ජනතාවගේ ස්වයං ලොක්ඩුවන්වල ප්‍රතිඵල සති දෙකකින්

ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  පැවැසීය. මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවයි. සංචරණ අඩු කිරීමට රජය …

Continue Reading

අලුත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් වෙයි – දැඩි සීමා කිරීම් රැසක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් අද (18) නිකුත් කර තිබෙනවා. මෙම නව මාර්ගෝපදේශ අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බවයි එහි සදහන් වන්නේ. නව මාර්ගෝපදේශ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් අතර රැකියාව සඳහා හෝ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පිටත ට යනවිය එය අදාළ නොවේ. සාප්පු සංකීර්ණ …

Continue Reading

ඉන්ධන හිඟයක් ගැන බලශක්ති ඇමැතිගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සිය ට්විටර් ගිනුම හරහා සිදුකළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඉන්ධන සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. “තිත්ත ඇත්ත නම්, අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් භාගයේ ආනයන වියදමින් 18%ක් වැඩ ඉන්ධන සඳහා ය. අවසන් මාස 6දී එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය …

Continue Reading

රට වසා දැමීම ගැන ජනපති දැඩි ස්ථාවරයක

රට වසා දැමීමක් නොකරන නමුත්, සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ( 17) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි ජාතික මාධ්‍ය කිහිපයක් වාර්තා කළා. ජනපතිවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තාකර ඇත්තේ රට වසා දැමීමක් කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත්, එදිනෙදා ජීවනෝපාය සරිකර ගන්නා පිරිස් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත්ය. කෝවිඩ් වසංගතය පාලනය සඳහා …

Continue Reading

සෑම කාන්තාවක් සතුව තිබිය යුතුම ‘බ්‍රා‘ එකතුව

පියයුරු යුගල දෙකක් සමාන නොවන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇත. එය නිවැරදි නම් කර්මාන්ත ශාලා තුළ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන තනි වර්ගයේ බ්‍රෙසියරයකින් බොහෝ දේ බලාපොරොත්තු වීම වැරදිය. අපගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ අප තබා ඇති බොහෝ ඇඳුම් විවිධ අරමුණු සඳහා සේවය කරයි. නියමිත නිෂ්පාදන ප්‍රමිතියෙන් යුත් බ්‍රා මගින් ශරීරයේ සමහර කොටස් වල අලංකාරය ඉහළ නංවන අතර අපගේ ඇඳුම් හොඳින් ගැලපෙන පරිදි සකස් …

Continue Reading

ආණ්ඩුව අකමැති දේ ව්‍යාපාරික සංගම් ස්වේච්ඡාවෙන්ම කරයි

COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් අද (17) වන විට දිවයින පුරා අවම වශයෙන් නගර 31 ක ව්‍යාපාරික කටයුතු ස්වේච්ඡාවෙන් අත්හිටුවා ඇති අතර තවත් නගර 15 ක ව්‍යාපාරික කටයුතු ස්වේච්ඡාවෙන් අද දින අත්හිටුවා ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය නගර හා නගර සභාව, කෑගල්ල, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොනරාගල, දිවුලපිටිය, දැරණියගල, ඌරගස්මන්හන්දිය,, වාද්දුව, බදුරාගොඩ,, රිකිල්ලගස්කඩ යන ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු නවතා දමා ඇත. මීට අමතරව අම්බලන්ගොඩ, …

Continue Reading

කොවිඩ් ආසාදිත මරණ 171ක් – මුළු මරණ සංඛ්‍යාව 6434ක් දක්වා ඉහළට

ඊයේ (16) දින කොවිඩ් ආසාදිත මරණ 171ක් සිදුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම මරණ 171ත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 6434 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයින්ගෙන් 134 දෙනකු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර 35 දෙනකු වයස අවුරුදු 30-59 අතර වියේ පසුවෙනවා. තවත් දෙදෙනකු …

Continue Reading

ලෝක යුද්ධ අවුළුවන ‘ජලය‘

පෙර නොවූ විරූ පරිදි වේලි තැනීම ඉහළ යාම සහ මහා ගංගා වල ජලය වගා බිම් සහ කර්මාන්තවලට යොමු කිරීම තවදුරටත් පිපාසය වැඩි කරන අතර ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ අවදානම වැඩි කරයි. ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ සිට සූම් හරහා මට කතා කරමින් අලි අල්-සද්ර් වතුර වීදුරුවක් බොන්න ටිකක් නැවතිණි. උත්ප්‍රාසය උපදවන අයුරින් ඔහු සිනහවක් පෑවේය.  “මම ඉරාකය හැර යාමට පෙර …

Continue Reading

ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා බරපතළ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන

මෙරට පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ් බව හෙළි කළේය. ඒ අනුව SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බව  පර්යේෂකයන් අනාවරණය කර …

Continue Reading

මුදල් කෙටුම්පතේ වගන්ති 13ක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණය

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ  වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 4(1),5(1),5(2),5(3),5(4),5(5),6(1),7(1),12බී,13(1),14,20 සහ17 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කතානායකවරයා පැවසීය. මෙම වගන්තිවලින් 17 වැනි වගන්තිය මුළුමනින්ම ඉවත් කළ යුතු බවටත්  සෙසු වගන්තිවලට  සංශෝධන ගෙන ආ යුතු බවටත් එසේ …

Continue Reading