හදිසි නොවන භාණ්ඩ ආනයනයේදී 100%ක මුදල් තැන්පතුවක්
කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08) රැස් වූ අතර එහි දි මෙම තීරණය ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අද (09) නිකුත් කළ මාධ්‍ය නිවේදනය සහ අදාළ භාණ්ඩ ලැයිස්තුව පහත පළ වේ. …
Continue Reading
වරක් භාවිතා කර ඉවත ලන ‘ප්ලාස්ටික් නිෂ්පාදන 07ක් තහනම් කිරීමට නීති එයි
-
Editor
-
September 9, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වරක් භාවිතා කර ඉවත ලන තවත් ප්ලාස්ටික් නිෂ්පාදන හතක් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබුනු වහාම නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය සතියේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද එම තහනම සඳහා ලැබුණු බවද ඇමැතිවරයා කීය. පරිසර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) පරිසර අමාත්‍යාංශයේ …
Continue Reading
Ghost writers: පාසල් රචනාවේ සිට PHD එකත් හොරට ලියා දෙන අලුත්ම ක්‍රමය
විභාග වංචා ගැන අපි බොහෝ දේ දන්නවා. ඇතැම් විට කරලත් තිබෙනවා වෙන්න පුළුවන්. ඒත් විභාග වංචා කිරීමට උපකාර කිරීම කියන්නේ මේ වන විට ගෝලීය කර්මාන්තයක් බවට පත් වූ දෙයක්. ඒත් අපි මේ කතා කරන්නේ විභාග වංචාවල අලුත්ම ප්‍රවණතාව ගැන. එහි විශේෂත්වය වන්නේ මෙය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණ ජාවාරමක් වීම. මේ ලිපිය ඇතැම් විට ඔබට මග පෙන්වීමක් වෙන්නත් පුළුවන්. ඒත් මේ …
Continue Reading
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් අලුත් ඉල්ලීමක්- බලධාරීන්ගේ අවධානය ඕනෑ
දින දෙකකට පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (09) දින අලුයම හතරට එළවළු වෙළඳාම සඳහා විවෘත කෙරුණ ද එළවළු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයින්ට මෙන්ම එළවළු රැගෙන ආ ගොවීන්ට පැය ගණනාවක් ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල ලත වීමට සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ඇතුළත මෙන්ම දඹුල්ල නගරයේ සෑම වර්ගයකම එළවළු පැටවූ ලොරි රථ වලින් පිරී ඉතිරී ගොස් ඇති අතර …
Continue Reading
අඹු සැමියන්ට විශේෂ ඉල්ලීමක්
-
Editor
-
September 8, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
‘‘හැකිනම් ගර්භණී වීම වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා අඹුසැමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළ අතපත්තු මහතා ඊට හේතු වශයෙන් පවසා සිටියේ දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් මෙය යහපත් පියවරක් වනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා “කොවිඩ් …
Continue Reading
මන්නාරම ද්‍රෝණියේ තෙල් හා ගෑස් ගැන ගම්මන්පිල කළ අපූරු හෙළිදරව්ව
මන්නාරම දෝණියේ සැඟව ඇති ඩො.බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. මෙම තෙල් සහ ගෑස් කැණීම් සිදු කරන ආයෝජකයන්ට 50%ක් ලබා දුන්නද ඩො.බි. 133.5ක් රජයට හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඩො.බි.47 මෙන් තුන් …
Continue Reading
පාසල් යළි විවෘත කිරීමේ වගකීම කාටද ? : සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය
-
Editor
-
September 8, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රටේ පවතින කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් පාසල් නැවත විවෘත කිරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ පාසල් නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දිය නොහැකි බවයි. සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම සලකා බලා පාසල් නැවත විවෘත කිරීමට අවසර දෙන පරිදි පරිසරය සැකසීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම බව ද ඔහු පැවසීය. …
Continue Reading
ශ්‍රී ලංකාවේ කොවිඩ් අධි අවදානම ගැන ඇමෙරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟයීමක්
COVID-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව, ජැමෙයිකාව සහ බෘෘනායි යන රටවලට සංචාරය නොකරන ලෙස එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන Centers for Disease Control and Prevention -CDC අද (08) එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීය. CDC සිය සංචාරක උපදේශනය මගින් එම රටවල් සඳහා “4 වන මට්ටම: ඉතා ඉහළ -Level 4: Very High ” මට්ටම දක්වා ඉහළ නංවමින් ඇමරිකානුවන්ට කියා …
Continue Reading
මහ බැංකු මුල් පුටුව භාර ගැනීම ගැන රාජ්‍ය ඇමැති කබ්රාල් කළ ප්‍රකාශය
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනයෙන් ‘මහ බැංකු අධිපති’ තනතුර භාර ගන්නා බව තහවුරු කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි. තමා සතියේදී රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු කීවේය. “මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් සහ රාජ්‍ය ඇමති තනතුරෙන් ඉල්ලා අස්වන වන බව පක්ෂ නායක, …
Continue Reading
ජල බිල්පත් ගෙවීමේ දී සහනයක්
-
Editor
-
September 8, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ නිරෝධායනයට ලක්වූ ප්‍රදේශවල හෝ ජල බිල්පත් ගෙවීමට අපහසු කිසිඳු පාරිභෝගිකයකුගේ ජල සම්බන්ධතා විසන්ධි නොකළ බවත්, ඔවුන්ට බිල්පත් ගෙවීමේදී සහන ලබාදුන් බවත්, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (08) පැවති “2025 දී සැමට ජලය ව්‍යාපෘතිය කොවිඩ් මැද ඉදිරියට” විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී නිරෝධායනයට ලක්වූ ජලාපවාහන මණ්ඩලයේ පාරිභෝගිකයන්ගේ ජල බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් මාධ්‍ය …
Continue Reading