ස්වේච්ඡා සේවයට කැප වුණු තාරුණ්‍යයට ඉතිහාසයේ පළමු වරට සුවිශේෂි වරප්‍රසාද රැසක් (වීඩියෝ)

රටේ පොදු සුභසාධනය සහ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී නිහඬ මෙහෙයක් ඉටුකරනු ලබන ස්වේච්ඡා සේවයට කැපවුණු තරුණ තරුණියන් වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව යටතේ සුවිශේෂී වරප්‍රසාද රැසක් ලබාදීමේ ව්‍යාපෘතියක් ඊයේ (06) ආරම්භ කෙරුනා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ස්වෙච්ඡා සේවයට සම්බන්ධව වැඩ කටයුතු කළ තරුණ තරුණියන්ගේ අනාගතයට ශක්තියක් ලබා දීම වෙනුවෙන් කිසිඳු ව්‍යාපෘතියක් හෝ ඇගයීමේ ක්‍රියාවලියක් සිදුනොවුණු අතර ශ්‍රී ලංකා තරුණ සේවා …

Continue Reading