නිවාඩු ලබා ගෙන විදේශගත වූ රාජ්‍ය සේවකයින් ගැන දැඩි තීන්දුවක්

දීර්ඝ නිවාඩු ලබා රැකියාවට හෝ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් නිවාඩු නිමවී හෝ නිවාඩු දිගුවක් ලබා ගැනීමෙන් පසු නැවත සේවයට නොපැමිණෙන්නේ නම් එම තනතුරෙන් ඉවත් වූවා සේ සලකන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. මේ තීරණය දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න පසුගිය සිකුරාදා අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝගයක් නිකුත් කර …

Continue Reading

මහින්ද චීනයේ නිල සංචාරයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද (27) පෙරවරුවේ චීනයට පිටත්ව ගිය අතර, එහි රැඳී සිටින කාලය තුළ චීන අග්‍රාමාත්‍ය ලී චියැං සහ විදේශ අමාත්‍ය වැන්ග් යී සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව  වාර්තා වේ.  බීජිං හි පැවැත්වෙන සාමකාමී සහජීවනයේ ප්‍රතිපත්ති පහේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවවලට සහභාගි වන ලෙස අමාත්‍ය වැන්ග් යීගේ ආරාධනයකට අනුව …

Continue Reading