සුපිරි තරු ‘තම ගර්භනී භාවය හෙළි කළ‘ ආන්දෝලනාත්මක ඡායාරූප

ලොව පුරා සිටින කීර්තිමත් පුද්ගලයින් වසර ගණනාවක සිට මිනිසුන්ගේ පෞද්ගලික ජීවිත වලට සුන්දර ලෙස ඉඩ සලසා දී ඇති නමුත්, අවදානමට ලක්විය හැකි කාලයක් ලෙස සැලකෙන ගර්භණී සමයේදී කාන්තාවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකී සිටියහ. එය අනාරක්‍ෂිත භාවයට හැඩය සහ ශරීරයේ වෙනස්කම් වලට තුඩු දිය හැකිය.  සමාජ මාධ්‍ය විසින් එය හොඳින් අවබෝධ කරගෙන ඇති නමුත්, කීර්තිමත් කාන්තාවන් ඔවුන්ගේ අත්දැකීම් හා ගර්භනීභාවය …

Continue Reading

ඇෆ්ගන් මානුෂික අර්බුදය ගැන ඉන්දිය අගමැති සහ රුසියන් ජනපති අතර හදිසි දුරකථන සාකච්ඡාවක්

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය දැඩි මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක දුරකථන සංවාදය සිදු විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇෆ්ගනිස්ථානයේ වර්ධනය වෙමින් පවතින තත්වය පිළිබඳව දීර්ඝ දුරකථන සාකච්ඡාවක් ඊයේ (24) සිදු වූ බව indianewsntwork.com වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම වර්ධනය පිළිබඳව දැනුවත් කරමින් අගමැති මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන …

Continue Reading

තලේබාන් පාලනය සහ චීනයේ දේශපාලන න්‍යාය පත්‍රය: ඉන්දු – පාකිස්ථාන විරසකය

අන්තවාදී තලේබාන් පාලනය යටතේ දකුණු ආසියාව, විශේෂයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දැඩි සේ සැලකිලිමත් විය යුතු බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් දැඩිව අවධාරණය කර ඇත. ඔවුන්ගේ අදහස වන්නේ ඇෆ්ගනිස්ථානය යළි අන්තවාදී තලේබාන් ග්‍රහණයට නතු වීම දකුණු ආසියාවේ ඉස්ලාම් අන්තවාදය යළි උත්තේජනයට පත්කරනු ඇතැයි. විශේෂයෙන් වත්මන් තලේබාන් පාලනය පිටුපස චීනය ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කිරීම සමග ඉන්දියාවට එහි ආතතිය දැඩිව දැනෙන බවක් ද …

Continue Reading

IMF ලෝකයට මුදාහැරි ඩොලර් බිලියන 650න් ‘ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 780ක්‘

විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 554.8ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 780කට සමාන මුදලක් ලැබී ඇති බව  මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්ආර් ආටිගල මහතා තහවුරු කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව SDR 456,485.3ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 650ක් 2021 වසරේ එස්.ඩී.ආර්. පහසුකම් සදහා වෙන්කර ඇත. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ දක්වා …

Continue Reading

කොවිඩ් ආසාදිත දරුවන්ට වැළදෙන මාරාන්තික රෝගයක්

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ දරුවන් අතර Silent hypoxia නමැති ඉතා බරපතළ තත්ත්වයක් මතුවී තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පැවසුවේය. විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා මේ බව හෙළි කළේ අද (24) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම රෝගී තත්ත්වය ‘නිහඬ මාරයෙකු‘ හැදින්වූ කිතුල්වත්ත මහතා කොරෝනා වෛරසය ආසදනය වූ දරුවෙකුට මෙම රෝගී තත්ත්වය මතුවිය …

Continue Reading

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් බරපතළ අනාවැකියක්

කොවිඩ් වසංගතයේ අවදානම නිවැරදිව තේරුම් නොගෙන පස්වන රැල්ලට ද, ඊළග කොවිඩ් ප්‍රභේදයට ද මුහුණ දීමට සූදානම් නොවුවහොත් නැවත නැවතත් රට වසා දමමින් ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන යුගයක් ඇතිවීම නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. කොවිඩ් වසංගතයේ දෛනික රෝගීන් වර්ධනය වන ආකාරය, කොවිඩ්-19 ප්‍රභේදය හා වෙනත් වසංගත රෝග එක් …

Continue Reading

කොවිඩ් වසංගතයෙන් බැටකන ඉන්දියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයේ 44%ක වර්ධනයක්

කොවිඩ් -19 සීමා කිරීම් තිබියදීත් 2021-22 පළමු කාර්තුවේදී කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයනයෙන් 44.3%ක වර්ධනයක් ඉන්දියාව විසින් අත්පත් කරගෙන ඇත. ඉන්දීය මධ්‍යම වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි, 2020-21 මූල්‍ය වර්ෂය තුළදී සිදු වූ අපනයනවල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් වත්මන් මූල්‍ය වර්ෂයේ මුල් මාස තුන තුළ කෘෂිකාර්මික හා සැකසූ ආහාර නිෂ්පාදන අපනයනවල විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. ලෝක වෙළඳ සංවිධානයේ වෙළඳ …

Continue Reading

හිටපු අමාත්‍ය ‘මංගල සමරවීර දැයෙන් සමුගනී‘

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ‘කොවිඩ්’ ආසාදනය වීමෙන් අද (24) පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට 65 වැනි වියේ පසු වූ මංගල සමරවීර මහතා මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් සැලකෙනවා. 1994 මහ මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ මාතර දිස්ත්‍රික්කය අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්ව ජයග්‍රහණය කළ සමරවීර මහතා චන්ද්‍රිකා බණ්ඩාර නායක රජයේ, නාගරික සංවර්ධ, ජනමාධ්‍ය ඇතුළු ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක් …

Continue Reading

2021 ජනවාරි-ජූලි අපනයන අදායමේ 22%ක වර්ධනයක්

2021 ජනවාරි – ජූලි මාස අතර ශ්‍රී ලංකාවේ අපනයන අදායම 2020 වසරේ ජනවාරි – ජූලි මාසවල අපනයන ආදායමට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1209කින් හෙවත් 22.17%කින් ඉහළ ගොස් ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම වාර්තා පෙන්වා දෙනවා. එහෙත් එය 2020 වසරේ ජනවාරි – ජූලි මාසවල අපනයන අදායම වූ ඩොලර් මිලියන 6909.12ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 248ක අඩුවීමක් බවයි එම වාර්තා …

Continue Reading

ඩුබාහි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට රු. කෝටි 5.4ක හදිසි අනතුරු වන්දියක්

පසුගිය වසරේ සිදු වූ රිය අනතුරකින් ඩුබායි හි සිටින ලාංකික ගෘහ සේවිකාවක් සඳහා ඩුබායි අධිකරණය විසින් ඩිරාම් මිලියනයක හෙවත් ලංකා මුදලින් රුපියල් මිලියන 54ක පමණ වන්දි මුදලක් පිරිනමන ලදී. අනතුර හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින 45 හැවිරිදි තරංග දිල්රුක්ෂි පැවසුවේ වසරක කාලයක් පැවති නඩු විභාගයකින් පසු ශ්‍රී ලංකා රුපියල් මිලියන 54 ක් පමණ වන වන්දි මුදලක් තමාට ගෙවන ලෙස නියෝග …

Continue Reading