ලෝකය අපායක් වන දිනය අතළග – අලුත්ම සමීක්ෂණයක් කියයි
1980 සිට 2009 දක්වා වූ දීර්ඝ කාලීන සාමාන්‍යයට සාපේක්ෂව මෑත දශකය තුළ උපරිම උෂ්ණත්වය 0.5C කින් ඉහළ ගොස් ඇති බව බීබීසී විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත. නමුත් මෙම වැඩි වීම් ලොව පුරා එක හා සමානව දැනී නැත: නැගෙනහිර යුරෝපය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 ට වඩා වැඩි වූ අතර ආක්ටික් සහ මැදපෙරදිග ප්‍රදේශ වල සෙල්සියස් අංශක 2 ට …
Continue Reading
පසුගිය වසරේ දියත් කළ කෘෂිකර්ම වැඩසටහන් 22ක ප්‍රගතිය සමාලෝචනයට
දේශීය කිරි ගොවියා, හේන් ගොවියා හා කුඹුරු ගොවියා රැක ගෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ඉකුත් වසරක කාලය තුළ ප්‍රතිපත්ති තීරණ මත වැඩසටහන් 22ක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් හා කෘෂිකර්මයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු හා ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (14) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය. මෙහිදී …
Continue Reading
බන්ධනාගාරවල යකා නැටූ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි
-
Editor
-
September 15, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි. ඒ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය.
Continue Reading
කබ්රාල්ගේ පත් කිරීම දේශපාලන සදාචාරය පිළිබද ප්‍රශ්නයක් – ජවිපෙ
මූල්‍ය අපරාධ පිළිබඳව එල්ල වී තිබෙන චෝදනාවලින් අධිකරණමය නිදොස්වීමක් නොලැබූ පුද්ගලයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමතිවරයා දිනක් ඇතුලත මහ බැංකු අධිපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කර තිබේ. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙන්ති අද උදේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙයට අදාළ කරුණු ගෙනහැර දැක්වීය. එම මාධ්‍ය හමුවේදී පළකළ සම්පූර්ණ අදහස් පහත පළ වේ. …
Continue Reading
කබ්රාල්ගේ පත්වීමට එරෙහිව මැන්ඩමූස් ආඥාවක් ලබා ගැනීමට පියවර
දූෂණ චෝදනා එල්ලවී තිබෙන අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීම වළක්වාලමින් මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මෙම පෙත්සම අද දහවල් අභියාචනාධිකරණය වෙත විද්යුත් තැපෑල මාර්ගයෙන් ඉදිරිපත් කර ඇත. ඒ සමඟම මෝසමක් ඉදිරිපත් කරමින් මෙම අභියාචනය සැප්තැම්බර් 15වෙනි දින විභාගයට ගන්නා ලෙස ද ඉල්ලා ඇත. දූෂණ …
Continue Reading
Covid- 19 සමයේ ‘කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට‘ කිහිළිකරු ප‍්‍රමාණවත් නැත
-
Editor
-
September 14, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප‍්‍රසිද්ධියක් සමගින් මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී …
Continue Reading
කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත්වීමක් සන්නද්ධ හමුදා මේ මොහොතේ සිදුකරන්නේ නැහැ
රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙම මාධ්‍ය හමුවට සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ද සහභාගී විය. ජනගහණයෙන් 50%කට අධික …
Continue Reading
‘ගෑස් මිල ඉහළ දමන ලෙස තවත් ඉල්ලීමක් ආවා‘
-
Editor
-
September 14, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් රජයෙන් නව ඉල්ලීම් කර ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම ගැන කරුණු දක්වමින් ගෑස් සමාගම් විසින් ඉල්ලීම ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. “දේශීය වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින බව අමාත්‍යාංශය පිළිගන්නා නමුත් එය පෙර තරම් ප්‍රබල එකක් …
Continue Reading
නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා බිදවැටිමේ අවදානමක් – GMOA
-
Editor
-
September 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ සත්කාර සේවා බිද වැටීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එහි සිටින යුධ හමුදාවට අනුබද්ධ වෛද්‍යවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ. එබැවින් යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා බිදවැටිමකින් තොරව පවත්වාගෙන යාම …
Continue Reading
උතුරු කොරියාව නව දිගු දුර කෘෘස් මිසයිලයක් අත්හදා බලයි
ඉහළ ඡායාරූපය උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නව කෘෘස් මිසයිලයේ මෙම ඡායාරූප නිකුත් කළේය උතුරු කොරියාව ජපානයේ බොහෝ ප්‍රදේශවලට පහර දීමේ හැකියාව ඇති නව දිගු දුර කෘෘස් මිසයිලයක් long-range cruise missile අත්හදා බලා ඇති බව රාජ්‍ය මාධ්‍ය අද (13) පැවසීය. සති අන්ත පරීක්ෂණ වලදී මිසයිලය කි.මී .1500 ක් දුරට ගමන් කළ බව KCNA නිල පුවත් ඒජන්සිය පවසයි. එයින් ඇඟවෙන්නේ ආහාර හිඟය සහ …
Continue Reading