රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර එට්‌කා – සිංගප්පූරු ගිවිසුම්වලට එරෙහිව වෛද්‍ය වර්ජනයක්‌

පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කිරීමට යන රටේ ආර්ථිකයට සහ ස්වාධීනත්වයට හානිකර සිංගප්පූරු ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව මෙම 17 වැනිදා (බ්‍රහස්‌පතින්දා) රට පුරා රෝහල්වල දීප ව්‍යාප්ත එක්‌ දින වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත...