ස්වෙච්ඡා තරුණ තරුණියන්ට ඔටුනු පළන්දන “යුතුකම”

ජාතික තරුණ සේවා සභාව විසින් දීර්ඝ කාලයක් පුරා රට වටා සිටින්නාවූ නව යොවුන් තරුණ තරුණියන් සම්බන්ධ කොට ගනිමින් ස්වේච්ඡා කටයුතු රැසක් ඉටු කළහ. නමුත් ඔවුන් ස්වේච්ඡාවෙන් වැඩ කළද ඔවුන් ඉටු කරන කාර්යභාරයට නිසි ඇගයීමක් කිසි දිනක ලැබුනේ නැත. නමුත් ඒ අඩුව පුරවමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂක ජෙනරාල් නීතිඥ එරංද වැලිඅංගේ මහතා ඔවුන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අමතර ලකුණු ලැබෙන …

Continue Reading

ජනපති, අගමැති එකඟත්වයෙන් හෝමාගම ප්‍රධාන සංවිධායකධුරය සහ සංවර්ධන කමිටු සභාපතිධුරය නීතිඥ එරන්ද වැලිඅංගේට..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ එකඟත්වයෙන් සහ අනුමැතියෙන් හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබේ. නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ වනවිට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හොබවමින් මෙතෙක් කාලයක් පුරාවටම අඩුපාඩුවක්ව පැවති ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ, තරුණියන් සඳහා ශ්‍රීලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය මේ වනවිට …

Continue Reading

විශ්ව විද්‍යාලයට සහ රාජ්‍ය, පෞද්ගලික රැකියා සඳහා යොමුවන තරුණ තරුණියන්ට තරුණ සේවා සභාවෙන් ලකුණු (වීඩියෝ)

විශ්ව විද්‍යාලවලට සහ රාජ්‍ය, පෞද්ගලික රැකියා සඳහා යොමුවන තරුණ තරුණියන් සඳහා ඔවුන්ගේ ප්‍රවේශයේ සුදුසුකම් එකතුවට ජාතික තරුණ සේවා සභාව හරහා වෙනම ලකුණු ක්‍රමයක් එකතු කරදීමේ වැඩසටහනක් පසුගියදා සිදුවිණ. ඒ මෙරට පොදු සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී නිහඬ මෙහෙයක් ඉටුකරනු ලබන ස්වේච්ඡා සේවයට කැපවුණු තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් නිතීඥ එරන්ද වැලිඅංග මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක …

Continue Reading