
ඇමති රාජිතගේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් විගණන වාර්තාවලින් හෙළිවෙයි! ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ! සම්පූර්ණ වාර්තාව මෙන්න
- RSL
- May 28, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- corruptions, Dr Rajitha Senarathne, GMOA, Government Medical Officers Association, Ministry of Heath
- 0 Comments
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය …
Continue Reading