ඉතිහාසයේ පළමු වරට මෙවර උසස් පෙළට නියමිත වෙලාවට අමතරව තවත් සහන කාලයක්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට පැය තුනක ප්‍රශ්න පත්‍රයකට විනාඩි 10ක විශේෂ සහන කාලයක් හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. එසේම හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයේදි විභාග අපේක්ෂකයන්ට සහන රැසක් සලසමින් විභාග වංචා අවම කිරීමේ විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා …
Continue Reading
(සා/පෙ) අසමත් වුවත්, උසස් පෙළ කළ හැකි අලුත් ක්‍රමයක් සහ විෂයන් 26 ක් එයි
අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වාදෙන බවයි. ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව සාමාන්‍ය පෙළ …
Continue Reading
විභාග හොරු අල්ලන්න අධිතාක්ෂණය
විභාග දෙපාර්තමේන්තුව විසින් ළඟදීම නවීන තාක්ෂණික විද්යුත් පරීක්ෂණ උපකරණ විභාග මධ්‍යස්ථානවලට හඳුන්වා දීමට යයි. මෙමඟින් අතිසූක්ෂ්ම අන්දමින් සිදු කරනු ලබන සියලු විභාග වංචා අනාවරණය කරගැනීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඉදිරියේදි දුරකතන සබඳතා විකෘති කරන නවීන විද්යුත් උපකරණ (ජෑමර), ස්වයංක්‍රිය පරීක්ෂක ස්කෑනර (සුවිමර්ශක), විභාගය පැවැත්වෙන අතරතුර නවීන උපකරණ භාවිතා කරයි නම් …
Continue Reading