වත්මන් ටෙලිනාට්‍ය ජන විඥානය පෝෂණය කිරීමට දක්වන උපයෝගීතාවය ප්‍රමාණවත්ද?
ටෙලිවිෂනය සමාජ ජිවීතයට මෙන්ම ජන විඥානයට බලපෑම් කරන මාධ්‍යයකි. එහිදී රටක වටිනාකම්, ධර්මතාවන්, ජන චින්තනය, සමාජ හැසිරීම්, අන්තර් ක්‍රියාවන්ට ටෙලිනාට්‍ය කරන බලපෑම ද සුවිශාල වේ.නිර්මාණාත්මක බවින් හා ජන විඥානය ධනාත්මක මඟකට නැඹුරු කරන ටෙලිනාට්‍ය කලාවක් බිහිවීමේ අවශ්‍යතාව අද්‍යතන සමාජය සතුව පවතී. මානව සංහතියේ ආරම්භයේ සිට මානවයා අනවතර ලෙස සන්නිවේදන ක්‍රියාවලියක නිමග්ගව සිටී. සන්නිවේදනය මිනිසුන්ගේ අනෝන්‍ය ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී ස්වරූපයක් වන අතර …
Continue Reading
‘ත්‍රිරෝද රථ හිමියන්ට‘ සතුටුදායක පුවතක්
-
Editor
-
September 6, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ත්‍රීරෝද රථ සඳහා සැරසිලි ලෙස යම් යම් උපකරණ සවි කිරීමට රජය විසින් අවසර ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා අද (06) මාධ්‍ය වෙත පැවසුවේ ත්‍රීරෝද රථ සංගම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි. මෙම වසංගත තත්ත්වය තුළ ත්‍රීරෝද රථ ඉතා පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස සලකා මෙම අවසරය …
Continue Reading
තරුණයින්ට ‘ෆයිසර් එන්නත ලබාදීම අතාර්කික වැඩක් – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
සිනොෆාම් එන්නත මඟින් ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ලබා ගත හැකි වයස අවුරුදු 20-30 අතර නිරෝගී තරුණයින් සඳහා ෆයිසර් එන්නත ලබා දීම අතාර්කික හා අවිද්‍යාත්මක බව විශේෂඥ වෛද්‍යවරුනගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටියේ ප්‍රතිශක්තිකරණය විද්‍යාත්මක ආකාරයකින් සිදු කිරීම ඉතා වැදගත් බවත්, එන්නත ලබා නොගත් අවදානම් සහිත පුද්ගලයින්ට ප්‍රමුඛතාවයක් ලෙස ප්‍රතිශක්තිකරණය ලබා දීම සහ පසුව දරුණු රෝග වලට …
Continue Reading
විනාඩි 30ක කතාවකින් වාක්‍යයක් අල්ල ගෙන මඩ ගහනවා – මහාචාර්ය නීලිකාගෙන් මාධ්‍යට චෝදනාවක්
මට අප්‍රියජනක හැගීමක් එන්නේ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය මට මේ කරන දේ ගැන මට ඇති වෙලා තිබෙන්නේ. මෙය නැවැත්විය යුතුයි! ඇයි ඔවුන් මෙහෙම කරන්නේ? මෙහි ඉවරයක් නැද්ද?” යනුවෙන් මහාචාර්යවරිය ප්‍රශ්න කරයි කොවිඩ් සම්බන්ධයෙන් තමා පළ කළ අදහස් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වැරදි ලෙස උපුටා දක්වන බවට මහාචාර්ය නීලිකා මලවිගේ චෝදනා කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ …
Continue Reading
හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව 132යි – විපක්ෂව 51යි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වැනිදා පනවන ලද අත්‍යාවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය වැඩි ජන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය. ඊට පක්ෂව ජන්ද 132 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ජන්ද සංඛ්‍යාව 51 කි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයන් හදිසි නීති රෙගුලාසිවලට පක්ෂව ජන්දය භාවිත කළ අතර, සමඟි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.
Continue Reading
යාපනේ මිදී වලට ඉහළ ඉල්ලුමක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 06 දින අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති. පෙරදින එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග දිවයිනේ නන් දෙසින් පැමිණි වෙළෙන්දන් එම එළවළු තොග රැගෙන යෑමත් සමග මෙදින ලැබෙන එළවළු සඳහා මිල පහත ගොස් ඇති බව ඔවුහු පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පෙරදා අලෙවි වූ …
Continue Reading
මෝරුන් සහ මඩුවන්ගෙන් 40%ක් වඳවීමේ අවධානමක් – ජාත්‍යන්තර වාර්තාවක් හෙළිකරයි
සැප්තැම්බර් 3 සිට 11 දක්වා ප්‍රංශයේ මාර්සෙයි නගරයේ පැවැත්වෙන ලෝක සංරක්ෂණ සම්මේලනය ආරම්භයේදී ලෝකයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ ලැයිස්තුව නිකුත් කරන ලදී. මත්ස්‍යයින් වඳවීමේ අද්දරට පැමිණ සිටියත් ටූනා මසුන් යළි යථා තත්ත්වයට පත් වීමට පටන් ගෙන ඇති බව විද්‍යාඥයින් හෙළි කර තිබේ. දශකයක සංරක්‍ෂණ ප්‍රයත්නයෙන් පසු ටූනා මත්ස්‍ය ගහනයේ ගෝලීය සංඛ්‍යා නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින …
Continue Reading
ඇෆ්ගන් අන්තවාදීන් වැඩ අරඹයි – කාබුල් කාන්තා උද්ඝෝෂණයට ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රියාකාරීන් කණ්ඩායම පවසන්නේ ජනාධිපති මන්දිරය දක්වා පයින් යාමට උත්සාහ කිරීමේදී තලේබාන් සංවිධානය තමන්ට කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කළ බවයි. නමුත් තලේබාන් සංවිධානයට එම විරෝධතාව පාලනය කරගත නොහැකි ලෙස කාන්තාවන් එය පවත්වාගෙන ගිය බව ඇෆ්ගන් ටොලෝ නිව්ස් පවසයි. මෙම විරෝධතාව කාබුල් සහ හේරත්හි කාන්තාවන් විසින් පැවැත්වූ විරෝධතා කිහිපයක නවතම අවස්ථාවයි. කාන්තාවන් ඉල්ලා සිටියේ වැඩ කිරීමේ අයිතිය …
Continue Reading
දකුණු අප්‍රිකාවට පහසු ජයක් – තරගාවලිය කරට කර වෙයි
ජෙනමන් මාලන්ගේ ඉවසිලිවන්ත ශතකයත් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5 ක් දවා ගත් පළමු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නා බවට පත්වීමට ටබ්‍රේස් ශම්සි සමත්වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (04 දා) සමත්විය. වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ජයග්‍රහණයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනම්ව තීරණය කෙරුණු අතර එහිදී ලද ජයග්‍රහණයත් සමඟ තරග …
Continue Reading
වන්නිලැත්තන්ගේ බිරිඳ කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට
-
Editor
-
September 5, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ ඌරුවරිගේ හීන් මැණිකා මාතාව කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය 29වැනිදාය. කොවිඩ් නියුමෝනියා තත්වය ඇති වීමේ හේතුවෙන් ඇය මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුගිය 02 දා පේරාදෙණිය රෝහලට මාරු කර තිබෙනවා. එහිදී දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත …
Continue Reading