ශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ

2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි. ජාත්‍යන්තර ආයෝජකයින් නියෝජනය කරන බැඳුම්කර හිමියන්ගේ තාවකාලික කණ්ඩායම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආයතන නියෝජනය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූහය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා …

Continue Reading

ආර්ථික වර්ධනය ගැන අලුත්ම වාර්තාව නිකුත් වෙයි

  2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කළේය. මෙම වාර්තාවට අනුව 2023 වර්ෂයේ දෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,644,240ක් ලෙස වාර්තා වී …

Continue Reading

2022-2024 අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් ඉහළ ගියේ මෙහෙමයි

  2022 වසරේ සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ-ආර්ථික හා සැලසුම් අධ්‍යක්ෂ ආචාර්ය චමිල චන්ද්‍රසිරි මහත්මිය පැවසුවාය. යන්ත්‍රෝපකරණ සහ ශ්‍රම පිරිවැය ඉහළ යාම හේතුවෙන් නිෂ්පාදන මිල ඉහළ යාමට හේතු වී ඇති බව ආචාර්ය චන්ද්‍රසිරි පැවසුවාය. “කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහල් සහ බඩඉරිඟු නිෂ්පාදනය දෙගුණ කිරීම සඳහා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර සමස්ත අස්වැන්න …

Continue Reading

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා අදාළ කාල සීමාව ලිහිල් කිරීම

සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” නිකුත් කරන ලද  අතර …

Continue Reading

රාජ්‍ය ණය යළි ඉහළට – සිදු වුණේ කුමක් ද ? මුදල් අමාත්‍යාංශය හෙළිකළ රහස

නිල ණය හිමියන් සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bond – ISB) දරන්නන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අවසන් කර තිබියදීත්, 2024 දෙවන කාර්තුවේදී රජයේ මුළු ණය ප්‍රමාණය සියයට 0.25කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම කාර්තුමය ණය වාර්තාව පවසයි. 2024 මාර්තු අග වන විට රුපියල් බිලියන 100.39 සිට 2024 ජුනි මාසය අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය …

Continue Reading

රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම ලෙස රුපියල් බිලියන 1000ක ආදායමක්

2024 ට ලැබුණු IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකියි. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට රේගු පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම නිසා මම අවස්ථාව හිමි වුණා. ජනපති සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ නායකත්වය සහ මගපෙන්වීම වැදගත් වුණා – රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව …

Continue Reading

රේගුව ඉතිහාසය අලුතින් ලියයි – වාර්තාගත ආදායම මෙන්න !

2024 ට ලැබුණු IMF ආදායම් ඉලක්කය සපුරාලිය හැකියි. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට රේගු පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම නිසා මම අවස්ථාව හිමි වුණා. ජනපති සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ නායකත්වය සහ මගපෙන්වීම වැදගත් වුණා – රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා. කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව …

Continue Reading

IMF ගැන වැරදි මත එපා – මුදල් අමාත්‍යාංශය අනතුරු අඟවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති වූ ගැටුම වසර ගණනාවක් මූල්‍ය ආධාර ප්‍රමාද කළ හැකි බවට මුදල් අමාත්‍යාංශය අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund – IMF) සමඟ ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් මෑත කාලීනව වර්ධනය වෙමින් පවතින වැරදි මත හේතුවෙන් මෙම ඍණාත්මක තත්ත්වය නිර්මාණය විය හැකි බවයි. …

Continue Reading

ජනපති අපේක්ෂකයින් අපනයනකරුවන්ගෙන් දැඩි අවවාද

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (National Chamber of Exporters – NCE), ජාතික ආර්ථික ප්‍රකෘතිය අනතුරේ දැමිය හැකි යථාර්ථවාදී නොවන මූල්‍ය පොරොන්දු දීමෙන් වළකින ලෙස ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය මෙම ඉල්ලීම කර තිබේ. ශ්‍රී ලංකාව තවමත් දරුණු මූල්‍ය අර්බුදයක පසු කම්පන සමඟ පොරබදමින් සිටින බවත්, විශේෂයෙන් සැලකිය යුතු වැටුප් වැඩි කිරීම් සහ බදු …

Continue Reading

උද්ධමනයට මොකද වෙන්නේ ? – ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිවේදනය මෙන්න !

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 30 වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන් වේ.  එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේ ය, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  2024 ජූලි මාසයේ පැවති සියයට …

Continue Reading