2021 වසරේ ඉහළම උද්ධමනය ජූලි මස වාර්තා වෙයි
පසුගිය ජූලි මාසයේදී මෙරට උද්ධමනය 6.8% දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු වූ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මෙම අගය 2021 වර්ෂයේ වාර්තා වූ ඉහළම උද්ධමන අනුපාතය වීම විශේෂත්වයකි. ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., …
Continue Reading
කොවිඩ් මර්දන එන්නත් තුනක ඵලදායීතාව ගැන විශේෂ හෙළිදරව්වක්
කොවිඩ්-19 මර්ධනය සදහා ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වන සයිනෝපාම්, ෆයිසර් බයෝඑන්ටෙක් සහ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් යන එන්නත් වල ඵලදායීතාවය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අද (26) කරුණු රැසක් අනාවරණය කළාය. තමා මෙම තොරතුරු අනාවරණය කරන්නේ එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් …
Continue Reading
‘ඉන්දු – ඇමෙරිකා පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාව‘ පුළුල් කිරීමට කේරී ඉන්දියාවට
-
Editor
-
August 26, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
පුනර්ජනනීය බලශක්තිය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට කැපවී සිටින බව ඉන්දියාව පැවසීය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පුනර්ජනනීය බලශක්ති (clean energy) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා එක්සත් ජනපද දේශගුණ විපර්යාස සඳහා වූ විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී ලබන මාසයේ ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය. ලබන නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සාකච්ඡා (UN Climate Change negotiations – COP 26) …
Continue Reading
ඩොලර් බිලියන 46ක ‘ආසියාන් ඉංජිනේරු වෙළෙදපොළ‘ ජය ගන්න ඉන්දියාවෙන් සැලසුම්
-
Editor
-
August 26, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
ඉන්දියානු ඉංජිනේරු නිෂ්පාදන අපනයනය කරන තුන්වන විශාලතම ගමනාන්තය ආසියාන් රටවල් වේ මධ්‍යම වාණිජ හා කර්මාන්ත රාජ්‍ය ඇමති අනුප්‍රියා පටෙල් 2021-22 දී ඩොලර් බිලියන 46ක අපනයන ඉලක්කයක් ඇති ආසියාන් රටවල් ඉන්දියාවට වැදගත් අපනයන කලාපයක් වනු ඇතැයි ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් (Union Minister of State for Commerce & Industry Anupriya Patel) පැවසුවාය. මෙය 2021-22 මූල්‍ය වර්ෂය …
Continue Reading
ඛේමාගේ කොලුවත් ගිය වගයි !
මීට අවුරුදු දෙකහමාරකට කලින් “ඛේමාගේ කොලුවා” යැයි ඔහුගේ පාර්ලිමේන්තු ජීවිතයේ තිස් වන සැමරුම් උත්සවය පවත්වනු ලැබූයේ 2019 පෙබරවාරි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූයේ 1989 පෙබරවාරි 15 වන දින පැවති මහ මැතිවරණයෙනි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රීවරයෙකු වශයෙනි. කලින් විදේශ කටයුතු ඇමතිවරයා වූ “ඛේමාගේ …
Continue Reading
වැඩි මිලට සහල් අලෙවි කළොත් 100,000ක් දඩ
වැඩිමිලට සහල් අලෙවි කරන වෙළඳුන්ට දඬය පෙර පැවති රුපියල් 2500ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කළ බවත්, ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යෑම සඳහා ණයවර ලිපි නිකුත් කළ බවත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. “සැඟවූ තොග එළියට – සහල් මිල ස්ථාවරව තබාගැනීමේ නවතම ක්‍රියාමාර්ග” යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව …
Continue Reading
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන කටයුතු සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කළා. 2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බවයි පොලිස්පතිවරයා මෙහිදී සදහන් කළේ. පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ …
Continue Reading
දියවැඩියාව ගැන නව තොරතුරු: ප්‍රතිකාර වෙනස් වේද?
දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු ඇති බවත් විද්‍යාඥයින් පිරිසක් පවසති. දියවැඩියාව නොඑසේ නම් රුධිරයේ පාලනය කළ නොහැකි සීනි ප්‍රමාණය ඉහළ යාම සාමාන්‍යයෙන් ටයිප් 1 (type 1) සහ ටයිප් 2 (type 2) යනුවෙන් කොටස් දෙකකින් යුක්තය. නමුත්, රෝගයේ වඩා සංකීර්ණ තත්ත්වය තමන් විසින් සොයාගන්නා ලද බැවින් පුද්ගලබද්ධව දියවැඩියාවට ප්‍රතිකාර කළ …
Continue Reading
ත්‍රස්තයින්ගේ සිරදඬුවම් ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්
1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර ඇතැයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි. හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරු පත් කර සිටිති. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් …
Continue Reading
තෙතමනය හා වියළි බව ‘ඔබේ සමට බලපාන ආකාරය‘ සහ එය සමඟ කටයුතු කිරීමට උපදෙස්
වෙනත් ස්ථානයකට ගිය පසු ඔබ ඔබේ සමේ වෙනසක් දැක තිබේද? නැත්නම්, සමහර විට, නව ඍතුවක් (ලංකාවේ ඍතු භේදයක් නැති නමුත් කැපී පෙනන ලෙස වර්ෂා සහ වියළි කාලයක් ඇත) ආරම්භයේදී ? මෙයට මූලික හේතුව ආර්ද්‍රතා මට්ටම් වල උච්චාවචනය වීමයි. රූපලාවන්‍ය විශේෂඥයෙකු වන රාඛි අහුජා පවසන්නේ “ආර්ද්‍රතාවය ඔබේ කොණ්ඩයට මෙන්ම ඔබේ සමේ සෞඛ්‍යයට ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. අධික ආර්ද්‍රතාවය දහඩිය නාල …
Continue Reading