නිදන්ගත රෝගීන්ට දැනුම්දීමක් සමග දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්

ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා නිදන්ගත ස්නායු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට පියවර ගතයුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ‘‘ නිදන්ගත ස්නායු රෝගීවලින් පෙළෙන සමහර අය, උදාහරණයක් ලෙස ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා. මේ කියන රෝගීන් දන්නවා තමන්ගේ රෝගී තත්ත්වය. මෙවන් වූ …

Continue Reading

ශ්‍රී ලංකාවේ රැකියා ස්ථානයේ ලිංගික හිංසන: ලිංගික හිංසා ලෙස හඳුනා ගනිමු

ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සහ ආයතන තුළ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසා පිළිබඳ පසුගිය දිනවල සංවාදයක් මතු විය. එවැනි සංවාදයක් ආරම්භ වූයේ ඉංග්‍රීසි පුවත්පත්වලට සම්බන්ධ මාධ්‍යවේදිනියන් කිහිප දෙනෙකුම තමාට අත්විඳීමට සිදු වූයේ යයි කියන ලිංගික හිංසා පිළිබඳ ට්විටර් සමාජ ජාලයේ සටහන් තැබීමත් සමගය. ලිංගික හිංසාවෙන් තොර රැකියා ස්ථානයක් සහ පරිසරයක් සුරක්ෂිත කරනුවස් සෘජු මැදිහත්වීමක් කරන ලෙස ඒ සමග ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ …

Continue Reading

‘ඉන්දියාව ලොව ප්‍රථම’ DNA කෝවිඩ් එන්නත නිෂ්පාදනය කරයි

හදිසි භාවිතය සඳහා කොවිඩ් -19 ට එරෙහි ලොව ප්‍රථම ඩීඑන්ඒ එන්නත (DNA Covid vaccine) ඉන්දියාවේ ඖෂධ නියාමකවරයා විසින් අනුමත කර තිබේ. එන්නත් නිපදවන කැඩිලා හෙල්ත්කෙයාර් (Cadila Healthcare) අධ්‍යයනයකට අනුව, මාත්‍රා තුනේ සයිකොව්-ඩී එන්නත ( ZyCoV-D vaccine) ලබා ගත් අයගෙන් 66% කගේම රෝග ලක්‍ෂණ මෙම ඩී.එන්.ඒ. එන්නත මගින් වළක්වා ඇත. මීට පෙර ඩීඑන්ඒ එන්නත් සතුන් තුළ හොඳින් ක්‍රියාත්මක වූ නමුත් එය මිනිසුන් …

Continue Reading

ඉහළම මරණ සහ ආසාදිතයින් ගණන තහවුරු කරයි

අද (20) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව පුද්ගලයින් 195 දෙනෙකු ඊයේ (19) මරණයට පත්ව තිබේ. ඒ අනුව කාන්තාවන් 97 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත. ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 6,985 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර අද (20) දිනයේ මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 3,839 …

Continue Reading

රට වසාදැමීම ජාතිය අමතා කළ කතාවේදී ජනපතිගෙන් ජනතාවට අනතුරු ඇගයීමක්

වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණයයි රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා රට ඉදිරියට ගෙන යෑමට එකමුතුව වැඩ කරමු වර්ජන – උද්ඝෝෂණ කර රට අරාජික කරන්න එපා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් දීර්ඝ කාලයක් රට වසා තැබීමට ඉදිරියේදී සිදු වුවහොත් සියලු දෙනාම වඩාත් කැප කිරීම් කරන්නට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඊයේ (20) රාත්‍රියේ ඉල්ලීමක් කළේය. ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් …

Continue Reading

ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ප්‍රථම වරට ලංකාවෙන්

ලංකාව ඇතුළු මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ “විකෘතිතා” තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා හෙළි කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවු බව ආචාර්ය ජීවන්දර මහතා සඳහන් කරයි. නව සොයා ගැනීම පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් …

Continue Reading

කොවිඩ් මරණ අනුපාතයෙන් ලංකාව ද. ආසියාවේ අංක 01ට පත්වෙයි

සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය 9ක් බවට පත්වීමත් සමග සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය ඇසුරින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ. එම අනුපාතයට අනුව බංග්ලාදේශය දෙවන ස්ථානයේද, නේපාලය තෙවන ස්ථානයේ ද ඉන්දියාව සිවුන ස්ථානයේ ද පසුවෙයි. පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ පස්වන හා හයවන ස්ථානවල පසුවන අතර මාලදිවයිනෙන් අවසන් …

Continue Reading

ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් නව අනාවරණයක්

ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 5-6ක් අතර කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ටිවිටර් ගිණුමෙහි සටහනක් දක්වමින් ජීවන්දර මහතා තවදුරටත් පවසා සිටියේ, ඩෙල්ටා ආසාදනය වීමත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් අතර පරතරය දින 02 ක් පමණ වන අතර ඩෙල්ටා මතු විමට පෙර …

Continue Reading

අද රාත්‍රී 10.00 සිට 30 දා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට එන්නත නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස් අත්‍යාවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි. වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට …

Continue Reading

තවත් නගර 21ක් ස්වේච්ඡාවෙන් වසා දමයි

සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා අවදානම හේතුවෙන් තවත් නගර 21 ක කඩ සාප්පු වසා දැමීමට එම නගරවල වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර තිබෙනවා. සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු නතර කරනු ලැබුව ද වසා දමන නගරවල ඖෂධ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරනවා. අද දින මෙසේ වසා දමන ලද නගර වන්නේ, වරකාපොළ, වාරියපොල, දූනගහ, කුලියාපිටිය, …

Continue Reading