විභාග හොරු අල්ලන්න අධිතාක්ෂණය

විභාග දෙපාර්තමේන්තුව විසින් ළඟදීම නවීන තාක්ෂණික විද්යුත් පරීක්ෂණ උපකරණ විභාග මධ්‍යස්ථානවලට හඳුන්වා දීමට යයි. මෙමඟින් අතිසූක්ෂ්ම අන්දමින් සිදු කරනු ලබන සියලු විභාග වංචා අනාවරණය කරගැනීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදි දුරකතන සබඳතා විකෘති කරන නවීන විද්යුත් උපකරණ (ජෑමර), ස්වයංක්‍රිය පරීක්ෂක ස්කෑනර (සුවිමර්ශක), විභාගය පැවැත්වෙන අතරතුර නවීන උපකරණ භාවිතා කරයි නම් …

Continue Reading