සතුන්ගේ රාත්‍රි චර්යාවන් නිරීක්‍ෂණයට හොඳ අවස්‌ථාවක්‌

දෙහිවල සත්වෝද්‍යානය පසුගිය 21 වැනිදා සිට සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි රාත්‍රි කාලයේත් පැය කිහිපයක්‌ විවෘතව තැබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පවසයි. රාත්‍රි කාලයේදී නරඹන්නන් වෙනුවෙන් සම්පූර්ණ සත්ත්වෝද්‍යානයම විවෘත නොවන අතර තෝරාගත් විශේෂ කොටසක්‌ පමණක්‌ විවෘත කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව එම දිනවල රාත්‍රි 7.30 සිට 10.00 දක්‌වා සත්ත්වෝද්‍යානය විවෘතව තබනු ඇත. රාත්‍රි කාලයේ ක්‍රියාශීලී …

Continue Reading