
පාස්කු ප්‍රහාරය වන තෙක් මාස දෙකකින් ආරක්ෂක කවුන්සිලය රැස්වී නැහැ; දින 12කට පෙර දැනුම් දුන්නත් වැඩක් වී නැහැ
- RSL
- May 30, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Easter Attack, National Security
- 0 Comments
අපේ‍්‍රල් 21 වැනිදා දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලකරන බවට ලැබී තිබූ තොරතුරු අපේ‍්‍රල් 09 වැනිදා (දින 12කට පෙර) ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දුන්නත් ප‍්‍රහාරය සිදුවනතුරුත් ආරක්‍ෂක කවුන්සිලය රැස්වූයේ නැතැයි ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (29) පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට ලද තොරතුරු …
Continue Reading