2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්
ඛනිජ තෙල් වෙනුවෙන් ඉරානයට තේ අපනයනයෙන් පියවීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 250.9 න් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක් ගෙවා අවසන් – ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති. උතුරු ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් උතුරු පළාත තුළත් පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කළා – පොල් සංවර්ධන අධිකාරියේ සභාපති. රබර් වගාව ව්‍යාප්ත කිරීමේ විශේෂ වැඩසටහනක් මොණරාගල, අම්පාර හා බදුල්ලෙන් ආරම්භ …
Continue Reading
බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තෙවන අදියරේ සංවර්ධන කටයුතු ඇරඹේ
ක්ෂේත්‍ර 05ක් ඔස්සේ බිංගිරිය ප්‍රධාන ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්. ආයෝජන කලාපය සම්පූර්ණයෙන් නිම වීමෙන් පසු ඇමරිකන් ඩොලර් මිලියන 2600ක අපනයන ආදායමක්. රැකියා අවස්ථාවන් 75,000ක්. රටේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආයෝජන කලාප ඇති කිරීමට කටයුතු කරනවා. ජනතාවගේ නොවිසඳුන ප්‍රශ්න විසඳීමට නම් එක් ආර්ථික ක්‍රමයක් අනුව රට ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති. ජනපතිගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා …
Continue Reading
කුරුඳු වගාකරුවන්ට ‘සුභ පණිවුඩයක්‘
ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් …
Continue Reading
රාජ්‍ය සේවකයින්ගේ ‘පඩි වැඩි කරන‘ ආකාරය ජනපති හෙළි කරයි
මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නැහැ. රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍යයි. රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම් වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280ක් පමණ අවශ්‍යයි. IMF එකඟතා අනුව මහබැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැහැ. විශේෂඥ කමිටු නිර්දේශ සැලකිල්ලට ගෙන 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය …
Continue Reading
වැටුප් වැඩිකළ හැකි ක්‍රමය පෙන්වා දෙන්න – සියඹලාපිටිය කළ ආරාධනය
මූලික වියදම, මූලික ආදායමට වඩා වැඩි වීමකින් තොරව එනම් ප්‍රාථමික ගිණුම සෘණ වීමකින් තොරව මේ අවස්ථාවේ වැටුප් වැඩි කළ හැකි ක්‍රමවේදයක් ඇත්නම් පෙන්වා දෙන ලෙස විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට තමන් ආරාධනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් …
Continue Reading
අලුත් ණය දෙන්න ‘ජපානයෙන්‘ බරපතළ කොන්දේසි
ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ සහ ජපානය, අත්හිටුවා ඇති ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම මත ශ්‍රී ලංකාව සඳහා ඕනෑම නව යෙන් ණයක් ගැන සලකා බැලීමට ජපානය සූදානම් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අත්හිටුවා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. ලිපි …
Continue Reading
ශ්‍රී ලංකන් ගැන ආණ්ඩුව ගත් අලුත්ම තීන්දුව
ආජන්ටිනාව, ඉක්වදෝරය සහ ඝානාවේ 25%ක ණය කපා හැර තිබෙන්නේ ද්වීපාර්ශ්වික ණය සඳහා නොව වාණිජ ණය ( Commercial Loans) සඳහායි. ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව JICA සමඟ ලබන සතියේ සාකච්ඡා කරනවා – වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි සේත්ම විකිණීමට කටයුතු නොකරන බවත් සිදු කරන්නේ ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් බවත් වරාය, නාවික හා …
Continue Reading
උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මෙම ඉහළ යෑම සමග වුවද, උද්ධමනය ඉලක්කගත සියයට 5 මට්ටමට වඩා …
Continue Reading
ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන්
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ …
Continue Reading
2024 මැයි මාසයේ අපනයන ආදායම 9.4%කින් ඉහළට
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 960.2ක් වූ අතර එය පෙර මාසය වන 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව 9.4% ක වර්ධනයක් බවත් 2023 මැයි මාසයට සාපේක්ෂව 2024 මැයි මාසයේ අපනයන කාර්ය සාධනය 5.81% කින් අඩු වී ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. අපනයන සංවර්ධන මණ්ඩලය …
Continue Reading