ඩ්‍රෝන කැමරා වලට සීමා පනවයි!

ඩ්‍රෝන කැමරා භාවිතයේදී නව නීති හඳුන්වා දී සීමා පැනවීමට රජයේ අවධානය යොමුව ඇත. පසුගියදා හම්බන්තොටදී පුද්ගලික නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් අාරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා තිබේ. එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබාගෙන නොතිබීමත් බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටීමත් හේතුවෙන් ආරක්ෂක …

Continue Reading