරදිග රටවල් සදහා ශ්‍රමිකයන් යැවීමේදී සාමාන්‍ය PCR පරීක්ෂණයට අමතරව රැපිඩ් PCR පරීක්ෂණයක් අවශ්‍ය බව කියමින්, කොමිස් …
Continue Reading
ගෑස් අර්බුදයේ ඉදිරි දවස් පහ තීරණාත්මකයි
ගෑස් අර්බුදයට විසඳුම් සෙවීම ‘අද නොවෙයි හෙට‘ ට කල් දැමීම හේතුවෙන් රට තුල දැවැන්ත ගෑස් අර්බුදයක් මතුව ඇත. ඉදිරි දින 4 ගෑස් හිඟය උපරිම මට්ටමට පැමිණෙනු ඇති අතර, සෑම දින 2 ½ කට වරක්ම රටට ගෑස් නැවක් ගෙන්වා ගැනීමට අසමත් වන්නේ නම් රටේ දෛනික ජන ජීවිතය බිඳ වැටෙත තත්වයක් නිර්මාණය විය හැකි බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ලිට්රෝ සමාගමේ ගෑස් …
Continue Reading