ලොක් ඩවුන් කිරීම්වලට පදනම් කරගනු ලබන්නේ දෝෂ සහිත PCR පරීක්‍ෂණ හා වසංගත රෝග විද්‍යාත්මක ආකෘතීන් ද
-
Editor
-
September 17, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
ධරණි රාජසිංහම් සේනානායක කොවිඩ් -19 ලොව තවත් බොහෝ ප‍්‍රදේශ වල දේශපාලන වම සහ දකුණ අතර වෙනස්කම් නො පැහැදිලි තත්වයට පත් කර තිබේ. සාමාන්‍යයෙන් අයිතිවාසිකම් හා නිදහස ගැන උනන්දුවක් දක්වන සංවිධාන, සංගම් හා දේශපාලන පක්‍ෂ- ඒවා කම්කරු, සුළුතර ජන කොටස්, කාන්තා සංවිධාන විය හැකිය. දැන් වඩ වඩාත් සංචරණ සීමාවන්, මිලිටරීකරණය කරන ලද සෞඛ්‍ය පද්ධතීන්, බලාත්කාරි එන්නත්කරණය සමාජය හා ආර්ථිකය ඩිජිටලීකරණයට ලක් …
Continue Reading
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර සාම්පලයක ක්ෂුද්‍ර ජීවීන්
එළඹෙන මහ කන්නය සඳහා ආනයනය කරන කාබනික පොහොරවල කිසිදු ශාක, සත්ව හා මනුෂ්‍යයින්ට හානිකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නොමැති බවට රජය සහතික වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය. රසායනික පොහොර සමාගම් විශාල මුදලක් වැයකොට බොරු ප්‍රචාර සමාජගත කරමින් ගොවි ජනතාව කාබනික බෝග වගාවෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක …
Continue Reading
ජගත් මානව හිමිකම් කොමිෂමට ඉන්දියාවේ අප්‍රසාදය
ගෝලීය ප්‍රවර්‍ධනය හා මානව හිමිකම් සුරැකීම සඳහා ඉන්දියාවේ ප්‍රවේශය පදනම් වී ඇත්තේ ප්‍රබෝධමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස එහි අත්දැකීම් මත ය. මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ( United Nations High Commissioner for Human Rights) විසින් ජම්මු සහ කාශ්මීරයේ සන්ධීය බල ප්‍රදේශ (Union Territories) දේශසීමාව පිළිබඳව සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඉන්දියාව දොම්නස පළ කර තිබේ. “ගෝලීය …
Continue Reading
‘ලෝකයේ එකම තැනක පිහිටි විශාලතම ජීවී පැළෑටි එකතුව‘ ගිනිස් වාර්තාව අලුත්වෙයි
කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ Royal Botanic Gardens (RBG) අවම වශයෙන් අද්විතීය ශාක විශේෂ 16,900 ක් වත් වාසය කරයි. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය උද්භිද උද්‍යානය හෙවත් ‘කියු උද්‍යානය – Kew Gardens ‘ විසින් එක් ස්ථානයක විශාලතම ජීවී පැළෑටි එකතුව සඳහා නව ගිනිස් වාර්තාවක් තබා තිබේ. 1759 දී පිහිටුවන ලද, කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ 2019 මැයි මාසය වන විට අද්විතීය ශාක විශේෂ 16,900 …
Continue Reading
ලෝකයේ උසම ගස ලැව්ගිනි වලට බිලිවෙයිද ?
2021 අගෝස්තු මාසයේදී සෙක්වෝයා ජාතික වනාන්තරයේ ගින්නක් හට ගත්තේය. දැන් එම ප්‍රදේශයේ ඇති වන ලැව්ගිනි හේතුවෙන් ප්‍රාන්තයේ සීකුවියා ගස් තර්ජනයට ලක්ව ඇත. කැලිෆෝනියාවේ ලෝක ප්‍රසිද්ධ සෙක්වෝයා ජාතික වනෝද්‍යානය හරහා දැවැන්ත ලැව් ගින්නක් පැතිර යන බැවින් ගිනි නිවන භටයින් පැරණි ගස් වටා ඇති ගිනි ප්‍රතිරෝධී බ්ලැන්කට් ඔතා ඇත. තවත් පැය කිහිපයකින් ලොව විශාලතම ගස් සමූහය පිහිටි යෝධ වනාන්තරය වෙත ලැව් ගින්න …
Continue Reading
චිරාට් කෝලි ඉන්දීය විස්සයි 20 නායකත්වයට සමුදෙයි
ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 තරග 90 කදී විරාට් කෝලි 52.65ක ලකුණු සාමාන්‍ය අගයක් ලබා ඇත නොවැම්බර් මාසයේදී පැවැත්වෙන විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට චිරාත් කෝලි තීරණය කර තිබේ. සිය ට්විටර් ගිනුවේ සටහනක් තබමින් ඔහු පැවසුවේ ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින ජාත්‍යන්තර තරඟ සඳහා “පූර්ණ” සූදානම් වීමට තමාට “ඉඩ” ලබා දිය යුතු බවයි. …
Continue Reading
නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරයි
-
Editor
-
September 17, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගත් බව …
Continue Reading
සියළුම බෝගවලට කාබනික පොහොර ආනයනයට රජයෙන් අවසර
මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික …
Continue Reading
නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති
-
Editor
-
September 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ. නිරෝධායන ඇඳිරිනීතිය කඩිනමින් ලිහිල් කළහොත් භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් එනිසා නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. එම සංගමය පෙන්වා දෙන්නේ ආසාදිතයින්, …
Continue Reading
ශ්‍රී ලංකාව T20 ශ්‍රේණිගත කිරීම් අතර 10 වැනි ස්ථානයට
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි තැන දක්වා පල්ලම් බැස තිබේ. දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ශ්‍රී ලංකාවේ ලකණු සංඛ්‍යාව 229ක් දක්වා පහළ ගොස් ඇති අතර මෙම තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ පසු වූ අතර ප්‍රසාද …
Continue Reading