Oplee Luxury Products විශිෂ්ටම රූපලාවණ්‍ය සන්නාමය දිනයි

Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උලෙළේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ උපදේශක කමිටුවේ සභාපති …

Continue Reading

SMEs Guide SL: සුළු පරිමාණ කෘෂි ආහාර සැකසුම්කරුවන් හට වෙළදපොළ ජයගත නොහැක්කේ ඇයි ?

රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි වෙනුවට කුඩා ලොරි හෝ දර්ශණීය ලෙස සකසාගත් ත්‍රී රෝද රථ ඇසුරෙන් විවිධ තරාතිරමේ අය අලෙවි කටයුතු වල නිරතවන ආකාරය අපට …

Continue Reading

උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී ද ඍණ අගයක් වාර්තා කරයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව දෙවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 0.5ක අවධමනයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේ දී සියයට 0.8ක අවධමනයක් වාර්තා කළේය.  

Continue Reading

ජනාධිපති ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයෙකු පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත. ශ්‍රී …

Continue Reading

විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක් – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින්ට ජනපති කියයි

කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ පවසති වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත් වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර …

Continue Reading

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි – ජනපති

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රි ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා …

Continue Reading

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ආයෝජන සඳහා සහාය ලබා දෙන බවට නවසීලන්ත මහ කොමසාරිස්වරයාගෙන් සහතිකයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා රට තුළ ශක්තිමත් ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැගීමට නවසීලන්තයේ අඛණ්ඩ සහාය නව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවට ද …

Continue Reading

සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා ජනපති ගත් දැඩි පියවර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු විය. සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒ සම්බන්ධව ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා …

Continue Reading

බිත්තරයක් රුපියල් 41ට අඩුවෙන් වෙළෙඳපොළට

බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අළෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදන සංගම් නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

Continue Reading

Sri Lankans ගුවන් සේවය ගැන රජයේ නිල ස්ථාවරය මෙන්න !

ණය බරින් මිරිකී සිටින Sri Lankans ගුවන් සේවය විකිණීමේ සැලසුම් නව රජය විසින් අත්හැර දමා ඇති නමුත් එය වඩාත් ලාභදායී අනාගතයක් සඳහා ප්‍රතිව්‍යුහගත කරනු ඇති බව Sri Lankans  ගුවන් සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පැවසුවේය. ” Sri Lankans ගුවන් සේවය සියලු ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බර වන ආයතනයක් විය යුතු බවත්, එය ශ්‍රී ලංකිකයින් සතු විය යුතු බවටත් ජනාධිපති අනුර කුමාර …

Continue Reading