- Monday
- December 23rd, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එබැවින් මෙම...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මතුපිට උද්ධමනයේ මෙම...
ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද...
රටක් බංකොලොත් භාවයෙන් ගොඩ ආ බව ප්‍රකාශ කළ යුත්තේ ශ්‍රේණිගත කිරීමේ ආයතන බව හර්ෂ ද සිල්වා මහතා අද (24) පැවසීය. “ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් ගොඩ ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කිරීමට නියමිත බව අපට ආරංචි වී තිබෙනවා. කෙසේ වෙතත්,...
ආරෝපිත කුලී ආදායම් බද්ධ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වේ. මාධ්‍ය නිවේදනය ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව සහිතව ක්‍රියාත්මක වන...
මහ බැංකුව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස කටයුතු ආරම්භ කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන්ගේ නියාමන සහ අධීක්ෂණ අධිකාරිය ලෙස කටයුතු පසුගිය දා ආරම්භ කළේය. දැනට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කිරීම සඳහා, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වැනි මුදල් පැවරීම් සේවා සපයන...
අධ්‍යාපන හා ධීවර ක්ෂේත්‍ර සඳහා සහන පැකේජ හඳුන්වාදීමට ජනපතිගෙන් උපදෙස්. ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය...
ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා - ජනපති කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවයි. දේශගුණික විපර්යාසවලට...
එම එකඟතාවන් නීතිගත කරමින් ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීමක්. නිකරුනේ ප්‍රකාශ සිදු නොකර, රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයකින් කථා කිරීම විපක්ෂයේ වගකීමයි. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ අභියෝග භාර නොගෙන සම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසයි. නොබියව, අභියෝග භාරගත්...
Loading posts...
All posts loaded
No more posts